පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
AMxPF.gif

keep posting bro
thawadurath mewage honda threads apith ekka bedaganna.....
:D
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    :lol::lol:
    මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.

    ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
    කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
    සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
    සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

    අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ
    වලන් කඩේකට පැනපු ගොන්නු දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා:lol::lol:
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0
    ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
    කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
    සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
    සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

    අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ

    menna aawa buwa...sinhalaya gana kathaa karanne kothanada ethana muu....destiny found nohoth garry thambiya...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිංහළයා;10115455 said:
    :lol::lol::lol: උන් දෙන්නට ගැලපෙනම සූත්‍රය....

    ගොඩක් ස්තුතියි .බුදු සරණයි !!!

    සිංහළයා;10115491 said:
    ඕගොල්ලෝ කිව්වේ කාටද???:eek:

    ඕක අයෙ හරියට කියවපන්.කියවල තේරුම අරන් බලපන් උඹ කියපු එක ගැලපෙනවද කියලා.

    ඒක තමා අපි මේ විසදගන්න හදන්නේ.ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ අපි සිංහල බව්ද
    අය මේක ගැන බලා ගන්නම්.. ක්‍රිස්තියානුවන් කලබල වෙන්න ඕන නැහැ දරුවෝ ..
    අනික ඔයාල බලන් ඉද්දි ඔහොම කොහොමද මේක කරගන්නේ හරියට ??:sorry:

    :lol::lol:

    වලන් කඩේකට පැනපු ගොන්නු දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා:lol::lol:

    menna aawa buwa...sinhalaya gana kathaa karanne kothanada ethana muu....destiny found nohoth garry thambiya...

    මුංට ගැට්ටෙ ඉඳං පිස්සු බන්ස්.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වගේ දේවල් පෝස්ට් කරන අයත් අඩුයි. ඒවාට පිළිගැනීමත් අඩුයි සයිට් එකේ.
    +7 මගෙන්
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ වගේ දේවල් පෝස්ට් කරන අයත් අඩුයි. ඒවාට පිළිගැනීමත් අඩුයි සයිට් එකේ.
    +7 මගෙන්

    පිලිගැනීමනම් ගොඩක්ම අඩුයි තමා.............
    353ක් බලලත් 28ක් විතර තමා ප්‍රතිචාර තියෙන්නේ..............
    ස්තූතියි රෙප් වලට................
    බුදු සරණයි.........!!!
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    පිලිගැනීමනම් ගොඩක්ම අඩුයි තමා.............
    353ක් බලලත් 28ක් විතර තමා ප්‍රතිචාර තියෙන්නේ..............
    ස්තූතියි රෙප් වලට................
    බුදු සරණයි.........!!!
    ඔව් යාලුවා
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් වලට වැඩිය තැනක නෑ :sorry:
    වැඩකට නැති ත්‍රෙඩ් වලටනම් ඉතින් පැන පැන රිප්ලයි දන්නේ :frown:
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් වල වටිනාකම දන්නේ නැති එක ගැන දුකක් සහ ලැජ්ජාවක් ඇතිවෙනවා :dull:
     
    Apr 19, 2011
    5,700
    210

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් යාලුවා
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් වලට වැඩිය තැනක නෑ :sorry:
    වැඩකට නැති ත්‍රෙඩ් වලටනම් ඉතින් පැන පැන රිප්ලයි දන්නේ :frown:
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් වල වටිනාකම දන්නේ නැති එක ගැන දුකක් සහ ලැජ්ජාවක් ඇතිවෙනවා :dull:

    :yes::yes::yes: