.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

සම්මාන හිමිකරගත් සියලුම සාමාජික සමාජිකාවන්ට උණුසුම් සුභ පැතුම් :) එසේම සම්මාන උළෙල සාර්ථක කරගැනීමට උර දුන් ඔබ සැමට ප්‍රණාමය .... :)
 
Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන්නේ වසරේ හොඳම උපකාරක ත්‍රඩ් එක සඳහා සම්මනය පුද කිරීමයි...
ඒ සඳහා මාගේ ආරාධනය Kalindugayan සහෝදරයා වෙතටයි ...

Kalindugayan : බොහොම සුබ සම්මාන රාත්‍රියක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ...
කරදරයක් උනාම උපකාරයක් කරන එක ඉතාමත් වටිනා උදව්වක් ඉතින් මේ එලකිරි වෙබ් අඩවිය ඒ කටයුත්තට ඉතාමත් ප්‍රසිද්ද බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා .. මොකද පොඩි කරදරයකදී උනත් අපිට උදව්වක් ගන්න පුළුවන් අය මේ එළකිරි එකේ ඉන්නවා ඉතින් ඒ වගේ යමෙක්ට උදව්වක් වෙන ත්‍රඩ් එකක් පල කල ඒ සාමාජිකයා තොරා ගන්නටයි අපගේ මේ වෑයම .. මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ ........

* Coolkasun: Kaspersky KAV & KIS keys ( Daily Updating ) Working 100%
* Djram : ~~Software Help Desk [Request Your Softwares Here]~~
* Hayao: Using Elakiri Effectively : For Beginners

වසරේ හොඳම උපකාරක ත්‍රඩ් එක වශයෙන් මේ වසරේදී පිදුම් ලබන්නේ හැකි හැම වෙලාවේම අපිට උදව්වක් කරන්න ඉදිරිපත් වෙන ඔහු විසින් පල කර ඒ ත්‍රඩ් එකටයි ..

~~Software Help Desk [Request Your Softwares Here]~~ By Djram
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුභ පැතුම් Djram.
    ඒ වගේම kasun1986, NoughtyLuke, 1118lakmalkumara, Deadman_Rox, akilar25, SP22614, lakshan000 කට්ටියත් මේ ත්‍රෙඩ් එකට ගොඩක් සහයවෙලා තියෙනවා.
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    congrats.gif

    Djram
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    takeabowthumb3083579.png

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

    ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
    Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

    පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාගම ස්තුතිය.

    අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාගම ස්තුතිය.

    මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ගේද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

    මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

    අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ම ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

    ~ ස්තුතියි ~

    BdM2W.gif

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    මේ කළුවර රාත්‍රිය සම්මාන වල ආලෝකයෙන් ආලෝකමත් වෙමින් පවතී ඉතින් තව පමා නොවී තව සම්මානයක් කරා අප යොමු වෙමු . වසරේ ගවේශකයා සඳහා සම්මානය ලබා දීමට වේදිකාවට මාගේ ආරාධනය ROVIN සහෝදරයා හටයි ...

    ROVIN : මට මේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වෙන්න ලැබීම ඉතා සතුටක්‌. ඉතින් ඔබ අප කවුරුත් දන්නා දෙයක් තමා ඉතිහාසය මගින් තමා අනාගතය බිහි වෙන්නේ කියලා ඉතින් ඉතිහාසයට අපව නුතනයේ ගෙන ගිය ඒ වටිනා ත්‍රඩ් එක මේ රැයේ පිදුම් ලබන වෙලාවයි එසේ නම් අප නාම යෝජනා වෙත යොමු වෙමු .....

    * Mr perera: Summary Of Ceylon Government Railway ,

    * migaramk: සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම . ,

    * harsh7046: ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි

    වසරේ ගවේශකයා ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඉතිහාසයේ පැවති දුම්රිය පද්දතිය පිළිබඳව අප දැනුම අවදි කල ඒ ත්‍රඩ් එක පල දක්ෂ ත්‍රඩ් පල කරන්නෙකු වන ..

    MR PERERA
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    takeabowthumb3083579.png

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

    ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
    Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

    පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාගම ස්තුතිය.

    අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාගම ස්තුතිය.

    මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ගේද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

    මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

    අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ම ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

    ~ ස්තුතියි ~

    BdM2W.gif

    chathu_ac
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    takeabowthumb3083579.png

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

    ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
    Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

    පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාගම ස්තුතිය.

    අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාගම ස්තුතිය.

    මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ගේද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

    මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

    අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ම ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

    ~ ස්තුතියි ~

    BdM2W.gif

    11.gif
    11.gif
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    congratulation_graphics_1.gif
     
    • Like
    Reactions: chathu_ac

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම්මාන ලබන අයටත්... යෝජනා උන අයටත් සුභ පැතුම්... එළකිරි.කොම් එකේ අනාගත උන්නතිය වෙනුවෙන් තවත් හොද දේවල් අපට ලබා දෙන්නට ඔබලාට හැකි වේවායි පතමි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    takeabowthumb3083579.png

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

    ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
    Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

    පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාගම ස්තුතිය.

    අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාගම ස්තුතිය.

    මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ගේද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

    මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

    අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ම ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

    ~ ස්තුතියි ~

    BdM2W.gif
    :)
    11.gif
    suba pathum yaluwa
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සිනහව යනු අපගේ ජීවිතයට අවැසි දෙයකි ඉතින් නැවත අපි යොමු වන්නට වන්නේ සිනහවෙන් ඔබ මුසපත් කල වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක වෙත පිරිනමන සම්මාන වෙතටයි ඒ සඳහා මාගේ ගෞරවනිය ආරාධනය nadimal සහෝදරයාට හා Sandunn සහෝදරයා හටයි ....

    nadimal : බොහෝම ස්තුතියි මේ අවස්ථාවට අපව සහභාගී කරගත්තට ඒ වගේම සියලුම දෙනාට සුබ පතනවා සම්මානයක් දින ගන්න හැකියාව ලැබෙන්න කියලා නේද Sandunn

    Sandunn : ඔව් nadimal මේ අවස්ථාව තමන්ගේ ජීවිතයේ සොඳුරුතම අවස්තාවක් වෙයි මේ සම්මාන දිනගාගන්න සියලුම දෙනාට ඉතින් අප එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා තෝරා ගත නාම යෝජනා වෙතට .....

    * Barackosama: නාකි ගෑනිගෙ ඔට්ටුව !!!,
    * gayankuwait: Call Center Comedies
    * Djwathila: ඇම්ඩන්_කථා

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් අභිෂේක ලබන්නේ ...
    ඔබට මතක ඇති ඔට්ටු අල්ලන කාන්තාව...............

    Barackosama: නාකි ගෑනිගෙ ඔට්ටුව !!!