එල එල...මරු ගැජට් එක...
අහ්
ප්‍රශ්නයක් තියෙනවා මට..
Bios වලට පාස් එකක් දාලා තිබුනම, ඒක අයින් වෙනවද බැටරි එක ගැලෙව්වම ???

30minutes wage galawala tibunoth ayin wenaw paswrd ekaමචන් අපි මෙහෙම නිකමට හිතමු........උගේ ලග ලැප වලට එන උගේ harddisk එකක් තියෙනවා කියල....
ඌ අපේ ලැප එක හොරකන් කරලා විජහට ලැප එක ගලවල ඇතුලේ තියෙන අපේ harddisk එක ගලවල....උගේ harddisk එක දාගත්තොත්......
අපි මොකද කරන්නේ???????????????????
මම නිකන් විහිලුවට කිඋවේ...එළකිරි වොර්ක් එකක්....thank uuu....


machan godak watinawa..mama passe kiyannam thawa ewa wagayak dan mage FF yaka natanawa.. FF wala editor mode eka wada na..just plane text... machan bios PW eka 30 minute galawala thibbama Reset wenne naha neda? Bios PW dala C eka encrypt kara kiyanne tikak data ganna amarui wagema lapath wadak naha..c eka nam aye ganna amaru wenawa mama danna widihata. (eth krama nam athi )mageth gon kamak karala data wagayak encrypt wela thiyenawa thma ganna baruwa...![]()

man net eken hoyala baluwama tibbe bios pswrd eka 30mints walin remove wenawa kiyala 
and C eka encrpt wela nam Ubuntu ehema dala gihin data ganna bariweida 

තවත් දෙයක් ඔතනදී සමහර වයිරස් ගාර්ඩ්ස් ට්‍රෝජන් ස්පයිවෙයා විදිහට ඔය සොෆ්ට් එකෙන් ක්‍රියේට් කරන ෆයිල්ස් ඩිටෙක්ට් කරනවා ඒකට බය වෙන්න එපා මොකද මේක ට්‍රස්ටඩ් පබ්ලිෂර් කෙනෙක් තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ මම නම් ගත්තේ Crack Hack එකෙන් එනිවේ තෑන්ක්ස් අය්යා ලස්සනට ආර්ටිකල් එක ලියා තියෙනවා rep ++
![]()
![]()
![]()
ඔව් ඔක සමහර එවා වලින් අල්ලනවා එත් කිසි අවුලක් නැඅය්යෝ...
![]()

)Prey eka Uninstal programmes wala naeprey gana danna horek wela u uninstall karoth programme 1
ela post 1 machan
patta![]()


