Protect your pc

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල... :D මරු ගැජට් එක...

    අහ්
    ප්‍රශ්නයක් තියෙනවා මට..
    Bios වලට පාස් එකක් දාලා තිබුනම, ඒක අයින් වෙනවද බැටරි එක ගැලෙව්වම ???
    :yes::yes:30minutes wage galawala tibunoth ayin wenaw paswrd eka
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මට නම් එවන් විපතක් කිසිදා නොවේවා.අමාරුවේන් ගත්ත ලෑප් එක
    ස්තුතියි හොද පොස්ට් එකක්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචන් අපි මෙහෙම නිකමට හිතමු........උගේ ලග ලැප වලට එන උගේ harddisk එකක් තියෙනවා කියල....

    ඌ අපේ ලැප එක හොරකන් කරලා විජහට ලැප එක ගලවල ඇතුලේ තියෙන අපේ harddisk එක ගලවල....උගේ harddisk එක දාගත්තොත්......

    අපි මොකද කරන්නේ???????????????????

    මම නිකන් විහිලුවට කිඋවේ...එළකිරි වොර්ක්‌ එකක්....thank uuu....

    godak welawata laptop eka ussapu eka laga thawa HDD ekak thiyeyi kiyala hithanna behe... aniwaryayen laptop eke HDD eka thiyeddima aniwaaryayen oo eka paarak or deparakata wediya Laptop eka use karanna thiyana chances wedii...
     
    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    තවත් දෙයක් ඔතනදී සමහර වයිරස් ගාර්ඩ්ස් ට්‍රෝජන් ස්පයිවෙයා විදිහට ඔය සොෆ්ට් එකෙන් ක්‍රියේට් කරන ෆයිල්ස් ඩිටෙක්ට් කරනවා ඒකට බය වෙන්න එපා මොකද මේක ට්‍රස්ටඩ් පබ්ලිෂර් කෙනෙක් තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ මම නම් ගත්තේ Crack Hack එකෙන් එනිවේ තෑන්ක්ස් අය්යා ලස්සනට ආර්ටිකල් එක ලියා තියෙනවා rep ++

    :) :) :)

    picture.php
     
    • Like
    Reactions: h_abeysinghe

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan godak watinawa..mama passe kiyannam thawa ewa wagayak dan mage FF yaka natanawa.. FF wala editor mode eka wada na..just plane text... machan bios PW eka 30 minute galawala thibbama Reset wenne naha neda? Bios PW dala C eka encrypt kara kiyanne tikak data ganna amarui wagema lapath wadak naha..c eka nam aye ganna amaru wenawa mama danna widihata. (eth krama nam athi )mageth gon kamak karala data wagayak encrypt wela thiyenawa thma ganna baruwa...:sorry:
     
    :shocked::shocked:man net eken hoyala baluwama tibbe bios pswrd eka 30mints walin remove wenawa kiyala :eek::eek:and C eka encrpt wela nam Ubuntu ehema dala gihin data ganna bariweida :eek::eek:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    තවත් දෙයක් ඔතනදී සමහර වයිරස් ගාර්ඩ්ස් ට්‍රෝජන් ස්පයිවෙයා විදිහට ඔය සොෆ්ට් එකෙන් ක්‍රියේට් කරන ෆයිල්ස් ඩිටෙක්ට් කරනවා ඒකට බය වෙන්න එපා මොකද මේක ට්‍රස්ටඩ් පබ්ලිෂර් කෙනෙක් තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ මම නම් ගත්තේ Crack Hack එකෙන් එනිවේ තෑන්ක්ස් අය්යා ලස්සනට ආර්ටිකල් එක ලියා තියෙනවා rep ++

    :) :) :)

    picture.php

    අය්යෝ...

    picture.php
    ඔව් ඔක සමහර එවා වලින් අල්ලනවා එත් කිසි අවුලක් නැ :D
    එල එල රෙප් නැති උනාට අවුලක් නැ :D
    (අයියා වෙන්න බැ මල්ලි වෙන්න ඔනෙ :P)