.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    සම්මාන ගත්ත හැමෝටම පාතාලයෙන් උණුසුම් සුබ පැතුම්...
    ;););););)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය BC_Dilum සහෝදරයා වෙතටයි ..

    BC_Dilum : සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . වසරක නැගී එන එළකිරි සාමාජිකයා වන්න ලැබෙන්නේ ඔහු විසින් මේ එළකිරි අඩවියට කරපු යම් දෙයක් මතයි ඉතින් . තව බලා නොසිට අපි යොමු වෙමු නාම යෝජනා වෙත ..


    * Djwathila ,

    * gayankuwait

    * SLSUN ( All of they were created threads )



    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වශයෙන් අද රාත්‍රියේදී පිදුම් ලබන්නේ අපව සිනා ගස්සන්නට විවද අයුරින් හැකි පමණින් ත්‍රඩ් දාන, වගේම ඔහුගේ ක්‍රියාකාරී එළකිරි සාමාජිකත්වය වෙනුවෙන්

    gayankuwait
    කන්ග්‍රැට්ස් ගයියා:cool:
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අප මීළඟට යොමූ වන්නේ වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක සඳහා පිදෙන සම්මානය පුද කරන්නයි ඉති ඒ සඳහා ආරාධනය වේදිකාවට chamikawp සහෝදරයා හටයි ............

    chamikawp : බොහොම ස්තුතියි මේ අවස්තාව ලැබුනට මොකද මේ සම්මාන වලින් ඉතාමත් පින්බරම ඉසව්ව මෙය වන්නට ඇති කියා මා සිතනවා.... එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට ....


    * Damith Kariyawasam: බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු ,

    * Dreams001: Hadhith of the day..Daily update…..

    * Mr PERERA: අපේ~බුදු~හාමුදුරුවෝ



    ඒ අනුව වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ ....................


    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු By Damith Kariyawasam
     
    Last edited:

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප නිරිගිකම රැක ගැනීමට මේ එළකිරි වෙබ් අඩවියේ පල කල ඒ වටිනා දිව්‍යමය ත්‍රඩ් සඳහා සම්මානයන් ප්‍රදානය කිරීමටයි මේ සුදානම ඒ සඳහා මගේ ආරාධනය SLSUN සහෝදරයා හටයි ........


    SLSUN : මේ අවස්ථාවේ කියන්න ඕන මේ වගේ ත්‍රඩ් එකකින් යමෙකුගේ ජීවිතය වුවද අපට නිරෝගී කළහැකියි. ඉතින් මේ වගේ ත්‍රඩ් පල කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා . එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට .....


    * coollifestyle4u: ~.: (S) InfectiONs .:~ +,

    * agreesha: ඔබත් දැනුවත් වන්න......,

    * genius89: අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු


    ඒ අනුව මේ වසරේ හොඳම සෞඛය ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ ...........

    ~.: (S) InfectiONs .:~ +&(All Of his valuable Health threads) By coollifestyle4u
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    you can use like this picture before announcing the winner.
    I guess it would be nice. ^.^


    and-the-winner-is.jpg
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය Wolverine GTR සහෝදරයා හටයි .................

    Wolverine GTR : මන් මේ වැඩ ගොඩාක් තියෙන වෙලාවේ ඇවිල්ල සම්මානයක් දීල යන්න අවේ ...
    ඒ කියන්නේ මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවා ඒ ඔක්කොම යාලු කමට බව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු .............



    * Lions Kingdom (සිංහ රාජධානිය )

    * Blackland (බ්ලැකාලන්තය)


    වසරේ හොඳම කණ්ඩායම ත්‍රඩ් එක වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ...............

    Lions Kingdom (සිංහ රාජධානිය )

    (පටන් ගත් දිනයද ඒ වගේම රිප්ල්යි හා විව්ස් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් තමා මේක තෝරාගත්තේ )
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය BC_Dilum සහෝදරයා වෙතටයි ..

    BC_Dilum : සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . වසරක නැගී එන එළකිරි සාමාජිකයා වන්න ලැබෙන්නේ ඔහු විසින් මේ එළකිරි අඩවියට කරපු යම් දෙයක් මතයි ඉතින් . තව බලා නොසිට අපි යොමු වෙමු නාම යෝජනා වෙත ..


    * Djwathila ,

    * gayankuwait

    * SLSUN ( All of they were created threads )


    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වශයෙන් අද රාත්‍රියේදී පිදුම් ලබන්නේ අපව සිනා ගස්සන්නට විවද අයුරින් හැකි පමණින් ත්‍රඩ් දාන, වගේම ඔහුගේ ක්‍රියාකාරී එළකිරි සාමාජිකත්වය වෙනුවෙන්


    gayankuwait
    :shocked:

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන උළෙලක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට
    ඊළගට නැගී එන එළකිරි සාමාජිකයාට මාව යෝජනා කරපු සහෝදරවරුන්ට මගේ හද පිරි ප්‍රණාමය
    නැගී එන එළකිරි සමාජිකය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් ඔබ සැමට මගේ හර්දයානගම ස්තුතිය
    තැන්ක්ස් හැමෝටම .....................""":)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    SLSUN

    Member
    වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය Wolverine GTR සහෝදරයා හටයි .................

    Wolverine GTR : මන් මේ වැඩ ගොඩාක් තියෙන වෙලාවේ ඇවිල්ල සම්මානයක් දීල යන්න අවේ ...
    ඒ කියන්නේ මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවා ඒ ඔක්කොම යාලු කමට බව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු .............



    * Lions Kingdom (සිංහ රාජධානිය )

    * Blackland (බ්ලැකාලන්තය)


    වසරේ හොඳම කණ්ඩායම ත්‍රඩ් එක වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ...............

    Lions Kingdom (සිංහ රාජධානිය )

    (පටන් ගත් දිනයද ඒ වගේම රිප්ල්යි හා විව්ස් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් තමා මේක තෝරාගත්තේ )
    :):):):):):):)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සම්මාන ලබා දෙමින් ලබා දෙමින් දන අප අවසාන සම්මාන කිහිපය වෙතට ලඟා වෙමින් ඉන්නේ . ඉතින් එසේම නම අප යොමු වෙමු අපේ මීළඟ සම්මාන ඉසව්ව වන වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණ කරු වෙත ....... ඒ සඳහා මගේ ආරාධනය chanakamanjula සොහොයුරටයි ......


    chanakamanjula : මුලින්ම සම්මාන දින ගත් හැමෝටම සුබ පතන්න කැමතියි. ඉතින් මේක තම මේ ඉසව්ව වර්ණවත් කරපු සම්මානය ඉතින් ඔබ දන්නවා අපේ වෙබ් අඩවියේ ඉන්නවා දක්ෂ ග්‍රැෆික් නිර්මාණකරුවෝ ඔවුන්ව දිරිගන්වන්න වගේම ඔවුන්ගේ දක්ෂතා අගය කරන එක තම මේ ඉසව්වෙන් කෙරෙන්නේ ..... එසේ නම අප නාම යෝජනා වෙත යොමු වෙමු ................


    * Djspk,

    * Load king

    * Djnet ( All of they were created graphic )



    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරුව වශයෙන් අද දිනයේ සම්මානයට පාත්‍ර වන්නේ මුලින්ම දැක්වෙන අපගේ නිළ බැනර් එක නිර්මාණය කල ඒ වගේම තවත් විශිෂ්ට ඇවේටර්ස් නිර්මාණය කරපු එළකිරි අඩවියේ ග්‍රැෆික් කිව්වොත් නම කියවෙන .......


    Djspk

    final2.gif
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    තවත් ආන්දෝලනාත්මක සම්මානයක් ලබා දීමට තම මේ සුදානම් වන්නේ ඒ වසරේ සරාගීම ත්‍රඩ් සපයන්නට හිමි සම්මානය ලබා දෙන්නටයි. ඒ සඳහා මන ඉතාමත් ආදරයෙන් වේදිකාවට ආරාධනා කරනවා Choppe සහෝදරයාට ......

    Choppe: මට බාර දීලා තියෙන්නේ ඉතාමත් භයානක සම්මානයක් ලබා දෙන්න. දන්නවනේ මන කොහොමත් භයානක කෙනෙක් කියලා . මේක සමහර අයට වැරදි විදිහට වටහා ගෙන යම් යම් දෝෂාරෝපණ එල්ල කරලා තිබුනා අපි දැක්කා . ඒ උනත් මේක ලබා දෙන්නේ අපි වැරදි වැඩ කරන්න ඉනි මන් තියන්න නෙමේ අපේ කළා කාරිනියන්ගේ මෙන්ම කරුවන්ගේ ලස්සන පින්තුර අපගේ වෙබ් අඩවියේ ඉන්න අපේ අයට දැකගන්න දරපු උත්සාහය අගය කරන්නයි . එසේ නම අපි නාම යෝජනා වත යොමු වෙමු .......


    * Po Di Al,

    * djgamaya

    * pissupoosa jr. ( All of they were created threads )


    වසරේ සාරාගී තර්ඩ් සපයන්න ලෙසේ මේ වසරේ සම්මාන ලබන්නේ .............

    Po Di Al
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සිතට කරදකාරි බවක් දැනුනු විට අප බොහෝ විට සින්දුවක් අහන්න පෙළඹිලා ඉන්නවා. ඒ සංගීතයේ තියෙන අරුම පුදුම රසවින්දනය නිසා. එසේ නම අප සොයා යමු වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක කුමක්දැයි කියා .... මෙම සම්මානය ප්‍රදානය කිරීමට මගේ ආරාධනය thilzz සහෝදරිය හට....

    thilzz : සංගීතය යනු ජීවිතය මුසපත් කරන්න හැකි ඖෂධයක් බව කියන්නට කැමතියි . ඒ වගේම මේ එළකිරි වෙබ් අඩවියේ ගොඩාක් සංගීත මෙන්ම කලාවට දක්ෂ බොහෝ අය සිටිනවා ඒ අය විවිධ ත්‍රඩ් පල කරලා ඔවුන්ගේ දක්ෂතාවයෙන් තව කෙනකුට උදව්වක් ඉගෙනීමක් ලබා දෙනවා .... ඉතින් මේ වෙලාව ඔවුන්ව ඇගයිමටයි ... එසේ නම අප නාම යෝජනා වෙත යොමු වෙමු ....

    * shenoxxx: ~~Clarance Wijewardana songs Request~~

    * T h u s h: මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

    * Vinsaraguitar : Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* Vinsaraguitar


    ඒ අනුව වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ පාටම තනියෙන් ගිටාර් වාදනය කරන්නට මන් පෙත් විවර කර දුන් ඒ ත්‍රඩ් එක ......

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* by Vinsaraguitar
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    එසේ නම් අප දැන් මේ අප සුදානම් වන්නේ වසරේ දේශාභිමානී ත්‍රඩ් සපයන්නා සඳහා හිමි සම්මානය ලබා දෙන්නටයි ..... ඒ සඳහා මගේ ආරාධනය Mr PERERA සහෝදරයා හටයි ....

    Mr PERERA : අපේ නිදහස රැක ගැනීමට ඒ කාලයේ පටන්ම වැදගත් උනේ තම තමන්ගේ දේශානුරාගයයි . අප එළකිරි වෙබ් අඩවිය තුලද අප රට ගැන දේශානුරාගයෙන් පල කල ත්‍රඩ් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඔවුන්ව ඇගයිමටයි මේ සම්මානය වෙන වන්නේ එසේ නම අප නාම යෝජනා වෙත යොමු වෙමු ......


    * Shenl,

    * MLSK ,

    * humanoid ( All of they were created threads )


    යමෙකු තෝරා ගත්තද ඔහු මේ වන විට banned වී සිටින නිසා(Shenl) අපට ඔහුට සම්මානය ලබා දීමට නොහැකි වුන බව කණගාටුවෙන් දැනුම දෙන්න ඕනේ.

    වසරේ හොඳම දේශාභිමානී ත්‍රඩ් සපයන්න ලෙස කිරුළු පලදින්නේ ඉහත සඳහන් කල කෙනා මෙන්ම දේශාභිමානී ත්‍රඩ් පල කල අපගේ ප්‍රසාදය දිනා ගත් ඔහුටයි මේ සම්මානය ..

    MLSK