තරහහර මෙතනින් පිටකරන්න

Apr 6, 2011
861
34
0
අනේ ඵල හීන මවන්නෙ නැතුව. ලංකාවෙන් එලකිරි එන අයට වඩා මගෙ බුකියට එන අය වැඩියි. ලංකාවෙ ජංජාල කොනෙස්සන් තියෙන උන්ගෙන් 99%කටම FB අකවුන්ට් තියෙනව.

මම ඇර තිවුන එකත් හැක්ලොනේ .. බලහන් තොපිලෑ වගේ හදන හදන එකොවුන්ට් හැක්කොරන්නෙ නෑ එළකිරියේ..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඈ බොල. ඒ පාර උඹල හදන්නෙ මාව බටහිර අධිරාජ්‍යයෙන් විදිහට හං වඩු ගහන්නද ?
    ගහන්න දෙයක් නෑ පොලොස්කොට්ටෝරුවෝ
    තෝ එහෙම එකෙක් තමා
    ඇත්ත අයිඩී එකෙන් වර:growl::growl::growl::growl:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ගහන්න දෙයක් නෑ පොලොස්කොට්ටෝරුවෝ
    තෝ එහෙම එකෙක් තමා
    ඇත්ත අයිඩී එකෙන් වර:growl::growl::growl::growl:

    ඇත්ත අයිඩී කියන්නෙ ? හැලපය. මේක තමා මගෙ ඇත්ත නම.
    හෝතඹුව.
    අල්ලල විසි කොරනව ඇන්ටාක්ටිකාවට යන්න
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    සොත්ති මාටිං;10122506 said:
    දැනටමත් වඩු ගැහිලා ඉවරයි. sorry

    හපෝයි. එලකිරියත් බුකිය වගේම තමා.
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    සොත්ති මාටිං;10122517 said:
    තොට සිංල පුලු වන්ද දේශද්‍රෝහියෝ:growl:

    කිරි අප්පට ඇටි කුකුලො කොටපි කිව්වලු. ඈ බොල. මම කොහොමද මේ හිටි ගමන් දේශද්‍රෝහියෙක් වුනේ ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඇත්ත අයිඩී කියන්නෙ ? හැලපය. මේක තමා මගෙ ඇත්ත නම.
    හෝතඹුව.
    අල්ලල විසි කොරනව ඇන්ටාක්ටිකාවට යන්න
    කරලා බලමුද?
    තොට මාව උස්සගන්නවත් බැරි වෙයි බොල
    පල ගහින් පු* දියන් ෆේස්බුක් ඉන්න සේරම අර මිලියන පන්සීයටම
    මොකටද අපේ එලකිරි එකට ආවේ:growl::growl:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    කරලා බලමුද?
    තොට මාව උස්සගන්නවත් බැරි වෙයි බොල
    පල ගහින් පු* දියන් ෆේස්බුක් ඉන්න සේරම අර මිලියන පන්සීයටම
    මොකටද අපේ එලකිරි එකට ආවේ:growl::growl:

    අනේ ඔන්න ඕවට නම් එන්න එපා. ඔය තරුවක් දාල තියෙන වචන වගේ ඒව දාල වලි යන්න නම් මට බෑ. ජොලියට වලියක් ඇදගත්තහම ඇත්තට වලින් එනව. :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ ඔන්න ඕවට නම් එන්න එපා. ඔය තරුවක් දාල තියෙන වචන වගේ ඒව දාල වලි යන්න නම් මට බෑ. ජොලියට වලියක් ඇදගත්තහම ඇත්තට වලින් එනව. :(
    හරි එහෙනම් පිලිගනින්
    උඹේ මගුලට වඩා අපේ රත්තන් එලකිරි එක හොදයි කියලා
    දැන් දාපන් ෆොන්ට් සයිස් ලොකුම එකෙන් හොදට පේන්න
    එලකිරි තමයි හොදම කියලා
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    හරි එහෙනම් පිලිගනින්
    උඹේ මගුලට වඩා අපේ රත්තන් එලකිරි එක හොදයි කියලා
    දැන් දාපන් ෆොන්ට් සයිස් ලොකුම එකෙන් හොදට පේන්න
    එලකිරි තමයි හොදම කියලා

    ආයෙත් අහල. මාර්ක් කිව්වට මම සිංහල මාක් නෙ. අපේ දේ අපි අගයන්න ඕනෙනෙ, බුකිය බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එකක්නෙ. එලකිරිය ලංකාවෙ එකක්නෙ.
    ඔන්න ඔකු අකුරෙන්ම දැම්ම
    බුකියට වඩා EK එක හොඳයි
     
    Apr 6, 2011
    861
    34
    0
    හරි එහෙනම් පිලිගනින්
    උඹේ මගුලට වඩා අපේ රත්තන් එලකිරි එක හොදයි කියලා
    දැන් දාපන් ෆොන්ට් සයිස් ලොකුම එකෙන් හොදට පේන්න
    එලකිරි තමයි හොදම කියලා

    :lol::yes: yes
     
    Apr 6, 2011
    861
    34
    0
    ආයෙත් අහල. මාර්ක් කිව්වට මම සිංහල මාක් නෙ. අපේ දේ අපි අගයන්න ඕනෙනෙ, බුකිය බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එකක්නෙ. එලකිරිය ලංකාවෙ එකක්නෙ.
    ඔන්න ඔකු අකුරෙන්ම දැම්ම
    බුකියට වඩා EK එක හොඳයි

    :yes:
     
    :):):):):):)