18++ ඒපා*****

18++ ???


  • Total voters
    257

Mozilla

Well-known member
  • ඈයි මචන් පොස්ට් එක මෑකුවේ?

    attachment.php




    ප්‍රශ්නයක් නෑ එක ඔයගේ අදහස.

    මේකත් ඔය සහොදරයගෙම ක්‍රියාවක් වෙන්න ඈති නේද..

    reputation_neg.gif
    18++ ඒපා***** 05-15-2011 10:15 PM ane me ponnaya puka nodee palayan hutto yanna yana athak balagena

    මගෙන් නම් -රෙප් එකක් එන්නේ නෑ :D

    ගණන් ගන්න එපා බං..හොදට බලපන් මේ දවස ටිකේ මේකේ අපේ ආගම ගැන තෙර්ඩ්ස් ගොඩක් යනවා.අපේ ආගම පිළිබද හොද පිබිදීමක් ඇති වෙලා තියෙනවා..ඉතින් බං මේ විදිහේ දේවල් බොහොම සාදාරනයි.අනිත් උන්ට ඉවසන්න අමාරු වෙනවා ඇති....උබ තව දාපං.අපි ඉන්නවා උබත් එක්ක...අනික උබත් බදුල්ලේ කොල්ලෙක්නේ..;)

    මගේ රේප් කැපුවට කිසිම අවුලක් නැ.මොකද මං රේප් වලින් ජිවත් වෙන මිනිහෙක් නෙමෙයි
     
    • Like
    Reactions: nadimal

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මමත් බෞද්ධ තමා.ඔය පින්තුරයක් බැලුවට මොකද බන්.
    බලන එවුන් කොහොමත් බලනවා .පොය කියලා බලන් ඉන්නේ නැහැනේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මේකයි ඉතින්...නගින එක ඉතින් පෝය කියලා නොනැග තියෙන් නෑනේ...
    දැන් එපා කියන උනුත් පෝයෙන් පස්සේ හොරෙන් හරි, අම්මෝ තව දාපන් කියලා හරි බලයි...
    දාන එකයි නොදාන එකයි, දාපු එවා බලන නොබලන එකයි තමන්ගේ වැඩක්....

    හැබයි ඉතින් මේ දවස්වල හෝම් පේජ් එකේ ඒ type ඒවා තියෙනවනම් වැඩ්යි...

    .අපි අනුන් ගේ එවා නග්ගන්න යන්නේ නෑතුව හිටියනන් හොදයි නේද;).මේ පෝය කාලෙදිවත් සිත පාලනය කරගන්න අපේ අයට හිතක් නෑ වගේ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මේ එන්නේ වෙනදා වෙසක් එකට වඩා ගොඩක් වටින උත්සවයක්
    ඒ හින්දයි මං කිව්වේ නොදා ඉමු කියලා
    ආය අපේ ජීවිත කාලෙටම මේ වගේ එකක් එන්නේ නෑ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ගණන් ගන්න එපා බං..හොදට බලපන් මේ දවස ටිකේ මේකේ අපේ ආගම ගැන තෙර්ඩ්ස් ගොඩක් යනවා.අපේ ආගම පිළිබද හොද පිබිදීමක් ඇති වෙලා තියෙනවා..ඉතින් බං මේ විදිහේ දේවල් බොහොම සාදාරනයි.අනිත් උන්ට ඉවසන්න අමාරු වෙනවා ඇති....උබ තව දාපං.අපි ඉන්නවා උබත් එක්ක...අනික උබත් බදුල්ලේ කොල්ලෙක්නේ..;)

    මගේ රේප් කැපුවට කිසිම අවුලක් නැ.මොකද මං රේප් වලින් ජිවත් වෙන මිනිහෙක් නෙමෙයි

    :yes::yes::yes:
    අනිවා මචන් මේ පිබිදීම ඒ විදියටම අපි දිගටම ගෙනියන්න ඔනේ.බොහොම ස්තුතියි උබලගේ උදව් වලට මචන්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මචන් මේ එන්නේ වෙනදා වෙසක් එකට වඩා ගොඩක් වටින උත්සවයක්
    ඒ හින්දයි මං කිව්වේ නොදා ඉමු කියලා
    ආය අපේ ජීවිත කාලෙටම මේ වගේ එකක් එන්නේ නෑ

    ඒක ඈත්ත.මේ වගේ උතුම් උත්සව කාලයකදිවත් අපට සිත,කය,වචනය සංවර කරගන්න බෑරිනම් වෑඩක් තියෙනවද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම නම් කොහොමත් පොල්ල නගින පොස්ට් දාන්නේ නෑති නිසා මට නම් අව්ලක් නෑ.
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    :yes::yes:
    ඒක හරි.

    smileyvault-cute-big-smiley-animated-060.gif




    අනේ හුකේ
    තෝ සිංහල නෙමෙයිනම්
    මොන රෙද්දටද බොල සිංහලෙන් ටයිප් කරන්නේ?
    මේකේ ගොඩක් ඉන්නේ සිංහල උන් තමයි
    තොට උහුලන්න බැරිනම්
    මකබෑවින් මුළු එලකිරි එකෙන්ම
    මකබෑවියන් අපේ රටෙනුත්
    පල නිව්සීලන්ඩ්

    ඇයි තෝ හිතන් හිටියේ මං කොඩිය දාලා හින්දා
    තෝ වගේ වේසියෝ ඉස්සරහා දෙකට නැමෙයි කියලද?

    අනේ බොල බැල්ලියේ මං කට වහගෙන ඉදියි කියලා හිතුවද තෝ වගේ පඩත්තර එකියක් අරහෙම අපේ උන්ට බනිද්දී.මෙතනත් තොගේ ජන්මේ මගෙන් අහගන්නේ නැතිව පල යන්න පව් නොදී.............:growl::growl::growl::growl:
     
    Last edited: