.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප දැන් මේ වැඩසටහනේ අවසානතම අංගය වෙත යොමු වී හමාරයි ඉතින් එසේ නම් අප යොමු වෙමු අපගේ විශේෂ ජූරියේ සම්මාන වෙත .......

    වසරේ හොඳම නිසදැස් සඳහා ජුරිය විසින් ලබා දෙන කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ .........

    image.php

    TakurZ

    Kalidsaaward.jpg

    අඩෝ ඩෝ ඩෝ ඩෝ ඩෝ.
    සයිට් එකේ ඉන්න එලම ඩයල් වලින් එකක්. අමුතු දේවල් හිතන කරන කොල්ලෙක්.
    එලකිරි ආආආආආආආආආආආආආආ!!

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මීළඟ ජූරියේ සම්මානය වන්නේ වසරේ පොස්ට් කරුවා සම්මානයයි ......

    මේ සම්මාන රාත්‍රියේ වසරේ පොස්ට් කරුවා ලෙස සම්මාන ලබන්නේ ..........

    image.php

    Wolverine GTR

    BestPoster.jpg

    පොඩි මල්ලි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අප එසේ නම් යොමු වෙමු අපගේ තුන්වන ජූරියේ සම්මානය වෙත ............

    මේ වසරේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් පුද්ගලයා හට පිදෙන වසරේ ආන්දෝලනාත්මක චරිතය ..

    මේ වසරේ වඩාත් ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ සම්මානයට පාත්‍ර වන්නේ .........

    image.php

    scurvy

    Anndolanaathmaka.jpg
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අප මීලඟට යොමු වන්නේ වසරේ තාක්ෂණික ගැටළු විසඳා දීම කෙරෙහි වඩාත් වටිනා ත්‍රඩ් පල කල සාමාජිකයා වෙත පුදන වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය වෙතයි ...

    ඒ අනුව වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ .......

    image.php

    maduranga_it

    Technicaltroubleshooter.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප මීලඟට යොමු වන්නේ වසරේ තාක්ෂණික ගැටළු විසඳා දීම කෙරෙහි වඩාත් වටිනා ත්‍රඩ් පල කල සාමාජිකයා වෙත පුදන වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය වෙතයි ...

    ඒ අනුව වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ .......

    image.php

    maduranga_it

    Technicaltroubleshooter.jpg

    He deserves this.
    :yes::yes::yes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අපගේ මීළඟ ජූරියේ සම්මානය වෙන් වන්නේ වසරේ කාලින සාමාජ මෙහෙවර ඉටු කල ත්‍රඩ් එක පල කෙනාටයි .......

    එසේ නම් වසරේ කාලින සාමාජ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් ජූරියේ විශේෂ සමාජ මෙහෙවර සම්මානය හිමි වන්නේ ....

    image.php

    gihand4r

    විසින් පල කල Someone waiting for your eyes! පිනක් කරගමු! ත්‍රඩ් එක සඳහායි ...

    ValuableThread.jpg

    Yes. Very good thread. Congradzz Bro!
     
    අප මීලඟට යොමු වන්නේ වසරේ තාක්ෂණික ගැටළු විසඳා දීම කෙරෙහි වඩාත් වටිනා ත්‍රඩ් පල කල සාමාජිකයා වෙත පුදන වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය වෙතයි ...

    ඒ අනුව වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ .......

    image.php

    maduranga_it

    Technicaltroubleshooter.jpg
    8.gif
    8.gif
    මම නේද එල එල බොහොම ස්තුති..... මට මේ වගේ දෙයක් ලැබීම මා ලද විශාල ජයග්‍රහණයක් ලෙස දකිනවා,,,
    thanks.jpg

    He deserves this.
    :yes::yes::yes:
    :) :)
    thanks-friend.gif
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අපගේ අවසානතම හා ඉතාමත් වැදගත්ම ජුරියේ සම්මානය වෙත අප දැන් යොමු වෙමු වෙමු .

    එළකිරි වෙබ් අඩවියට කල මහත්වූ සේවය සලකා පිරිනැමෙන ජූරියේ එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ අපට මේ වගේ සම්මාන උළෙලක් හෝ පැවැත්වීමට මේ වෙබ් අඩවිය නිර්මාණය කල.....

    image.php

    GTRZ

    ElakirrAward.jpg
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    අප මීලඟට යොමු වන්නේ වසරේ තාක්ෂණික ගැටළු විසඳා දීම කෙරෙහි වඩාත් වටිනා ත්‍රඩ් පල කල සාමාජිකයා වෙත පුදන වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය වෙතයි ...

    ඒ අනුව වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ .......

    image.php

    maduranga_it

    Technicaltroubleshooter.jpg

    එකෙන්ම...:)
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සියලුම සම්මාන මෙසේ ලබා දීම අවසාන කරද්දී මේ වෙලාව ඔබගෙන් සමු ගන්නටයි .. නැවත මතක් කරන්න හුගාක් දේවල් තියෙනවා මෙහි සංවිධායක ලෙස .

    හැමදාම වගේ මගේ විනිසුරු මඩුල්ලට මෙය ඉතාමත් සාර්ථක කරගැනීමට උදව්කලාට අනේක වාරයක් ස්තුති කරන්න ඕනේ මේ ඉන්නේ මගේ විනිසුරු මඩුල්ල ....

    judge_panel.gif

    (Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it,)
    image.php
    image.php
    image.php
    image.php
    image.php

    ඒ වගේම මේ වැඩසටහ කරගෙන යද්දී මට කොමෙන්ටුවකින් හරි සහයෝගය දුන්න සිළුම දෙනාට මේ වෙලාවේ මන් මගේ ස්තුතිය පුද කරනවා. ඒවගේම සමහර ත්‍රඩ් වල තිබ්බ වැරදි සාදා ගන්න අපිට උදව් කල මොඩරේටර් මහත්වරුන්ටත් ස්තුති කරන්න මෙය වෙලාවක් කරගන්න අතරේ නැවත තවත් වසරකින් ඔබේ දක්ෂතා අගයන්නට ඔබට වෙන උන මේ එළකිරි සම්මාන උළෙල අරන් එන බවට පොරොන්දුවක් ලබා දෙමින් සියලුම ජයග්‍රහයකයන්ට ඒ වගේම නාම යෝජනා සඳහා තේරුණු සියලුම දෙනාටත් සුබ පතමින් ඔබෙන් මෙසේ සමුගන්නවා .........

    © Genuine ®
    █║▌│█│║▌║││█║▌║▌║
    Thushky 1993 (Sampath Lakmal)​
     
    • Like
    Reactions: gayankuwait

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සයිට් එකට කරපු "මෙහෙවර" වෙනුවෙන් GTට සම්මානයක් දීලා තියනවා මම දැක්කා...ඔතන "මෙහෙවර" කියන වචනෙන් ඔයාලා අදහස් කලේ සයිට් එක නඩත්තු කිරීම, අනවශ්‍ය පෝස්ට් ඉවත් කිරීම, සර්වර් සම්බන්ධ වැඩ කටයුතු කලමනාකරණ වගේ දේවල්නං ඒ සම්මානය GTට දුන්නට කමක් නෑ......මොකද ඔය දේවල් අනිත් අයට කරන්නත් බෑනෙ....

    නමුත් ඔතන "මෙහෙවර" කියන වචනෙන් අදහස් කලේ සයිට් එකේ ගුණාත්මකභාවය වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කිරීම, සයිට් එක පිලිබද පොසිටිව් ආකල්පයක් ඇතිවන පරිදි ත්‍රෙඩ් දැමීම වගේ දෙයක්නං ඒ සදහා GT සුදුසු නෑ...
     
    සහෝදරයා මෙහෙමයි මේ පලවෙනි සම්මාන උළෙල නේ අපිට මේ වගේ දෙයක් හරි අපිට කැමති දෙයක් ත්‍රෙඩ් එකක් වශයෙන් දාන්න හරි මේ එළකිරි වෙබ් අඩවිය නිර්මාණය කරපු දේට තමා සම්මානය දුන්නේ ඔයා සඳහන් කරලා තියෙන සයිට් එකේ ගුණාත්මකභාවය වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කිරීම, සයිට් එක පිලිබද පොසිටිව් ආකල්පයක් ඇතිවන පරිදි ත්‍රෙඩ් දැමීම වැනි දේවල් වලට අපි මුලින් සම්මාන දුන්නා කියන්න කැමතියි :):) :) :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    සුභ පැතුම් :)