.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සහෝදරයා මෙහෙමයි මේ පලවෙනි සම්මාන උළෙල නේ අපිට මේ වගේ දෙයක් හරි අපිට කැමති දෙයක් ත්‍රෙඩ් එකක් වශයෙන් දාන්න හරි මේ එළකිරි වෙබ් අඩවිය නිර්මාණය කරපු දේට තමා සම්මානය දුන්නේ ඔයා සඳහන් කරලා තියෙන සයිට් එකේ ගුණාත්මකභාවය වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කිරීම, සයිට් එක පිලිබද පොසිටිව් ආකල්පයක් ඇතිවන පරිදි ත්‍රෙඩ් දැමීම වැනි දේවල් වලට අපි මුලින් සම්මාන දුන්නා කියන්න කැමතියි :):) :) :)
එහෙනං කමක් නෑ....මචං.......:)
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අපගේ මීළඟ ජූරියේ සම්මානය වෙන් වන්නේ වසරේ කාලින සාමාජ මෙහෙවර ඉටු කල ත්‍රඩ් එක පල කෙනාටයි .......

    එසේ නම් වසරේ කාලින සාමාජ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් ජූරියේ විශේෂ සමාජ මෙහෙවර සම්මානය හිමි වන්නේ ....


    image.php


    gihand4r

    විසින් පල කල Someone waiting for your eyes! පිනක් කරගමු! ත්‍රඩ් එක සඳහායි ...

    ValuableThread.jpg



    thank_you.jpg
    :):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි සම්මාන ත්‍රෙඩ් එකට පසුගිය දවස් වල සහභාගී වීමට නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.. :( එලකිරියේම මිතුරෙකුගේ ගෙට ගෙවදීමකට සහභාගී වීමට සහ උදව් කිරීමට සිදුවීම මීට හේතුවයි :) ... සම්මානලත් සාමාජිකයන්ට සුභ පතමි !!:yes: එසේ කියා අන් සාමාජිකයන්ගෙන් ලද මෙහෙවර අමතක කිරීමට නොහැක :no: .. ඔවුන්ගෙන් ලද සේවය, සහභාගී වීම, උදව් අවතක්සේරු නොකොට සිටිනවානම් සුදුසු බවයි මගේ හැගීම :)...එසේම මෙහි නිහඬවම උදව් උපකාර කරන පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුය ... :yes: උදාහරණයක් ලෙස : niroshansl මා මගේ විනිශ්චයන් සාධාරණව ඉටු කලෙමි ...( යම් යම් දේ වෙනස් වුවත් ) කාහට හෝ මගෙන් අසාධාරනයක් සිත් වේදනාවක් වූවා නම් සමාවන්න ... ජය වේවා !!! :D
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මීළඟ ජූරියේ සම්මානය වන්නේ වසරේ පොස්ට් කරුවා සම්මානයයි ......

    මේ සම්මාන රාත්‍රියේ වසරේ පොස්ට් කරුවා ලෙස සම්මාන ලබන්නේ ..........


    image.php


    Wolverine GTR

    BestPoster.jpg

    Congratz Machan.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අප මීලඟට යොමු වන්නේ වසරේ තාක්ෂණික ගැටළු විසඳා දීම කෙරෙහි වඩාත් වටිනා ත්‍රඩ් පල කල සාමාජිකයා වෙත පුදන වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය වෙතයි ...

    ඒ අනුව වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ .......


    image.php


    maduranga_it

    Technicaltroubleshooter.jpg

    Congratz Machan.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අපගේ අවසානතම හා ඉතාමත් වැදගත්ම ජුරියේ සම්මානය වෙත අප දැන් යොමු වෙමු වෙමු .

    එළකිරි වෙබ් අඩවියට කල මහත්වූ සේවය සලකා පිරිනැමෙන ජූරියේ එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ අපට මේ වගේ සම්මාන උළෙලක් හෝ පැවැත්වීමට මේ වෙබ් අඩවිය නිර්මාණය කල.....


    image.php


    GTRZ

    ElakirrAward.jpg

    Congratz Lokka.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අප එසේ නම් යොමු වෙමු අපගේ තුන්වන ජූරියේ සම්මානය වෙත ............

    මේ වසරේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් පුද්ගලයා හට පිදෙන වසරේ ආන්දෝලනාත්මක චරිතය ..

    මේ වසරේ වඩාත් ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ සම්මානයට පාත්‍ර වන්නේ .........

    image.php


    scurvy

    Anndolanaathmaka.jpg

    Congratz Kukula.........:rofl::):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...

    image.php
    AND THERE EK TRAVELER TEAM

    ElaKiri Traveler Team(jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,)

    documentaryaward.jpg


    (BEST WISHES FROM ELAKIRI AWARDS OFFICIALS)

    Elakiri.....Congratz Set Ekatama.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරුව වශයෙන් අද දිනයේ සම්මානයට පාත්‍ර වන්නේ මුලින්ම දැක්වෙන අපගේ නිළ බැනර් එක නිර්මාණය කල ඒ වගේම තවත් විශිෂ්ට ඇවේටර්ස් නිර්මාණය කරපු එළකිරි අඩවියේ ග්‍රැෆික් කිව්වොත් නම කියවෙන .......


    image.php

    Djspk

    Bestgraphicdesigner.jpg



    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)

    Congratz SpK.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ හොඳම අද්යාපනික ත්‍රඩ් එක ලෙස පිදුම් ලබන්නේ හැමදාම හොඳම දෙයක් අපට ගෙන ඔහු විසින් අපට වැදගත්ම වන මෝටර් රථ දෙපාර්තමේන්තුව පිළිබඳව තොරතුරු ගෙනා

    image.php

    Department Of Motor Traffic By Mr PERERA


    BestEducationalThread.jpg


    (BEST WISHES FROM ELAKIRI AWARDS OFFICIALS)

    Congratz පෙරා.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වශයෙන් අද රාත්‍රියේදී පිදුම් ලබන්නේ අපව සිනා ගස්සන්නට විවද අයුරින් හැකි පමණින් ත්‍රඩ් දාන, වගේම ඔහුගේ ක්‍රියාකාරී එළකිරි සාමාජිකත්වය වෙනුවෙන්

    image.php


    gayankuwait

    UprisingMember.jpg


    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)

    Congratz Machan.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ අපිට NEWS එකක් ලැබුන සැනින් ලබා දෙන ඔබ කව්රුත් දන්නා හඳුනන ..

    image.php

    lkdood For All of his News Threads..

    BestNewsUpdater.jpg


    AND ALSO THE SPECIAL SECOND PLACE AWARD TO tigoo For His News Thread .
    image.php


    BestNewsUpdater2ndplace.jpg



    (BEST WISHES FROM ELAKIRI AWARDS OFFICIALS )

    Congratz lkdood.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

    image.php


    A new way to give Reputation ◕‿◕ By chathu_ac

    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS )

    TipsTrickAward.jpg

    Congratz Machan.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එසේනම් .... වසරේ ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස සම්මානය දිනා ගන්නේ ඔබගේ සැමගේම ලෙඩ සුව කල ඒ ත්‍රඩ් එකයි .......

    image.php


    වෙදාගෙන්-අහන්න By Djwathila


    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS)

    ElakiriJoker.jpg

    යකෝ පිස්සු වෙදාට කවුද බං අවෝර්ඩ් එකක් දුන්නේ....:shocked::rofl:

    Congratz වෙදෝ.........
    :):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප නිරිගිකම රැක ගැනීමට මේ එළකිරි වෙබ් අඩවියේ පල කල ඒ වටිනා දිව්‍යමය ත්‍රඩ් සඳහා සම්මානයන් ප්‍රදානය කිරීමටයි මේ සුදානම ඒ සඳහා මගේ ආරාධනය SLSUN සහෝදරයා හටයි ........


    SLSUN : මේ අවස්ථාවේ කියන්න ඕන මේ වගේ ත්‍රඩ් එකකින් යමෙකුගේ ජීවිතය වුවද අපට නිරෝගී කළහැකියි. ඉතින් මේ වගේ ත්‍රඩ් පල කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා . එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට .....


    * coollifestyle4u: ~.: (S) InfectiONs .:~ +,

    * agreesha: ඔබත් දැනුවත් වන්න......,

    * genius89: අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු


    ඒ අනුව මේ වසරේ හොඳම සෞඛය ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ ...........

    ~.: (S) InfectiONs .:~ +&(All Of his valuable Health threads) By coollifestyle4u


    Congratz Machan.........:):D;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ත්‍රෙඩ් එකට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා.....එළකිරි වැඩක් මචං.....ඉතාමත් සාර්තකව වැඩේ අවසන් කරලා තියෙනවා.....සුබ පැතුම් Thushky1993ට සහ විනිසුරු මණ්ඩලයට.....ඉදිරියටත් මේවගේ දේවල් එළකිරි අඩවියේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......ඒ වගේම සම්මාන ලාබාගත් හැමෝටම සුබ පැතුම්...අති විශිෂ්ඨයි....!!!!!!!!! :D;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එකට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා.....එළකිරි වැඩක් මචං.....ඉතාමත් සාර්තකව වැඩේ අවසන් කරලා තියෙනවා.....සුබ පැතුම් Thushky1993ට සහ විනිසුරු මණ්ඩලයට.....ඉදිරියටත් මේවගේ දේවල් එළකිරි අඩවියේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......ඒ වගේම සම්මාන ලාබාගත් හැමෝටම සුබ පැතුම්...අති විශිෂ්ඨයි....!!!!!!!!! :D;)

    lemon puff ekak wath diyan :P