man nam aasae marenna 
habay eka dukak thiyenawa marunata passe man mala kiyala adanne kawda kiyala balaganna bane


habay eka dukak thiyenawa marunata passe man mala kiyala adanne kawda kiyala balaganna bane



man nam aasae marenna
habay eka dukak thiyenawa marunata passe man mala kiyala adanne kawda kiyala balaganna bane![]()
![]()









kawada hari yanna epei..
but vidavimak nethi maranayak hemotama lebenna kiyala wish karanawa.. 
marennanam baya nea..kawada hari yanna epei..
but vidavimak nethi maranayak hemotama lebenna kiyala wish karanawa..



















මරණයට බය නෑ.
ඒකට හේතුවක් තියෙනව
අපි කොච්චර බය උනත් මරණයෙන් ගැලවෙන්නෙ නෑ.
ඒ නිසා මරණයට බය වීම පලක් නැති වැඩක්.
මල ගෙදරක ගිහින් පෙට්ටියෙ ඉන්න කෙනාට ගරු කරලා ...
මම ආදරය කරන සියලු දෙනාත්,මමත් මේ ගමනම යනවා නේද කියලා හිතට ඇතුල් කර ගන්නව නම්....
මරනය කියන්නෙ අපෙ ජීවිතයට වෙන අවසාන සිදුවීම කියලා හිත හදා ගන්න පුලුවන්.
good post bro...
rep+++




සින්හබාහු;10467586 said:උඔට විකාරද බන්...
මෑරෙන දවස දෑනගත්තාම සෑනසිල්ලේ මෑරෙන්නේ කොහොමද...![]()
![]()
( මරණය හා මරණින් මතු ජීවිතය විවිධ ආගමික අදහස් විමසා බැලීමක් ) මේක එල



