*..මැරෙන..දවස..*

මැරෙනවට බයද....?

  • ඔව්

    Votes: 30 27.8%
  • නෑ

    Votes: 78 72.2%

  • Total voters
    108

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    marennanam baya nea.. :no:kawada hari yanna epei.. :yes: but vidavimak nethi maranayak hemotama lebenna kiyala wish karanawa.. :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :):):):)
    11.gif
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මරණයට බය නෑ.
    ඒකට හේතුවක් තියෙනව
    අපි කොච්චර බය උනත් මරණයෙන් ගැලවෙන්නෙ නෑ.
    ඒ නිසා මරණයට බය වීම පලක් නැති වැඩක්.
    මල ගෙදරක ගිහින් පෙට්ටියෙ ඉන්න කෙනාට ගරු කරලා ...
    මම ආදරය කරන සියලු දෙනාත්,මමත් මේ ගමනම යනවා නේද කියලා හිතට ඇතුල් කර ගන්නව නම්....
    මරනය කියන්නෙ අපෙ ජීවිතයට වෙන අවසාන සිදුවීම කියලා හිත හදා ගන්න පුලුවන්.
    good post bro...
    rep+++
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මරණයට බය නෑ.
    ඒකට හේතුවක් තියෙනව
    අපි කොච්චර බය උනත් මරණයෙන් ගැලවෙන්නෙ නෑ.
    ඒ නිසා මරණයට බය වීම පලක් නැති වැඩක්.
    මල ගෙදරක ගිහින් පෙට්ටියෙ ඉන්න කෙනාට ගරු කරලා ...
    මම ආදරය කරන සියලු දෙනාත්,මමත් මේ ගමනම යනවා නේද කියලා හිතට ඇතුල් කර ගන්නව නම්....
    මරනය කියන්නෙ අපෙ ජීවිතයට වෙන අවසාන සිදුවීම කියලා හිත හදා ගන්න පුලුවන්.
    good post bro...
    rep+++

    :yes::yes::yes:;)
     
    Jun 14, 2011
    533
    28
    0
    උඔට විකාරද බන්... :baffled::baffled::baffled::baffled:
    මෑරෙන දවස දෑනගත්තාම සෑනසිල්ලේ මෑරෙන්නේ කොහොමද...:angry: :angry:

    ( මරණය හා මරණින් මතු ජීවිතය විවිධ ආගමික අදහස් විමසා බැලීමක් )
    මේක එල
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    සින්හබාහු;10467586 said:
    උඔට විකාරද බන්... :baffled::baffled::baffled::baffled:
    මෑරෙන දවස දෑනගත්තාම සෑනසිල්ලේ මෑරෙන්නේ කොහොමද...:angry: :angry:

    ( මරණය හා මරණින් මතු ජීවිතය විවිධ ආගමික අදහස් විමසා බැලීමක් )
    මේක එල

    :lol::lol::lol::lol::lol:
    11.gif