
මචන්, කොල්ලෙක් කොල්ලෙක්ට ලැදියි, සෙනෙහසක් තියෙනව කියන්නෙ ඒක එහෙමට ම වරදක් කියල කියන්න බෑ.

මෙතන ප්‍රශ්නෙ ඔයා ඒ කෙනාට විතරක් ම එහෙම විශේෂයක් තියෙනව නම්,

ඒ කෙනා හැරෙන්න වෙන කෙනෙක් ගැන හිතෙන්නෙ නැති නම් තමයි.

කොල්ලෙක් උනාම අවුරුදු මෙච්චරක් යන්න කලින් යාලු වෙන්න ම ඕන කියල එකක් නෑ.

කෙල්ලො ගැන කොහොමත් ඉතින් ඔය වයසෙ කොල්ලො උනන්දුයි නෙ.

මේ ප්‍රශ්නෙ විවෘතව කතා කරන්න පුලුවන් යාලුවෙක් ඉන්නව නම් එයා එක්ක කතා කරන්න.

ගොඩක් සමීප කෙල්ලෙක් එක්ක නම් වඩා හොඳයි.

නැති නම් හොඳම දේ, ඩොක්ට කෙනෙක්ව හම්බෙන්න.

යාලුකම් තියෙනව, කොල්ලො කෙල්ලො කියල ඒක සීමා දාගන්න හොඳ නෑ.

හැබැයි එක කොල්ලෙක්ට තවත් කොල්ලෙක්ට විතරක් අසාමාන්‍ය විදියට ලං වෙන්න හිතෙනව නම් ඒක ගැන හිතන්න වෙනව.

ඒ නිසා හොඳ ගෑණු ලමයෙක් නැති නම් මේ දේවල් කතා කරන්න,

ඔයා ඉක්මනටම ඩොක්ට කෙනෙක් හම්බෙන්න.