I Love my Best Friend

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) මචන්, කොල්ලෙක් කොල්ලෙක්ට ලැදියි, සෙනෙහසක් තියෙනව කියන්නෙ ඒක එහෙමට ම වරදක් කියල කියන්න බෑ. :sorry: මෙතන ප්‍රශ්නෙ ඔයා ඒ කෙනාට විතරක් ම එහෙම විශේෂයක් තියෙනව නම්, :no: ඒ කෙනා හැරෙන්න වෙන කෙනෙක් ගැන හිතෙන්නෙ නැති නම් තමයි. :eek: කොල්ලෙක් උනාම අවුරුදු මෙච්චරක් යන්න කලින් යාලු වෙන්න ම ඕන කියල එකක් නෑ. :love: කෙල්ලො ගැන කොහොමත් ඉතින් ඔය වයසෙ කොල්ලො උනන්දුයි නෙ. :yes: මේ ප්‍රශ්නෙ විවෘතව කතා කරන්න පුලුවන් යාලුවෙක් ඉන්නව නම් එයා එක්ක කතා කරන්න. :cool: ගොඩක් සමීප කෙල්ලෙක් එක්ක නම් වඩා හොඳයි. :) නැති නම් හොඳම දේ, ඩොක්ට කෙනෙක්ව හම්බෙන්න. :yes: යාලුකම් තියෙනව, කොල්ලො කෙල්ලො කියල ඒක සීමා දාගන්න හොඳ නෑ. :shocked: හැබැයි එක කොල්ලෙක්ට තවත් කොල්ලෙක්ට විතරක් අසාමාන්‍ය විදියට ලං වෙන්න හිතෙනව නම් ඒක ගැන හිතන්න වෙනව. :) ඒ නිසා හොඳ ගෑණු ලමයෙක් නැති නම් මේ දේවල් කතා කරන්න, :yes: ඔයා ඉක්මනටම ඩොක්ට කෙනෙක් හම්බෙන්න. :)
 
Prothean

Member
Apr 25, 2011
866
93

ඔතන තියෙන්නේ ලෙඩක් නෙවෙයි හුදෙක්ම ආශාවක් පමණයි.
නමුත් ඒක සම්ප්‍රදායෙන් බැහැරවෙලා නිසා තමයි ප්‍රශ්ණය තියෙන්නේ.
හැම කෙනාම යම් කිසි දෙයකට ඇලිලා ඉන්නෙ. ගැහැණු ළමයින්ට, කෑම වලට, මත්පැන් මත්ද්‍රව වලට, පරිඝණක ක්‍රිඩා වලට, යාහළුවන් සමග සෙල්ලම් කරන්න, සංගීතයට,විවිධ තැන්වල සංචාරය කරන්න, ඕනවට වඩා නිදාගන්න,කතන්දර පොත් කියවන්න, චිත්‍රපට බලන්න, සෑහෙන තියෙනවා. හැම කෙනාගේම සමස්ථයක් ලෙස බැලුවම තියෙන්නේ අන්‍යයනට හිංසා නොවන තමන් තෘප්ත වෙන හුදෙක්ම ආශාවන් පමණයි. මෙතන මට පේන්නෙත් එහෙම දෙයක්. අන් අයට කරදරයක් වෙන්නේ නැත්නම්. ඒ පුද්ගලයාට ඒක හොදනම්. මට නම් ඒකෙන් වැඩක් නැහැ. ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුළදි පුද්ගල නිදහසට ඉඩදිය යුතුයි.
හැම කෙනාම අද විවිධ ආශාවන්ට වහළ් වෙලා ඉන්නේ. ආශාවන්ට වහළ් වෙන එක මිනිසාගේ දුර්වල කමක්.
ඒක ජයගෙන තමන්ගේ අරමූණු කරා ඇදෙන එක තමයි වටින්නේ. ඔතන අරමුණත් සමහර විට ආශාවක් වෙන්න පුලුවන්. අරමුණ අශාවන් ගෙන් වෙන් වන්නේ. එතනින් අන් අයට වගේම තමන්ටත් ප්‍රයෝජනයක් වෙනවා නම් පමණයි. එය මධ්‍යස්ථව තියා ගැනීම තමයි වටින්නේ.සංගීතයට වගේ සවන් දීම ගොඩක් හොදයි නමුත් අධික ලෙස ඇබ්බැහි වී අරමුණු ඉවත දැමීම නිෂ්ඵල දෙයක්. නමුත් එම පුද්ගලයා සංගීතය කරන කෙනෙක් නම් සංගීතය නිතරම ළග තබා ගත යුතුයි. ඉතින් පුද්ගලයා අවබෝධ කළ ගත යුතුයි තමන් ඉන්න තත්වය.
 
  • Like
Reactions: perfectenamy

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනෙ මන්දා මටත් තේරෙන්නෑ උබේ සීන් එක:(
    හිත හදාගෙන හිටපං උව්වා ඔහොම තාමා!:)
    C_67_article_2030478_body_articleblock_0_bodyimage.jpg

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔතන තියෙන්නේ ලෙඩක් නෙවෙයි හුදෙක්ම ආශාවක් පමණයි.
    නමුත් ඒක සම්ප්‍රදායෙන් බැහැරවෙලා නිසා තමයි ප්‍රශ්ණය තියෙන්නේ.
    හැම කෙනාම යම් කිසි දෙයකට ඇලිලා ඉන්නෙ. ගැහැණු ළමයින්ට, කෑම වලට, මත්පැන් මත්ද්‍රව වලට, පරිඝණක ක්‍රිඩා වලට, යාහළුවන් සමග සෙල්ලම් කරන්න, සංගීතයට,විවිධ තැන්වල සංචාරය කරන්න, ඕනවට වඩා නිදාගන්න,කතන්දර පොත් කියවන්න, චිත්‍රපට බලන්න, සෑහෙන තියෙනවා. හැම කෙනාගේම සමස්ථයක් ලෙස බැලුවම තියෙන්නේ අන්‍යයනට හිංසා නොවන තමන් තෘප්ත වෙන හුදෙක්ම ආශාවන් පමණයි. මෙතන මට පේන්නෙත් එහෙම දෙයක්. අන් අයට කරදරයක් වෙන්නේ නැත්නම්. ඒ පුද්ගලයාට ඒක හොදනම්. මට නම් ඒකෙන් වැඩක් නැහැ. ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුළදි පුද්ගල නිදහසට ඉඩදිය යුතුයි.
    හැම කෙනාම අද විවිධ ආශාවන්ට වහළ් වෙලා ඉන්නේ. ආශාවන්ට වහළ් වෙන එක මිනිසාගේ දුර්වල කමක්.
    ඒක ජයගෙන තමන්ගේ අරමූණු කරා ඇදෙන එක තමයි වටින්නේ. ඔතන අරමුණත් සමහර විට ආශාවක් වෙන්න පුලුවන්. අරමුණ අශාවන් ගෙන් වෙන් වන්නේ. එතනින් අන් අයට වගේම තමන්ටත් ප්‍රයෝජනයක් වෙනවා නම් පමණයි. එය මධ්‍යස්ථව තියා ගැනීම තමයි වටින්නේ.සංගීතයට වගේ සවන් දීම ගොඩක් හොදයි නමුත් අධික ලෙස ඇබ්බැහි වී අරමුණු ඉවත දැමීම නිෂ්ඵල දෙයක්. නමුත් එම පුද්ගලයා සංගීතය කරන කෙනෙක් නම් සංගීතය නිතරම ළග තබා ගත යුතුයි. ඉතින් පුද්ගලයා අවබෝධ කළ ගත යුතුයි තමන් ඉන්න තත්වය.

    :) ඒක ඇත්ත.. :yes: මමත් ඉස්සර වීඩියෝ ගේම් වලට ගොඩක් ඇබ්බැහි වෙලා හිටියෙ. :sorry: ඒත් මෙතන තත්ත්වය ඔයිට ටිකක් වෙනස්. :) කොල්ලෙක් කොල්ලෙක්ට කැමතී, කාලෙකදි අකමැතී.. යාළුකමෙන් ඉන්නව.. :yes: ඒව සාමාන්‍ය දේවල්. :shocked: නමුත් මේ කෙනා හැමදාටම ඔහොම ඉඳී ද කියන එකයි ලොකුම අවුල. :yes: මේක ටික දවසක තිබිල නැති වෙලා යනව නම් ඔන්න එයාගෙ ප්‍රශ්නෙ එතනින් ම ඉවරයි. :no: දිගටම තිබුනොත් එහෙම. :dull: කවදාවත් කෙල්ලෙක් ගැන හිතෙන්නෙ නැති තරමට.. :yes: සමහර විට ඔයා කියන දේත් හරි වෙන්න පුළුවන්, කල් යද්දි වෙනස් වෙනව. :cool: සමීප ගෑණු ලමයෙක් එක්ක මේ දේවල් කතා කලාම තත්ත්වෙ වෙනස් වෙයි බොහෝදුරට.. :yes: එහෙමත් නැති නම් ඩොක්ට කෙනෙක් හම්බෙන එක තමයි සුදුසුම දේ. :( අපි ත්‍රේඩ් එකේ විස්තර අනුව උදවු කරනව. ඇත්තටම එයාගෙ හැගීම් කොහොමද කියන්නත් දන්නෙ නෑ නෙ. :oo: මම නම් මෙහෙම දෙයක් ඇහුව මයි මේ මගෙ ජීවිත කාලෙට ම. :sorry: මමත් අවුරුදු 21 - 22, නමුත් මෙහෙම දෙයක් නම් අහල ම නෑ මෙතෙක්. :no: :no:
     
    මට හිතන්නේ ලෝකය ගැන ඔයා දන්නේ පොඩ්ඩයි. මේ ලෝකේ මීට වඩා දේවල් වෙනවා. මේක එක්තර ආකාරයක දෙයක් පමණයි. මට මෙතන කියන්නත් බෑ සමහර ඒවා. මොකද මට නම් ඒවා විකාරයක් වගේ. ගොඩක් ඒවා මුලින්ම පටන් ගන්නේ ඇමරිකාවෙන්. ඊට පස්සේ ‍යුරෝපයට, ඈත පෙරදිගට (ජපානය ,චීනය, කොරියාවට වගේ) ඉන් පසු මැදපෙරදිග හෝ ඉන්දියා හරහා ලංකාව එනවා. මෙහෙ ඉන්න බහුතරයක් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරනවා කියලයි මම අහලා තියෙන්නේ. නමුත් වැදගත් වෙන්නේ අන්අයට ඒකෙන් හානියක් /බලපෑමක් වෙනවද කියන එකයි. එහෙම වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් හැම කෙනාම මතක තියාගත යුත්තේ. තමන්ට සමජය සමග සිටිමට ඇවැසි නම් තමන් සම්ප්‍රදායක රාමුව තුළ සිටිය යුතුබව. නැත්නම් සමාජයෙන් කොන්වෙන එකයි වෙන්නේ. සම්ප්‍රදාය හැදිලා තියෙන්නේ එකිනෙකාගේ ආකල්පවලිනුයි.එසේ ආකල්ප රැසක් එකතුවෙලා සමාජයද එතනින් සංස්කෘතියද හැදෙනවා. ආකල්පමය වෙනසක් කිරිම මගින් සංස්කෘතිය වෙනස් කරන්න පුලුවන්. ඉස්සර සම්ප්‍රදායික රාමුව තුළ සිටි ඇමරිකාව අද බොහෝවිට අනුගනය කරන්නේ විවෘත සංස්කෘතියක්. නමුත් තවමත් සමහර අයගේ මනස් තුළ එය තියෙනවා.
     
    Apr 6, 2011
    769
    101

    panditha kam nathuwa kiyanawada oya kellekda kollekda kiyala...
    line ekakwath danna ;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ℛamesh;10129433 said:
    ewwa aiya :(
    එලස් මට ඇවිත් තියෙනවා..මගේ Inbox full මම එකට Rep
    එකක් දෙන්නම්.එත් උබ මේ කරන්නේ බොරුවක් නෙවේ නේද?

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,713
    1
    9,432
    113
    colombo
    ane p*ko.kawruth 100% complete nehe.eka eka ayage manasikathwaya wenas.minihek udawwak illuwama banina ewun thamai niyama p*nnayo.
    weradi hada ganna hadana minissu kawaawath p*nnayo wenne nehe.weradi hadaganna udaw nokara ewata eka eka ewa kiyana ewun thamai original p*nnayo.

    kiyawanna kalin deparak hithala balapan monada kiyanne kiyala.opi okkoma sarwa sampurna nehe.eka mathaka thiya ganin.

    akilar සිරාවටම මචන්