
2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලියැවුනු ගීතයක්.
පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස - ඥානාලෝකෙන්
ඥානාලෝකෙන් ලෝකාලෝකව
බැබැලේ සම්බුද්ධත්ව ජයන්තිය
දෙදහස් හයසිය වසරක් එලැඹෙන
සමරමු ඒ සුවිසුද්ධ ජයන්තිය
![]()
ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව,මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි,විශාරද නන්දා මාලිනී,ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ,විශාරද දීපිකා ප්‍රියදර්ශනී,විශාරද නෙලූ අධිකාරී,ප්‍රදීපා ධර්මදාස,ජානක වික්‍රමසිංහ,ක්‍රිෂාන්ත එරන්දක,දයාන් විතාරණ,චරිතා ප්‍රියදර්ශනී පීරිස්,ලක්ෂ්මන් විජේසේකර,ආනන්ද වීරසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ

meke link 1k nathi nisa man hoyala dammaකලා වැවේ දිය ගැඹරේ - වික්ටර් රත්නායක
කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම් බලා - නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළිම වහන්සේ
![]()