Elakiri Wesak Wallpaper Competition 2011

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    sposter4wesak2600n4.jpg
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    prothean බැල්ලියෙක් වෙන්න එපා .
    මේ වගේ තුප්පහි වැඩ කරන්න එපා.
    මම ඉවසුව පුදුම ඉවසිල්ලක්,ඔයාගේ වැඩ දැනට 36 පාරක් ඉවසුව . එත් තවත් නම් නැහැ.
    මෙච්චර කල් මම එළකිරි එකේදී කිසිම වෙන ආගමක
    කෙනෙකුඅට මුකුත් අපහාසයක් කරලා නැහැ.
    එත් ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැල්ලියෙක් ..
    මේ වගේ බලු වැඩ කරන්න එපා.අපි එක්ක අවුලක් තියෙනවා නම් කෙලින්ම
    අපි එක්ක විසදා ගන්න මේ වගේ තුප්පහි වැඩ කරන්න එපා.කතෝලික ආගමට
    අපහස කරනවා නම් ඕන තරම් ඒවා මටත් දාන්න පුළුවන් , එත් මගේ හොද
    යාලුවෝ, නෑදෑයෝ ඉන්නවා කතෝලික අන්න ඒ නිසා මම කරන්නේ නැහැ.
    එයාලට අපහාසයක් ඔයා වගේ බල්ලියෝ කතෝලික ආගමේ ඉන්නවා කියන ඒක.
    හැබැයි මීලගට මටත් ඒවා අමතක වේවි හොදද?ඒ නිසා මීට පස්සේ මේ වගේ වැඩ
    කරොත් නම් ඔයාට ගොඩක් පසු තැවිලි වෙන්න වේවි..
    කතෝලික බුද්ධාගම කට්ටිය භේධ කරන්න මෙයා හැම වෙලේම බලන්නේ.
    මමත් දැන් කීප පාරක් බලාගෙන හිටියා
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කතෝලික බුද්ධාගම කට්ටිය භේධ කරන්න මෙයා හැම වෙලේම බලන්නේ.
    මමත් දැන් කීප පාරක් බලාගෙන හිටියා

    නැහැ. ඕකම නේද ඔය ගොල්ලන් අර Destiny Found ටත් කියන්නේ.:D
    පටු විදියට හිතන්නෙපා. මම එහෙම කරපු තැනක් පෙන්වන්න බලන්න.
    ඔය ගොල්ලන්ගේ අය තමයි fakes වලින් ඇවිත් thread දාගෙන අපහස කරන්නේ.
    මගේ එහෙම එකක් පෙන්වන්න බලන්න.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැහැ. ඕකම නේද ඔය ගොල්ලන් අර Destiny Found ටත් කියන්නේ.:D
    පටු විදියට හිතන්නෙපා. මම එහෙම කරපු තැනක් පෙන්වන්න බලන්න.
    ඔය ගොල්ලන්ගේ අය තමයි fakes වලින් ඇවිත් thread දාගෙන අපහස කරන්නේ.
    මගේ එහෙම එකක් පෙන්වන්න බලන්න.
    මම ආගම් සම්බන්ධ ඒවගේ නෑ
    ඒත් ඔයා දාපු හැම පෝස්ට් එකක්ම බෞද්ධයාට බැනලා දාන්නේ.
    ඊට පස්සේ ඔයාම කියනවා ඕයා කතෝලිකලු.
    එතනම ප්‍රශ්නයක්නේ. ඔයා කතෝලික නම් ඒ ආගමේ වැරදි හොයන්න
    අනුන්ගේ ආගම් වල වැරදි හොයන්නේ නැතුව.
    මේ බොහෝම හොඳින් කිව්වේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එකේ වැරැද්ද තමා මම කිව්වේ.ඔයා එක එක බයිලා ගහන්න එපා prothean
    ඔය හිතන් ඉන්නේ මම බූරුවෙක් කියලද?ඔයා කරපු දේ බරපතල කම මම
    දැක්කේ නැහැ කියලද?ඔයාගේ ඔය වගේ වැඩ තුම්පනේ ගිහින් කරන්න.එත් අපි
    එක්ක නම් බැහැ prothean .
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    yes of course. I just wanted to emphasize the colorfulness/textures/graphical representation of the image rather than give more priority to the meaning.
    ඔයාට ඕක කරගන්න ඕනේ නම් වෙන දෙකට කරගන්න prothean ඔයාට වෙරි උනාට අපි සම්බොල් නැහැ.. .

    lol_jesus_brb_Teh_Laffing_Game-s550x674-156110-580.jpg

    මේවා දකිද්දී ඔයාට මොනාද දැනෙන්නේ?මම තව දාන්නද?මුළු එළකිරි එකම මේවගෙන්
    පුරවන්නද?

    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මම ආගම් සම්බන්ධ ඒවගේ නෑ
    ඒත් ඔයා දාපු හැම පෝස්ට් එකක්ම බෞද්ධයාට බැනලා දාන්නේ.
    ඊට පස්සේ ඔයාම කියනවා ඕයා කතෝලිකලු.
    එතනම ප්‍රශ්නයක්නේ. ඔයා කතෝලික නම් ඒ ආගමේ වැරදි හොයන්න
    අනුන්ගේ ආගම් වල වැරදි හොයන්නේ නැතුව.
    මේ බොහෝම හොඳින් කිව්වේ

    ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
    තව ඇති. මම නමුත් අපහස කලේ නැහැ බුද්ධාගමට කොහේවත්. මම හැම තැනම කිව්වේ බෞද්ධයන්ගේ තිබෙන අඩුපාඩු ගැනයි.
    එම නිසයි මම ඔය ගොල්ලන්ට නාමික බෞද්ධයන් කිව්වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1126443
    http://www.elakiri.com/forum/showthread.php?t=1126835
    http://www.elakiri.com/forum/showthread.php?t=1126454
    http://www.elakiri.com/forum/showthread.php?t=1122109

    බෞද්ධයන්ට අද අමතක වෙලා. මොකක්ද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ කියලා.

    මේක බුදුහාමුදුරුවොන්ගේ කතාවක්.. කෙටියෙන් කියන්නම්. බුදුහාමුදුරුවෝ වේළුවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ එක ගෝත්‍රයකට අයත් බමුණෙක් ගිහි ගෙය ඇතහැරලා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්න අවිත්.. මේ පණිවිඩය ඒ ගොත්‍රයේම බමුණෙක් ආරංචි වෙලා.. ඒකට තරහ ආව බමුණා බුදුහාමුදුරුවොන්ට අසබ්‍ය වචන වලින් හොදටම බෑනලා.. බමුණා බැනලා ඉවර වෙනකන් නිශ්ශබ්දව හිටපු බුදුහාමුදුරුවො මෙහෙම අහලා තියෙනවා..

    "බමුණ, අහල පහළ ඉන්න නෑදෑයෝ හරි ඉතාම කිට්ටු ලේ නෑයෝ හරි ඔබේ ගෙදරට එනවද?”
    “ඔව්, ස්වාමිනි”

    "ඉතින් බමුණ එහෙම ආව අයට කන්න බොන්න යමක් දීලා සංග්‍රහ එහෙම කරනවද?"
    “ඔව්, ස්වාමිනි”
    “යම් හෙයකින් ඒ රසවත් කෑම බීම ඔවුන් පිළිගත්තේ නැත්තම් ඒවට මොකද කරන්නෙ?

    " ස්වාමිනි, ඒ කෑම බීම ඔවුන් පිළිගත්තේ නත්තම් ඒවා අයිති අපටයි. ඒවා අපි අනුභව කරනවා.”
    “බමුණ, දැන් නුඹ මෙතනට අවිත් මට ඉතාම නරක විදියට පරිභව කලා. බැන්නා. පරුශ වචන නොකියන ,මට හොදටම බැන්නා. බමුණ නුඹ මට ඒ කළ සංග්‍රහ, එනම් නුඹේ පරිභව, පරුශ වචන හා බැනුම් මම එකක්වත් පිළිගත්තේ නැහැ.මා නොපිළිගත් ඒ සංග්‍රහය දැන් අයිති ඔබටයි. දැන් ඒවා ඔබම වළදන්න.”
    “බමුණ, යම් කිසිවෙක් කෙනෙකුට පරුශ වචන කියලා බැන්නොත් ඔහුත් ආපසු ඒ බනින කෙනාට බනිනවානම්, පරිභව කරනවානම් අර බැනුම් සංග්‍රහ දෙන්නා එකතු වෙලා වළදනවා වගෙයි. බමුණ, ඔබ කළ ඒ පරිභව බණුම් මම ඔබත් සමග වළදන්නේ නෑ. ඒවා ඔබේම ඒවා බවින් ඔබම තනියම වළදන්න. මම ඔබ අනුගමනය කරල ඒ වගේ කටයුතු කරන්නෙ නෑ. ඔබ කළ දේවල් වල ප්‍රතිඵල ඔබටම ලබෙන බව දන ගන්න එක හොදයි.”
    මේක තමයි කතාව...

    මම පරුෂ වචනයෙන් කිසිම තැනක බැනලා නැහැ. දැන් එහෙම බලන කොට මම බෞද්ධයෙක් ඔයගොල්ලන්ට වඩා.lol
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    නැහැ. ඕකම නේද ඔය ගොල්ලන් අර Destiny Found ටත් කියන්නේ.:D
    පටු විදියට හිතන්නෙපා. මම එහෙම කරපු තැනක් පෙන්වන්න බලන්න.
    ඔය ගොල්ලන්ගේ අය තමයි fakes වලින් ඇවිත් thread දාගෙන අපහස කරන්නේ.
    මගේ එහෙම එකක් පෙන්වන්න බලන්න.
    එකක් පෙන්වන්න නෙමෙයි..ඔයාගෙ එහෙම නොවන පෝස්ට් එකක් පෙන්වන්නයි අමාරු
    වැදගත් ත්‍රෙඩ් වල නොවැදගත් පෝස්ට් දාන ඔයාට සහන්ගෙ වචන හොඳ වැඩියි..
    ඔයා ක්‍රිස්තියානුවෙක් නෙමේ..අනිත් ආගම් අතර තියෙන සුහදත්වයට ඊර්ෂ්‍යා කරන තවත් එක්කෙනෙක් විතරයි
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
    තව ඇති. මම නමුත් අපහස කලේ නැහැ බුද්ධාගමට කොහේවත්. මම හැම තැනම කිව්වේ බෞද්ධයන්ගේ තිබෙන අඩුපාඩු ගැනයි.
    එම නිසයි මම ඔය ගොල්ලන්ට නාමික බෞද්ධයන් කිව්වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1126443
    http://www.elakiri.com/forum/showthread.php?t=1126835
    http://www.elakiri.com/forum/showthread.php?t=1126454
    http://www.elakiri.com/forum/showthread.php?t=1122109

    බෞද්ධයන්ට අද අමතක වෙලා. මොකක්ද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ කියලා.

    මම පරුෂ වචනයෙන් කිසිම තැනක බැනලා නැහැ. දැන් එහෙම බලන කොට මම බෞද්ධයෙක් ඔයගොල්ලන්ට වඩා.lol
    බෞද්ධයන්ගේ අඩුපාඩු පෙන්වන්න එහෙනම් ඔයා සර්ව සම්පූර්ණවම බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවද?
    අන්තවාදීන් කියන පිරිස හැම ආගම්වලම ඉන්නවා..ඒක බොරුයි කියන්න බෑ
    ඒත් අන්තවාදයට උත්තර දෙන්න ඔයා වගේ බෞද්ධයන්ට අපහාස වෙන විදියට පෝස්ට් දාන එක නෙමෙයි වැඩේ

    අනික ඔතන සමහර ත්‍රෙඩ් මුස්ලිම් අයගේ..කියෙව්ව නම් දකින්න ඇතිනේ.
     
    Mozilla

    Well-known member
  • එකක් පෙන්වන්න නෙමෙයි..ඔයාගෙ එහෙම නොවන පෝස්ට් එකක් පෙන්වන්නයි අමාරු
    වැදගත් ත්‍රෙඩ් වල නොවැදගත් පෝස්ට් දාන ඔයාට සහන්ගෙ වචන හොඳ වැඩියි..
    ඔයා ක්‍රිස්තියානුවෙක් නෙමේ..අනිත් ආගම් අතර තියෙන සුහදත්වයට ඊර්ෂ්‍යා කරන තවත් එක්කෙනෙක් විතරයි

    අනිවා මචං මේය කතෝලික කෙනෙක් නෙමෙයි.මෙයට ඕනි අපිව කොටවන්න..මං දාන්න විදිහට කතෝලික මිනිස්සුට හොද ගති ගුණ තියෙනවා.අත්දැකීමෙන් කියන්නේ.මේය මේ කොහෙද යන අහවල් එක්කෙනක්..:yes:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අනිවා මචං මේය කතෝලික කෙනෙක් නෙමෙයි.මෙයට ඕනි අපිව කොටවන්න..මං දාන්න විදිහට කතෝලික මිනිස්සුට හොද ගති ගුණ තියෙනවා.අත්දැකීමෙන් කියන්නේ.මේය මේ කොහෙද යන අහවල් එක්කෙනක්..:yes:
    අනිවා මචං Shenoxxx, Rovin, Silver Bird මේගොල්ලො හොඳ ක්‍රිස්තියානි මෙම්බර්ස්ලා සහ මගේ හොඳම යාලුවෝ :yes:
    ඒත් කවදාවත් දැකල තියෙනවද ත්‍රෙඩ් වලට පැනල ත්‍රෙඩ් කඩාකප්පල් කරනවා..
    Shenoxxx ක්‍රිස්තියානි කියල මං දැනගත්තෙත් ඊයෙ :D
     
    Mozilla

    Well-known member
  • අනිවා මචං Shenoxxx, Rovin, Silver Bird මේගොල්ලො හොඳ ක්‍රිස්තියානි මෙම්බර්ස්ලා සහ මගේ හොඳම යාලුවෝ :yes:
    ඒත් කවදාවත් දැකල තියෙනවද ත්‍රෙඩ් වලට පැනල ත්‍රෙඩ් කඩාකප්පල් කරනවා..
    Shenoxxx ක්‍රිස්තියානි කියල මං දැනගත්තෙත් ඊයෙ :D

    සිරාවට බං.....අපි නිකන් ඇගේ ලේ පුච්ච් ගන්නේ මොකටද බං මේ කොහෙවත් යන අහවල් කෙනෙක් නිසා.:frown:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
    තව ඇති. මම නමුත් අපහස කලේ නැහැ බුද්ධාගමට කොහේවත්. මම හැම තැනම කිව්වේ බෞද්ධයන්ගේ තිබෙන අඩුපාඩු ගැනයි.
    එම නිසයි මම ඔය ගොල්ලන්ට නාමික බෞද්ධයන් කිව්වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1126443
    http://www.elakiri.com/forum/showthread.php?t=1126835
    http://www.elakiri.com/forum/showthread.php?t=1126454
    http://www.elakiri.com/forum/showthread.php?t=1122109

    බෞද්ධයන්ට අද අමතක වෙලා. මොකක්ද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ කියලා.

    මම පරුෂ වචනයෙන් කිසිම තැනක බැනලා නැහැ. දැන් එහෙම බලන කොට මම බෞද්ධයෙක් ඔයගොල්ලන්ට වඩා.lol
    හක් හක් එතකොට ක්‍රිස්තියානුවන්ට අපහස කරන නිසාද මේ ඔක්කොම.
    පැහැදිලි පලිගැනීමේ චේතනාවනේ. ඕවද ඔයගේ ආගමේ උගන්වන්නේ.
    ඔයා කොහොමද එතකොට බෞද්ධයෙක් වන්නේ.

    බුදුන් වගන්සේනම් ඒක කොතනකවත් කියලා නෑ. අනික ඔයා ඕවා කියන විදිහෙන් තේරෙන්නේ නම් හැදෙන්න කියන එකක් නෙමෙයි කියලා.
    පැහැදිලි තරහක් ඔයාගේ හිත ඇතුලේ පැසවනවා.

    ඔයා මොන ත්‍රෙඩ් එකකට ගියත් අදාල නැති එකක් කියලා බෞද්ධයන්ට බනින එකනේ කරන්නේ. ඔයා නියම ක්‍රිස්තියානුවෙක්නම් වෙන්න බෑ. මොකද මම අහලා තියෙන විදිහට
    ක්‍රිස්තියානු ඳර්මෙන් උනත් කියන්නේ අන්‍යන්ට ආදරය කරන්න කියලා.

    එහෙම බැලුවහම ඔයත් මහ පුස්සක් නේද??? අනික් අයට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ල තමන්ගේ වැරැද්ද දකින්න.

    මම මෙතන ඒ බැනපුවා අනුමත කරනවා නෙමෙයි.
    ඒත් ඔයා කරන වැඩේ හරිද කියලා හිතලා බලන්න
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    බෞද්ධයන්ගේ අඩුපාඩු පෙන්වන්න එහෙනම් ඔයා සර්ව සම්පූර්ණවම බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවද?
    අන්තවාදීන් කියන පිරිස හැම ආගම්වලම ඉන්නවා..ඒක බොරුයි කියන්න බෑ
    ඒත් අන්තවාදයට උත්තර දෙන්න ඔයා වගේ බෞද්ධයන්ට අපහාස වෙන විදියට පෝස්ට් දාන එක නෙමෙයි වැඩේ

    අනික ඔතන සමහර ත්‍රෙඩ් මුස්ලිම් අයගේ..කියෙව්ව නම් දකින්න ඇතිනේ.

    එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
    සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.
     
    Mozilla

    Well-known member
  • හක් හක් එතකොට ක්‍රිස්තියානුවන්ට අපහස කරන නිසාද මේ ඔක්කොම.
    පැහැදිලි පලිගැනීමේ චේතනාවනේ. ඕවද ඔයගේ ආගමේ උගන්වන්නේ.
    ඔයා කොහොමද එතකොට බෞද්ධයෙක් වන්නේ.

    බුදුන් වගන්සේනම් ඒක කොතනකවත් කියලා නෑ. අනික ඔයා ඕවා කියන විදිහෙන් තේරෙන්නේ නම් හැදෙන්න කියන එකක් නෙමෙයි කියලා.
    පැහැදිලි තරහක් ඔයාගේ හිත ඇතුලේ පැසවනවා.

    ඔයා මොන ත්‍රෙඩ් එකකට ගියත් අදාල නැති එකක් කියලා බෞද්ධයන්ට බනින එකනේ කරන්නේ. ඔයා නියම ක්‍රිස්තියානුවෙක්නම් වෙන්න බෑ. මොකද මම අහලා තියෙන විදිහට
    ක්‍රිස්තියානු ඳර්මෙන් උනත් කියන්නේ අන්‍යන්ට ආදරය කරන්න කියලා.

    එහෙම බැලුවහම ඔයත් මහ පුස්සක් නේද??? අනික් අයට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ල තමන්ගේ වැරැද්ද දකින්න.

    මම මෙතන ඒ බැනපුවා අනුමත කරනවා නෙමෙයි.
    ඒත් ඔයා කරන වැඩේ හරිද කියලා හිතලා බලන්න

    අයියෝ සල්ලි:lol::lol: