Elakiri Wesak Wallpaper Competition 2011

Prothean

Member
Apr 25, 2011
866
93
0
Gouken දන්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි වචන කියන්න පමණයි.
 

Mozilla

Well-known member
  • Gouken දන්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි වචන කියන්න පමණයි.

    එතකොට ඔයා කියපු ඒවා විතරද හරි?හැබැයි එකෙක් අපි කාගෙවත් ආගම් වල ඇද හොයන්නවත් අඩුපාඩු බලනවත් ගියේ නැ.අපි අපේ පාඩුවේ වැඩක් කර ගත්ත මිසක්....Gouken මං දකින්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි විදිහට නෙමෙයි.බුද්දාගමට ආදරේ කරන මනුස්සයෙක් විදිහට.
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    :sorry::sorry: තව ආගමකට බනින එක තරම් නින්දිත වැඩක් තවත් නෑ
    සර්ව ආගම් ධර්ම ප්‍රචාරක වෙන්න යන්නේ
    .
    ඔක්කොම අනාගෙන වැරදි විතරයි පේන්නේ:(

    බෞද්ධාගමට මම කොහෙවත් බැනලා නැහැ. :no:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
    සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.
    මොකෝ එකපාරම ඉස්ලාම් ආගම දිහාට මාරුවුණේ? උත්තර නැති නිසාද? ඇත්තම කතා කරනව නම් ඔයා මේකෙ ආගම්වාදී පෝස්ට් දාන්න කලින් ‍බෞද්ධ සහ ක්‍රිස්තියානි කියන දෙගොල්ලන්ගෙ කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ..ඔයා ප්‍රශ්නයක් ඇති කරවන්න උත්සහ කලාට..

    ඔයගොල්ලන්ගෙ අය කියල අදහස් කලේ බෞද්ධයන්වද? දැන් ඒ අපහාස කරන අය බෞද්ධමද? හරි උප්පැන්නෙ ලියවුණු ආගම බෞද්ධ කියමුකෝ. දැන් ඔයා කිව්වනේ හොඳ බෞද්ධයෙකුගෙ ලක්ෂණ. ඒ කියන්නෙ එයාලා බෞද්ධයො නෙමේ..හරිනේ ප්‍රශ්නෙ.
    තවත් දෙයක් ඕනෑම ප්‍රශ්නයක එක පැත්තක් පමණක් දකින එක අන්තවාදි ලක්ෂණයක්..ඇයි ඔයාට නොපෙනුනේ බෞද්ධ ආගමට කරන නින්දා අපහාස?
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    lol Prothen an Alien eh?? lol you dont understand what Gouken says lol coz u r an alien..:lol::lol::lol::lol: came from Mass Effects eh:lol::lol::lol: LAME:yes::lol::lol:
    :shocked::shocked: සමහරවිට වෙන්නත් පුලුවන්. මනුෂ‍යන්ගේ සමගිය නැති කරලා.
    බලය අල්ල ගන්න යන පිටසක්වල ජීවියෙක් වෙන්නත් පුලුවන්.

    එතකොට ඔයා කියපු ඒවා විතරද හරි?හැබැයි එකෙක් අපි කාගෙවත් ආගම් වල ඇද හොයන්නවත් අඩුපාඩු බලනවත් ගියේ නැ.අපි අපේ පාඩුවේ වැඩක් කර ගත්ත මිසක්....Gouken මං දකින්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි විදිහට නෙමෙයි.බුද්දාගමට ආදරේ කරන මනුස්සයෙක් විදිහට.
    මහලොකුවට ක්‍රිස්තියානි ආගමට ආදරේනම් ඒ ආගමේ පැත්තට කතා කරන්න එපැයි
    ගෝකුන් වගේ. එයා කරන්නේ අනික් ආගමට බනින එක. ගෝකුන් ඒක කවදාවත් කරේ නෑ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බෞද්ධාගමට මම කොහෙවත් බැනලා නැහැ. :no:
    ඔයා ඒක තමයි අන්තිමට කරන්නේ. ඔයා බනින්නේ පොදුවේ බෞද්ධයන්ට.
    වැරදි කරන කෙනෙක් බැඋද්ධයෙක් වෙන්නේ නෑ. එතකොට ඔයා බැනලා තියෙන්නේ
    ආගමානුකූල. නිවැරදි පුද්ගලයන්ට නේද
    :confused:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Gouken දන්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි වචන කියන්න පමණයි.
    මට ඕක කිව්වෙ ඔයා විතරයි
    ඒත් ඔයාට ඒක කීදෙනෙක් නම් කිව්වද දැනට නේද? :D
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    එතකොට ඔයා කියපු ඒවා විතරද හරි?හැබැයි එකෙක් අපි කාගෙවත් ආගම් වල ඇද හොයන්නවත් අඩුපාඩු බලනවත් ගියේ නැ.අපි අපේ පාඩුවේ වැඩක් කර ගත්ත මිසක්....Gouken මං දකින්නේ නිෂ්ඵල පක්ෂග්‍රාහි විදිහට නෙමෙයි.බුද්දාගමට ආදරේ කරන මනුස්සයෙක් විදිහට.

    බෞද්ධාගමට ආදරය කරන්න ඕනා එය පිළි පැදීමෙන් මිසක්. නමට තියාගෙන ඉන්නවා වගේ නෙවෙයි. ඔය ගොල්ලන් කරන්නේ බෞද්ධාගම පිටින් දාලා අන් ආගම් ජාතින් වලට අපහස කිරිමයි. එතකොට සෑබෑ සතුරන් සිටින්ගේ අප තුළමයි වගේ. බෞද්ධාගමට අපහස කිරිමට මග පාදන්නේ ඔය ගොල්ලන්මයි. පෙන්වන්න එක thread එකක් බුද්ධාගමට අන් ආගමිකයෙක් විරුද්ධව දාලා තියෙන. තියෙන්නේ බෞද්ධයන් කරපු වැඩ වලට replies සහා තමන් විසින් ඕන කමින් අපහස වීමට මග පාදාගනිපුවා පමණයි.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නැහැ. ඕකම නේද ඔය ගොල්ලන් අර Destiny Found ටත් කියන්නේ.:D
    පටු විදියට හිතන්නෙපා. මම එහෙම කරපු තැනක් පෙන්වන්න බලන්න.
    ඔය ගොල්ලන්ගේ අය තමයි fakes වලින් ඇවිත් thread දාගෙන අපහස කරන්නේ.
    මගේ එහෙම එකක් පෙන්වන්න බලන්න.
    DF කියන්නෙත් එක්තරා විදිහක අන්තවාදියෙක්..එයට තියෙන්නේ ශුක්‍රානු දායකයෙක්
    සහ ඩිම්බ දයිකාවකුත් , ගැබ වැඩෙන්න ගර්බාශයක් දීපු කාන්තාවකුත් විතරයි.. අම්මෙක්
    තාත්තෙක් නැහැ.මට පෙන්නේ ඔයා එයා කියන හැම දේම පිළිගන්න අම්මෙක් තාත්තෙක්
    නැති කෙනෙක්.
    මම DF ට අපහස කරා නෙවේ එත් ඔයා හිතන් ඉන්න විදිහ අනුව මට ඒක කියන්න උනා.
    එය කියන හරි දේවල් වලට මමත් සහයෝගය දීල තියෙනවා, එත් පිළිගන්න බැරි තැන්
    වලදී අපි දෙන්න විරුද්ධ මත වල ඉන්නේ.ඔයා නම් ඔක්කොම මල්ලට දාගන්නවා වගේ..
    අපිට නම් බැහැ , මොකද අම්මයි තාත්තයි තමා මගේ සීමාව එතනින් එහාට ශුක්‍රානු , ඩිම්බ ගැන
    මට වැඩක් නැහැ.අම්මයි තාත්තයි මට වටිනවා ඊට වඩා..
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මට ඕක කිව්වෙ ඔයා විතරයි
    ඒත් ඔයාට ඒක කීදෙනෙක් නම් කිව්වද දැනට නේද? :D

    ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.