Windows_7_රහස්_තීම්

:D ela ela maxxa :D rep+
:)
lol give the kimbula a rest
he's new apparently
:lol: :yes:
උඹ මේකෙ ලින්ක් එක මටම විසිටර් මැසේජ් එකක් දැම්මනෙ...:lol::lol::lol:
මම කලින්ම මේ ත්‍රෙඩ් එක දැකලත් නොදැක්කා වගේ හිටියා, අළුත් එකෙක්නෙ කියලා හිතලා;)
කොහෙද ඉතිං අවුස්සනවනෙ මාව:growl:
මම මේක 2009දි දැම්මෙ :P

..:: Unlock Hidden Themes In Windows 7 ::..;);)

Anyway welcome to EK bro...:)
onna magen ++;)

:shocked: :) ;)

හපොය් ! මන් දැනන් හිටියා නම් දාන්නේ නෑ ඒ වෙනුවට ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා මිසක්

බුදු අම්මෝ කිඹුලා මාව කෑවෝ :shocked: එල එල ඔහොම යන්කෝ එලකිරියට සාදරයෙන් පිලිගන්නවා :yes:;) උඹ මෙතන ඉන්න හාවන්ට පූසන්ට කරදර කොරල අහුවෙනවා නෙවෙයි මට :frown:
:) :)

අනේ නෑ මන් පූතොන්ට ආතයි ! හාවොත් ඉන්නවද මෙතන සත්තු වත්තෙම කස්ටිය ඉන්නවා වගේ :shocked: :lol:

machan mage eke ehema file path ekak naha kiyanawane... btw i use an original OEM version

අනේ අපොය් එහෙනම් වැඩ නැතුව ඇති ! වෙලාව කැවුනට සමාවෙන්න ඕනේ යාළුවා :( :(
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
මාතර කිඹුලා;10146931 said:
දවසේ කතාව
මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද ? පුළුවන් නම් විතරක් කියන්න බැරිනම් අව්ලක් නෑ :(

අපෝ එපා. දැන් මොනව හරි කුණුහරුපයක් කියයි.:lol:
මේකේ සමහර අය කුණුහරුප හදනවද මන්දා. අහලවත් නැහැ සමහර ඒවා.:eek:
 
අපෝ එපා. දැන් මොනව හරි කුණුහරුපයක් කියයි.:lol:
මේකේ සමහර අය කුණුහරුප හදනවද මන්දා. අහලවත් නැහැ සමහර ඒවා.:eek:

නෑ නෑ වෙන දෙයක් නෙවෙයි ලැජ්ජ නැති කමට ඉංගිරීසියෙන් කියන්නේ මොකක්ද ? :lol: :confused::confused::confused:
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
මාතර කිඹුලා;10146943 said:
නෑ නෑ වෙන දෙයක් නෙවෙයි ලැජ්ජ නැති කමට ඉංගිරීසියෙන් කියන්නේ මොකක්ද ? :lol: :confused::confused::confused:

Shameless.
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
මාතර කිඹුලා;10146947 said:
බලන්ඩ 100+ ඇහුවත් උත්තරේ දැනන් හිටියේ ඔයැයි විතරනෙ

Shamelessness.
විදියට කියන්න නාම පදයක් විදියට ඕන නම්
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
කිඹුලා බනිස් ව්‍යාජ ID එකක් නේ? ඇත්ත එක මොකක්ද? :rofl:
ඔයා tags දාලා වගේ අර ඌරු thread එකේ. :P
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
නාම පද
නාම විශේෂණ
ක්‍රියා පද
ක්‍රියා විශේෂණ
තියෙනවා
ඔතනින් නම පදයක් භාවිතා කාන්නේ පුද්ගලයෙක්ව හෝ යක් කිසි වස්තුවක් හදුන්වන්නයි
නාම විශේෂණ භාවිතා කරන්නේ නාම පදයක් තව දුරටත් විග්‍රහ කරන්නයි
ක්‍රියා පදයක් කියන්නේ ඕනම ක්‍රියාවකට එය විග්‍රහ කිරිමට තමයි ක්‍රියා විශේෂණ භාවිතා කරන්නේ
Noun, Adjective, Verb, Adverb කියන්නේ English වලින්.
මේවා තමයි මූලික වශෙයෙන් භාෂාවක දැනගත යුතු දේවල්.
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
මෙන්න බෞද්ධගාමට බනින දෙබිඩි අය.

ex3ei.jpg

අනුග්‍රහය more>>
thanks for him for that.
 
මෙන්න බෞද්ධගාමට බනින දෙබිඩි අය.

ex3ei.jpg

අනුග්‍රහය more>>
thanks for him for that.

මේකෙ තේරුම මොකක්ද ? පින්තූරේ පහල කොටසක් පාටගන්වන්න හේතුව මොකක්ද ?
කිඹුලා බනිස් කියන්නේ ක්‍රිස්තියානි කාරයෙක් මට ඒක තේරෙනවා මම අහපු ප්‍රශ්ණවලට උත්තර දෙන්නකෝ පොඩ්ඩක්
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
මාතර කිඹුලා;10146986 said:
මේකෙ තේරුම මොකක්ද ? පින්තූරේ පහල කොටසක් පාටගන්වන්න හේතුව මොකක්ද ?
කිඹුලා බනිස් කියන්නේ ක්‍රිස්තියානි කාරයෙක් මට ඒක තේරෙනවා මම අහපු ප්‍රශ්ණවලට උත්තර දෙන්නකෝ පොඩ්ඩක්

:eek:
මම වැරදි තැනක මේක දාල තියෙන්නේ.
sorry, වෙසක් Competition එකේ දාන්න හිතාගෙන හිටියේ. :(
 
:eek:
මම වැරදි තැනක මේක දාල තියෙන්නේ.
sorry, වෙසක් Competition එකේ දාන්න හිතාගෙන හිටියේ. :(

නෑ නෑ වැරදි තැනක නෙමේ දාලා තියෙන්නේ හරි තැන මොකක්ද ඔය වෙසක් කම්පිටිෂන් එක බොරු කියන්න එපා වෙසක් කම්පිටිෂන් එකකට කොහෙන්වත් අදාල නොවෙන මේ වගේ රිප්ලයි එකක් දාන්න නම් මන්ද බුද්ධිකයෙක් වෙන්න ඕනෙ මම බෞද්ධයෙක් නමට නෙමෙයි ක්‍රියාකාරී බෞද්ධයෙක් මට මේ ගැන කතා කරන්න ඕනෙ දැන් නිදි මතයි ඒත් උත්තරයක් දෙන්න
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
මාතර කිඹුලා;10146994 said:
නෑ නෑ වැරදි තැනක නෙමේ දාලා තියෙන්නේ හරි තැන මොකක්ද ඔය වෙසක් කම්පිටිෂන් එක බොරු කියන්න එපා වෙසක් කම්පිටිෂන් එකකට කොහෙන්වත් අදාල නොවෙන මේ වගේ රිප්ලයි එකක් දාන්න නම් මන්ද බුද්ධිකයෙක් වෙන්න ඕනෙ මම බෞද්ධයෙක් නමට නෙමෙයි ක්‍රියාකාරී බෞද්ධයෙක් මට මේ ගැන කතා කරන්න ඕනෙ දැන් නිදි මතයි ඒත් උත්තරයක් දෙන්න

ඔයා අළුත් නිසා දන්නේ නැතුව ඇති. check කරලා බලන්න එකේ පෙර සිදුවීම්.
අනික ඕක දාලා තියෙන්නේ EX-Ahmed ලු. ඉතින් එයා වෙසක් Competition එකේ තරග සංවිධායක වරයෙක්.