මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

Prothean

Member
Apr 25, 2011
866
93
0
මිථ්‍යාව සහ යථාර්ථය

කලින් පළ කළ පෝස්ට් එකහි වටිනාකම සලකලා එය thread එකක් ලෙස දැමීමට සිතුවා

ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
ඒවගේම සමහර අය කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
අනික ඔතනින් අදහස් කලේ නාමික බෞද්ධ අය ගැනයි.
දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.

මෙය යථාර්ථය බවත් මා බෞද්ධාගම කෙරෙහි ද්වේෂයකින් නොපසුවන බවත් සලකන්න.

Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා ...:yes::yes:තමන්ගේ ඇහේ තියෙන පොල් පාරාලේ පේන්නේ නෑ :no::no: කියන්නේ ඔක තමයි....
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා ...:yes::yes:තමන්ගේ ඇහේ තියෙන පොල් පාරාලේ පේන්නේ නෑ :no::no: කියන්නේ ඔක තමයි....

    thanks for the bump. :D
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    iye pansal giya hamuduruwo banata wada desana karanne bana kiyanna salli dipu horage guna.
    kama dakala nathi aya wage dansal laga pora kanawa
    ra 12-1 wenakota godak place wala DJ music. kattiya patta somiyak gannawa.
    samaharak aya bilada manda ape car eka issarahatath panna
    thoran wesak kudu laga welendo ganak kada ganna dagalanawa
    samaharak place wala kollo kello athal gannawa. podi ayata thahanam
    mata nam iye wesak balala sasara kala kiruna
     
    ඔයා මන් කියපු එක තහවුරු කළ එක ගැන ස්තුතියි. :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි.

    මේ ටික හැරුණම අනිත් ඔක්කෝටම එකගයි...:yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
    අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
    සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
    නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
    මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
    අද පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කම් මුලින්ම පාවිච්චි උනේ ඉන්දියාවෙ. ඕක බ්‍රාහ්මීය අක්ශර වල විකාශනයක් හින්දු කියලා යෙදුවෙ ඉන්දීය උප මහාද්වීපික ආරම්භය හගවන්න මිසක් හින්දු ආගම නිසා හින්ද නෙමේ. පස්සෙ වෙළදාමේ ආව අරාබි වෙළෙන්දො ඒවා කොපි කර අරාබියට ගෙනගොස් පාවිච්චි කළා. රෝම ඉලක්කම තමා ඔය කියන ක්‍රිස්තියානුවන්ගෙ ඉලක්කම් ක්‍රමය. නමුත් ඒක අද පාවිච්චියක් නෑ. ඉතින් රෙද්දක් ඇදගෙනද කියන්නෙ ඕක ක්‍රිස්තියානුවන්ගෙ කියලා (පස්සෙ එඩිට් කළාට හරියන්නෙ නෑ) ඉතිහාසය දන්නෙ නැත්තම් ඉගෙනගෙන එන්න නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :baffled:
     
    • Like
    Reactions: truthwatch

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    thanks for the bump. :D

    lol ...im not bumping....

    බුදු දහම අද විතරක් නෙවෙයි ,එදාත් විනාශ කරන්න ගොඩාක් කට්ටිය උත්සහ ගත්තා ..ඒ අතරෙ ගිහි පැවිදි දෙපැත්තේම අය හිටියා ...ඒ අතරෙ අන්‍ය ආගමික අයත් ගොඩාක් හිටියා ..අදත් එහෙමයි ...එදා බුදු දහමට රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහයට ලෝභ වෙලා ගොඩාක් අය ශාසනයට ඇවිල්ලා ,ශසනය විනාශ කරා ..අන්‍ය ආගමිකයෝ ඒකට ගොඩාක් ඉරිසියා කරා ..අනික තමන්ගේ ආගම අතහැරලා සිතීමෙ විමසීමෙ නිදහස ගොඩක් තිබ්බ බුද්ධාගමට එකතුවෙන එකට ඒ ගොල්ලො ගොඩාක් අකමැති වුනා ..ඉතිං ඒ ගොල්ලොන්ගේ පරම චෙතනාව වුනේ බුදු දහම විනාශ කරන්න ...අදත් ඒකම කරනවා උන් එක එක විදියට.......
     
    • Like
    Reactions: truthwatch

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    dukayi api gana, sad
    මට හොරු ගැන දුක නැහැ. මට කණගාටුව වටිනා දහම විනාශවෙන එක ගැනයි. මම පසුගිය අවුරුදු කිහිපය ගත කලෙත් බුද්ධාගම ගැන අධ්‍යයනය කරන්නයි.
    ඉතින් මේක මෝඩ tag වලින් පුරවන්න එපා please.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට හොරු ගැන දුක නැහැ. මට කණගාටුව වටිනා දහම විනාශවෙන එක ගැනයි. මම පසුගිය අවුරුදු කිහිපය ගත කලෙත් බුද්ධාගම ගැන අධ්‍යයනය කරන්නයි.
    ඉතින් මේක මෝඩ tag වලින් පුරවන්න එපා please.
    ඇයි ඒ එකපාරටම එහෙම හිතුනෙ:eek:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    අද පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කම් මුලින්ම පාවිච්චි උනේ ඉන්දියාවෙ. ඕක බ්‍රාහ්මීය අක්ශර වල විකාශනයක් හින්දු කියලා යෙදුවෙ ඉන්දීය උප මහාද්වීපික ආරම්භය හගවන්න මිසක් හින්දු ආගම නිසා හින්ද නෙමේ. පස්සෙ වෙළදාමේ ආව අරාබි වෙළෙන්දො ඒවා කොපි කර අරාබියට ගෙනගොස් පාවිච්චි කළා. රෝම ඉලක්කම තමා ඔය කියන ක්‍රිස්තියානුවන්ගෙ ඉලක්කම් ක්‍රමය. නමුත් ඒක අද පාවිච්චියක් නෑ. ඉතින් රෙද්දක් ඇදගෙනද කියන්නෙ ඕක ක්‍රිස්තියානුවන්ගෙ කියලා (පස්සෙ එඩිට් කළාට හරියන්නෙ නෑ) ඉතිහාසය දන්නෙ නැත්තම් ඉගෙනගෙන එන්න නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :baffled:

    no one is perfect. it was fixed before you saying. stick to the topic please. :D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අද පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කම් මුලින්ම පාවිච්චි උනේ ඉන්දියාවෙ. ඕක බ්‍රාහ්මීය අක්ශර වල විකාශනයක් හින්දු කියලා යෙදුවෙ ඉන්දීය උප මහාද්වීපික ආරම්භය හගවන්න මිසක් හින්දු ආගම නිසා හින්ද නෙමේ. පස්සෙ වෙළදාමේ ආව අරාබි වෙළෙන්දො ඒවා කොපි කර අරාබියට ගෙනගොස් පාවිච්චි කළා. රෝම ඉලක්කම තමා ඔය කියන ක්‍රිස්තියානුවන්ගෙ ඉලක්කම් ක්‍රමය. නමුත් ඒක අද පාවිච්චියක් නෑ. ඉතින් රෙද්දක් ඇදගෙනද කියන්නෙ ඕක ක්‍රිස්තියානුවන්ගෙ කියලා (පස්සෙ එඩිට් කළාට හරියන්නෙ නෑ) ඉතිහාසය දන්නෙ නැත්තම් ඉගෙනගෙන එන්න නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :baffled:

    0 hoya gaththet Nagarjuna kiyala hamuduru namak neda?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොහෝ දෙනෙක් මේ හින්දු කියන වචනය අනවශ්‍ය ලෙස යොදා ගන්නවා.

    හින්දු අරාබි ඉලක්කම් කියල කියන්නේ ඉන්දියානු සම්භවය ගැන කියන්න මිසක් හින්දු ආගම ගැන කියන්න නෙවෙයි.

    බුදුන්ගේ කාලයේ තිබ්බේ දඹදිව. ඒක ආර්ය සංස්කෘතිය පැතිරීමත් සමඟ භාරතය බවට පත් වුනා. සුද්දාගේ ආක්‍රමණය සමඟ ඉන්දියාව බවට පත් වුනා. මෙන්න මේ කියන (එදා නොතිබූ ) ඉන්දියාව අඟවන්න තමයි හින්දු කියන වචනය මෙතනදී භාවිතා කරන්නේ.

    හින්දු ආගම ගැන කියනව නම් ඒක ඇති වුනේ මෙහෙමයි. ආර්ය ආගමනයට කළින් දඹදිව මිනිසුන් ඒක දේව දර්ශනයක් විශිවාස කළා. බහු දේව ආර්ය දර්ශනය සමඟ මිශ්‍රණයෙන්
    බහු දේව වෛදික ආගම ඇති වුනා. මෙම ආගම බුදු දහමත් ජෛන දහමත් සමඟ මිශ්‍රණයෙන් බහු දේව හින්දු ආගම ඇති වුනා. හින්දු ආගමේ තියන අවිහින්සාවාදී ලක්ෂණ බුදු දහමින් සහ ජෛන ආගමෙන් ආපුවා.. (වෛදික ආගම හිංසාවාදීයි ).

    මම මේ ටික කියන්නේ ඉන්දියාවේ අන්තවාදී හින්දූන් හින්දු ආගම බුදු දහමට වඩා පැරණි බවට ගල් පැලෙන බොරු ඇදබාන නිසා. බුදුන් උපදිනකොට තිබ්බේ හින්දු ආගම යයි කියමින් ලංකාවේ බෞද්ධයන් පවා මේ බොරු වලට උල්පන්දන් දෙනවා.. :no:

    ඔබ කරන සමහර චෝදනා ඇත්ත. නමුත් ලංකාවේ තියෙන්නේ බුදු දහම් අවශෝෂනයෙන් ඇති වුනු සිංහල බුද්ධාගමක්.

    අනික කොහොමත් ලෝකය පරිහානියට පත් වෙනකොට මේ දේවල් වෙනවා. අපි පුළුවන් විදිහට නිර්මල බුදු දහම් ආරක්ෂා කර ගනිමින් අනාගත පරම්පරාවට ලබා දෙමු...:)
     
    • Like
    Reactions: conservative

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    ඔයා වැඩි තැන දීලා තියෙන්නේ ඉලක්කම් වලටනේ.. :lol:
    අනික හින්දු කියන්නේ ආගමක්ම නෙවෙයි. ඒක ආගමික වගේම සංස්කෘතිමය පද්ධතියක්. ඉන්දියාවේ ස්වේදේශික ජනයාටත් හින්දු කියනවා.

    • Like
    Reactions: Rashitha prithiraj

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයා වැඩි තැන දීලා තියෙන්නේ ඉලක්කම් වලටනේ.. :lol:
    අනික හින්දු කියන්නේ ආගමක්ම නෙවෙයි. ඒක ආගමික වගේම සංස්කෘතිමය පද්ධතියක්. ඉන්දියාවේ ස්වේදේශික ජනයාටත් හින්දු කියනවා.

    ඒක ඇත්ත මචං...මමත් ඒක notice කලා:yes:
     
    vote4youth

    Member
    Feb 16, 2010
    149
    4
    0
    ඔයා වැඩි තැන දීලා තියෙන්නේ ඉලක්කම් වලටනේ.. :lol:
    අනික හින්දු කියන්නේ ආගමක්ම නෙවෙයි. ඒක ආගමික වගේම සංස්කෘතිමය පද්ධතියක්. ඉන්දියාවේ ස්වේදේශික ජනයාටත් හින්දු කියනවා.

    :yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    තිරිසන් ඉස්ලාම් ආගම මෙලොවින් තුරන් වු කල.. වෙරය, ද්වෙශය, ක්‍රොදය, ආත්මාර්ට්කාමීත්වය නොමෑති සියලුම සත්වයින්ට ආදරය දක්වන අදට වඩා ලස්සන ලෝකයම් බිහිවනු ඈත !
     
    Status
    Not open for further replies.