මිථ්‍යාව සහ යථාර්ථය
කලින් පළ කළ පෝස්ට් එකහි වටිනාකම සලකලා එය thread එකක් ලෙස දැමීමට සිතුවා
ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
ඒවගේම සමහර අය කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
අනික ඔතනින් අදහස් කලේ නාමික බෞද්ධ අය ගැනයි.
දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.
මෙය යථාර්ථය බවත් මා බෞද්ධාගම කෙරෙහි ද්වේෂයකින් නොපසුවන බවත් සලකන්න.

Last edited: