සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

QuickMoney

Member
May 11, 2011
268
79
0
සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

49700358.jpg

සතියක් මහන්සිවෙලා $381 හෙව්වා බන්.. මමවත් හිතුවෙ නැහැ මුන් මෙච්චර ගෙවනවා කියලා. මමත් හිතුවෙ මේක පට්ට පචයක් කියලා.. බලද්දි ඇත්ත බන්.. ඇඩෙනවා... දිගටම කරන්න ඕන බන්

කරන හැටි දැන ගන්න ඕන නම් :- http://www.elakiri.com/forum/showthread.php?t=1124725

ජොබ්ස් 500ක් කලාම උන් ගෙවන ගාන වැඩි කරනවා මචන්..
63611783.jpg

Last edited:

QuickMoney

Member
May 11, 2011
268
79
0
math oka karanawa....ethe thama hoda weda nane....

ලේසි ඒවා ලැබෙන කල් ඉන්න එපා මචන් ! යූ-ටියුබ් එකවුන්ට් 10ක් විතර හදල තියා ගනින්.. ඉල්ලපු ගමන් දියන්.. බ්ලොග් සීන් එක නැතුව අනිත්වා සේරම මහන්සි වෙලා කරන්න පුලුවන් නෙ:)
 
movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    mamath oken aran thiyenawa ban habai $25 ...
    mama karanna danne serch+click ewa withrai ban..!!
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ලේසි ඒවා ලැබෙන කල් ඉන්න එපා මචන් ! යූ-ටියුබ් එකවුන්ට් 10ක් විතර හදල තියා ගනින්.. ඉල්ලපු ගමන් දියන්.. බ්ලොග් සීන් එක නැතුව අනිත්වා සේරම මහන්සි වෙලා කරන්න පුලුවන් නෙ:)
    uba youtube account hadanney gmail valinda, yahoo valinda? 1 e-mail 1kin hadanna puluvan 1 youtube account 1i neada?
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    uba youtube account hadanney gmail valinda, yahoo valinda? 1 e-mail 1kin hadanna puluvan 1 youtube account 1i neada?

    යාහූ වලින්.... මම ඊමේල් එකවුට් බොට් එකක් යූස් කරලා එකවුන්ට් 1000ක් හැදුවා බන්:)

    1 email = 1 youtube
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    යාහූ වලින්.... මම ඊමේල් එකවුට් බොට් එකක් යූස් කරලා එකවුන්ට් 1000ක් හැදුවා බන්:)

    1 email = 1 youtube
    ela ela. a kiyanney youtube account 1k hadala denava kiyanney e-mail account 1kuth hadala denna venava kiyana ekaney. :frown:
    matath boat software 1 denna berida?:P
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ela ela. a kiyanney youtube account 1k hadala denava kiyanney e-mail account 1kuth hadala denna venava kiyana ekaney. :frown:
    matath boat software 1 denna berida?:P

    අපි දෙන්නෙ යූටුබ් එකේ ලොගින්ස් විතර නෙ බන් ! ඉදපන් දෙන්නම්.. ඒත් මේක වැඩ කරන්න නම් උඹ කැප්චර් එක ගහන්න ඕන.. කැප්චර් එක ගහන්න කම්මැලි නම් සල්ලි දීලා එකවුන්ට් ගන්නත් පුළුවන් නෙට් එකෙන්

    http://www.mediafire.com/?zdny4ra3rm8z0ci
     
    • Like
    Reactions: nilanka kasthuri

    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    ලේසි ඒවා ලැබෙන කල් ඉන්න එපා මචන් ! යූ-ටියුබ් එකවුන්ට් 10ක් විතර හදල තියා ගනින්.. ඉල්ලපු ගමන් දියන්.. බ්ලොග් සීන් එක නැතුව අනිත්වා සේරම මහන්සි වෙලා කරන්න පුලුවන් නෙ:)

    ow...amath ewa thama...ethe thama mata යූ-ටියුබ් ewa nane

    rep denna belu...puluwan una gaman dennum