na ithin awlak naha....hambuna nam ubatane![]()
මම අනිත් උන්ටත් කියල දෙන්න කළින් ත්‍රේඩ් එකක් දැම්මා..
හොරෙන් සල්ලි හොයලා මෙහෙම දාන්නෙ නැහැ බන්.. ඒක මහ බලු වැඩක් නෙna ithin awlak naha....hambuna nam ubatane![]()
හොරෙන් සල්ලි හොයලා මෙහෙම දාන්නෙ නැහැ බන්.. ඒක මහ බලු වැඩක් නෙmacho maka karana wida info tikak diyanko
Thanks.. Try karala balannam.අපි දෙන්නෙ යූටුබ් එකේ ලොගින්ස් විතර නෙ බන් ! ඉදපන් දෙන්නම්.. ඒත් මේක වැඩ කරන්න නම් උඹ කැප්චර් එක ගහන්න ඕන.. කැප්චර් එක ගහන්න කම්මැලි නම් සල්ලි දීලා එකවුන්ට් ගන්නත් පුළුවන් නෙට් එකෙන්
http://www.mediafire.com/?zdny4ra3rm8z0ci
mokkda ban seen 1
apata kiyanna kamathi nadda
Thanks.. Try karala balannam.
logins vitharak dena eka ettha ban. eath e-mail account thiyaagena vedak neheney.
mata thava help 1k oana. hoyana salli athata ganna puluvan laabadaayakama kramaya mokakda? maara fees thogayakata api ahu venavane.
# microworkers payout fee (6.2%)
# alertpay money received fee
# alertpay check send fee ($4)
# mama hithanney alertpay check 1 maaru kanna apey bank ekenuth tax 1k gahai (magey check 1 thaama maga. eaka maaruvennath godak kal yanavalu ney...)
You must spread some Reputation around before giving it to QuickMoney again

![]()
සතියක් මහන්සිවෙලා $381 හෙව්වා බන්.. මමවත් හිතුවෙ නැහැ මුන් මෙච්චර ගෙවනවා කියලා. මමත් හිතුවෙ මේක පට්ට පචයක් කියලා.. බලද්දි ඇත්ත බන්.. ඇඩෙනවා... දිගටම කරන්න ඕන බන්
uba kohomada ara blog seen eka karanne?


කියෙවුව බන්.
එත් මොකක් ද මේ You tube seen එක.
අර softwear එකෙන් කරන්නේ මොකක්ද.
මමත් ඔය site එකේ reg උන ගොඩක් කලින්.
එත් හරි අමරුයිනේ එකේ වැඩ.


චුට්ටක් ඒක කියෝපන් මචන් !
1. ටූල් එකෙන් කරන්නෙ ඊමේල් එකවුන්ට් හදන එක
2. යූ-ටියුබ් එකවුන්ට් අපි හදල උන්ට දුන්නම උන් අපිට සල්ලි දෙනවා
අමාරු ඒවත් කළොත් උඹටත් අඩුම $300ක් වත් හොයන්න පුළුවන් සතියට.. ලේසි ටික කලොත් සතියට $20ක් වගේ හොයන්න පුළුවන්![]()
මචන් වෙබ් සයිට් තියෙන උන්ගේ ෆොරම්ස් තියෙනවා මහ ගොඩක්.. ඒවා වල රෙජිස්ටර් වෙලා සෙට් එකක් හදා ගනින්.. මම එහෙමයි කරන්නෙ.. උනට මම එක ඇඩ් එකට $0.05ක් වගේ දෙනවා![]()
onna mey dan easy task 1k daala thiyanava. (meaka mama aasama ekak.)
Intuition Test: Answer Questions

ubata puluwan nam mata forums tikak pm karapan machn..

mama 100ta vadaa karalai thiyenney. dennam easy jobs 1k vath daala neyමචන් අනිත් පුළුවන් ඒවත් කරපන් මචන්! අපි 100ක් හරියට කළාම දවසට ලේසි ජොබ් 100ක් දෙනවා![]()
