machan uba gawa thiyenawada ITN 30th Anniversary eke Roshan Fer kiyapu Viruwane soyurane song eke video eka thiyenam PM ekak dahanBump
ගායකයගේ නම හරි මචන්.Kawda Mee Artist..?? Name eka harida..?? Mama nam adamai ahuwe...![]()

Bumb![]()
බම්ප්
ඕක සමන් ලෙනින් කියනවා මචන් ජාතික රූපවාහිනියේ ප්රසංගයකදිමේක මචන් ඔරිජිනල් එක කියන්නේ උදය පුෂ්පකුමාර කියලා එක්කෙනෙක්. හාලි-ඇල ප්රදේශයේ ගුරු උපදේශකයෙක්.Bumb![]()
මේක මචන් ඔරිජිනල් එක කියන්නේ උදය පුෂ්පකුමාර කියලා එක්කෙනෙක්. හාලි-ඇල ප්රදේශයේ ගුරු උපදේශකයෙක්.
මේ පහළ තියෙන්නේ අර ප්රසංගයේ කියපු එක. හාලි ඇල බුවා මේ සමන් ලෙනින්ට විරුද්ධව නඩුත් දැම්මලු. මම හොයන්නේ ඔරිජිනල් එක
http://www.mediafire.com/?9pdxpu2iepn2l4j
තෑන්ක්ස් මචන් මේක මගේ ලඟ තියෙනවා මට ඕනි ඔරිජිනල් එක. තෑන්ක්ස් හෙව්වටmenna machan google karala hoyagaththe...ape member kenek upload karapu ekak
sadeeep
http://www.4shared.com/get/Kk_LvPSt/Rajatha_Rashmi__Redy_Nada_.html

bump

mama thama song eka ahala na ban,dan balamu uba dunna link eken,hali ela buwek da lolමේක මචන් ඔරිජිනල් එක කියන්නේ උදය පුෂ්පකුමාර කියලා එක්කෙනෙක්. හාලි-ඇල ප්රදේශයේ ගුරු උපදේශකයෙක්.
මේ පහළ තියෙන්නේ අර ප්රසංගයේ කියපු එක. හාලි ඇල බුවා මේ සමන් ලෙනින්ට විරුද්ධව නඩුත් දැම්මලු. මම හොයන්නේ ඔරිජිනල් එක
http://www.mediafire.com/?9pdxpu2iepn2l4j