Help me to find this song

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කා ගාව හරි තියෙනවද " අවාරේ පිපුණු මී මොර මල්"කියන සිංදුව

    ගායකයා : උදය පුෂ්පකුමාර
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තෑන්ක්ස් මචන්.කා ගාවවත් නෑ වගේ
    2.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Kawda Mee Artist..?? Name eka harida..?? Mama nam adamai ahuwe... :(
    ගායකයගේ නම හරි මචන්.
    උඹ සිංදුව අහලා ඇති.ජාතික රූපවාහිනියෙන් කරපු රියලිටි ෂෝ එකක එකෙක් අන්තිම වටේදි කිව්වා(මතක විදිහට ඌ ගාල්ල පැත්ත එකෙක්):baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක මචන් ඔරිජිනල් එක කියන්නේ උදය පුෂ්පකුමාර කියලා එක්කෙනෙක්. හාලි-ඇල ප්‍රදේශයේ ගුරු උපදේශකයෙක්.
    මේ පහළ තියෙන්නේ අර ප්‍රසංගයේ කියපු එක. හාලි ඇල බුවා මේ සමන් ලෙනින්ට විරුද්ධව නඩුත් දැම්මලු. මම හොයන්නේ ඔරිජිනල් එක
    http://www.mediafire.com/?9pdxpu2iepn2l4j
     
    menna machan google karala hoyagaththe...ape member kenek upload karapu ekak
    sadeeep

    http://www.4shared.com/get/Kk_LvPSt/Rajatha_Rashmi__Redy_Nada_.html
    තෑන්ක්ස් මචන් මේක මගේ ලඟ තියෙනවා මට ඕනි ඔරිජිනල් එක. තෑන්ක්ස් හෙව්වට:yes:
    :)
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේක මචන් ඔරිජිනල් එක කියන්නේ උදය පුෂ්පකුමාර කියලා එක්කෙනෙක්. හාලි-ඇල ප්‍රදේශයේ ගුරු උපදේශකයෙක්.
    මේ පහළ තියෙන්නේ අර ප්‍රසංගයේ කියපු එක. හාලි ඇල බුවා මේ සමන් ලෙනින්ට විරුද්ධව නඩුත් දැම්මලු. මම හොයන්නේ ඔරිජිනල් එක
    http://www.mediafire.com/?9pdxpu2iepn2l4j
    mama thama song eka ahala na ban,dan balamu uba dunna link eken,hali ela buwek da lol