ආදරයෙන් තොර ජීවිතයක් ?
ඇත්තටම අපිට ආදරයක් නැති ජීවිතයක් ගත කරන්න පුලුවන්ද ? ... මම මේ අහන්නේ මම මේ වෙනකොට ආදරයෙන් පීඩා විඳින නිසා.. මම කීප දෙනෙකුටම ආදරේ කරා . ඒත් හිතින් විතරයි (කෙල්ලගෙන් කැමැත්ත අහන්න පොඩි බයක් තියනවා) .. ඒත් මට වෙලාවකට හිතෙනවා ඒ කෙල්ලත් මට ඇත්තටම ආදරේ කර කියලා.. තවත් වෙලාවක හිතෙනවා එයා මට ආදරේ නෑ කියල.... මම මේක ලියන්නේ ඒවගේ හිතෙන වෙලාවක ... මම මේක නිසා ගොඩක් දුකෙන් පීඩා විඳිනවා.. මම කොල්ලෙක් නිසා බය නැතුව මේක අහන්නේ ELAKIRI එකේ කොල්ලෙකුට උදවු කරන්න පුළුවන් හිත හොඳ කොල්ලෝ ඉන්න නිසා .. හැබැයි තවත් කෙනෙකුට මේක පිස්සුවක් වෙන්නත් පුළුවන් ...ඒත් යාලුවනේ පුලුවන්නම් මට මේකට හොඳ පිළිතුරක් දීල උදවුවක් කරන්න ගොඩක් පින් ..... අනේ මචන් මේක ගැන දෙන්න නැත්නම් BUMP එකක්වත් දල්ල යන්න ...

Last edited: