ආදරයෙන් තොර ජීවිතයක් ?

Hash-

Member
Feb 25, 2011
77
19
0
MATARA
ආදරයෙන් තොර ජීවිතයක් ?

ඇත්තටම අපිට ආදරයක් නැති ජීවිතයක් ගත කරන්න පුලුවන්ද ? ... මම මේ අහන්නේ මම මේ වෙනකොට ආදරයෙන් පීඩා විඳින නිසා.. මම කීප දෙනෙකුටම ආදරේ කරා . ඒත් හිතින් විතරයි (කෙල්ලගෙන් කැමැත්ත අහන්න පොඩි බයක් තියනවා) .. ඒත් මට වෙලාවකට හිතෙනවා ඒ කෙල්ලත් මට ඇත්තටම ආදරේ කර කියලා.. තවත් වෙලාවක හිතෙනවා එයා මට ආදරේ නෑ කියල.... මම මේක ලියන්නේ ඒවගේ හිතෙන වෙලාවක ... මම මේක නිසා ගොඩක් දුකෙන් පීඩා විඳිනවා.. මම කොල්ලෙක් නිසා බය නැතුව මේක අහන්නේ ELAKIRI එකේ කොල්ලෙකුට උදවු කරන්න පුළුවන් හිත හොඳ කොල්ලෝ ඉන්න නිසා .. හැබැයි තවත් කෙනෙකුට මේක පිස්සුවක් වෙන්නත් පුළුවන් ...ඒත් යාලුවනේ පුලුවන්නම් මට මේකට හොඳ පිළිතුරක් දීල උදවුවක් කරන්න ගොඩක් පින් ..... අනේ මචන් මේක ගැන දෙන්න නැත්නම් BUMP එකක්වත් දල්ල යන්න ... :(:(:(
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ........මමත් ඔය ජාතියේ කෙනෙක් තමයි.මම කවදාවත් ආදරේ කරපු කෙල්ලට කිව්වේ නෑ මොකද එයාට මගේ හොදම යාලුවා ලව් කරපු නිසා.මගේ යාලුවා එයාව දාලා ගියා ඉස්කොලෙත් අත ඈරලා.එත් මම කිව්වේ නෑ.පස්සේ මගේ යාලුවෙක් ඔක්කොම ගිහින් කෙල්ලට කිව්වා.මම තාම දන්නෙ නෑ කව්ද එක කිව්වෙ කියලා.කෙල්ල දෑන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ.කෙල්ල මගෙත් එක්ක SMS වලින් විතරයි කතා කරන්නේ.මම එයාගේ ප්‍රොජෙට් එකට හිටන් උදව් කරා.තව එවා කරා මම එයාට.එත් එයා වෙන කෙනෙක් එක්ක යාලු වුනා.දෑන් මම SMS කරන එක නවත්තලා දෑම්මා.

    පරක්කු නොවි කෙල්ලට කියපන්.ඔය පරක්කුව තමයි හෙනෙට හිටින්නෙ.තව දෙයක්.ඔක හරියනකම් කාටවත් කියන්න එපා.යාලුවන්ටවත් එපා.යාලුවොත් හෙනෙට හිටින වෙලාවක් තියනවා ආදරෙදි.
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මටත් ඔය පර්ශ්නෙම තියනවා බන් මමත් Class කෙල්ලෙකුට ආදරේ කරනවා හිතින් විතරයි..හැබැයි ඒ කෙල්ලත් මගේ දිහා බලනවා මත් බලනවා ඒත් මට අහන්න බයයි දැන් මාස ගානක් තිස්සෙම මෙහෙම තමයි දැන් නම් කෙල්ලට මව එපා වෙලාද කොහෙදොයි .. මම මොකද කරන්න ඕන කියල මට තේරෙන්නේ නැහැ මේ ගැන Expirience තියන කෙනෙක් ඉන්නවනම් මට මොකද කරන්න ඕන කියල කියනවද ලොකු Help එකක් මචන් ... :(:(:(:(:(
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් ඔය පර්ශ්නෙම තියනවා බන් මමත් Class කෙල්ලෙකුට ආදරේ කරනවා හිතින් විතරයි..හැබැයි ඒ කෙල්ලත් මගේ දිහා බලනවා මත් බලනවා ඒත් මට අහන්න බයයි දැන් මාස ගානක් තිස්සෙම මෙහෙම තමයි දැන් නම් කෙල්ලට මව එපා වෙලාද කොහෙදොයි .. මම මොකද කරන්න ඕන කියල මට තේරෙන්නේ නැහැ මේ ගැන Expirience තියන කෙනෙක් ඉන්නවනම් මට මොකද කරන්න ඕන කියල කියනවද ලොකු Help එකක් මචන් ... :(:(:(:(:(

    කෙලින් අහපන් මචන්.SMS එකකින් හරි කියහන්.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    adarayedi oyawage scene wenawa machan.eth kohoma hari hithata hayya ganna thawa brave wenna.. eka parama kelinma ahnawata wada poddak check karana eka hodai eyath oya gana hithanawada kiyala. ekata podi tricks wagayak danna wenawa. ita passeoyata baya nathuwa kelinma gihin ahanna puluwan.oyata aniva hoda uththarayak labenawa.jaya wewa!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මල්ලි ගනු ළමයි කැමති පිරිමි ළමය කොල්ල වගේ ගොහින්
    සීන් එක කියනවට.එත් එක පාරට ජබොස් ගාල දාන්න එපා.
    නාඩියට එයාට ලං වෙලා බලන්න ඕන.ඊට පස්සේ තේරෙනවනේ
    කෙල්ලත් ඒ තරම් අකමැති නැ වගේ කියල.අන්න ඒ වෙලේ පුරුස
    ශක්තිය අරන් අහපන්.එත් පුතෝ ඒ වෙලේ ඇහුවේ නැත්නම් කෙල්ල හිතන්නේ
    උබට ඒක අහන්න වත් පන නැහැ ඉතින් මූ කොහොමද මාවයි මගේ
    දරුවොන්වයි බලන් ඉන්න හොද ස්වාමියෙක් ,තාත්තෙක් වෙන්නේ කියල.

    මට පෙන්නේ උබ දැනටම පරක්කු වැඩි වගේ..

    මට නම් උනේ මගෙන් තමා අහපු අය ඇහුවේ.මට අහන්න
    උනේ O / L .කාලේ සීන් එකක් විතරයි .ඒ ඇර අනික් ඒවා ඔක්කොම උනේ මගෙන්
    කෙල්ලෝ අහල..
    laugh.gif
     
    මට උපකාර කරපු හැමෝටම බොහොම ස්තුති ඒ වගේම ගොඩක් පින් ..තවා දන්න කට්ටිය ඉන්නවනම් Instruction ටිකක් දෙන්න ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලට බොරු කරන්න එපා.පුලුවන් තරම් කෙල්ල එක්ක ෆිට් වෙන්න බලපන්.කෙල්ල උබ දිහා බලද්දි අමුතු ජාතියේ හිනාවක් දාපන් අහින්සක විදිහට.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගොඩක් දේවල් කියන්න දන්නෑ...එත් තිබුනොත් හොඳයි කියන එක තමය මචන් මගේ අදහස....:yes::yes:

    BUMP:D
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ඇත්තටම අපිට ආදරයක් නැති ජීවිතයක් ගත කරන්න පුලුවන්ද ? ... මම මේ අහන්නේ මම මේ වෙනකොට ආදරයෙන් පීඩා විඳින නිසා.. මම කීප දෙනෙකුටම ආදරේ කරා . ඒත් හිතින් විතරයි (කෙල්ලගෙන් කැමැත්ත අහන්න පොඩි බයක් තියනවා) .. ඒත් මට වෙලාවකට හිතෙනවා ඒ කෙල්ලත් මට ඇත්තටම ආදරේ කර කියලා.. තවත් වෙලාවක හිතෙනවා එයා මට ආදරේ නෑ කියල.... මම මේක ලියන්නේ ඒවගේ හිතෙන වෙලාවක ... මම මේක නිසා ගොඩක් දුකෙන් පීඩා විඳිනවා.. මම කොල්ලෙක් නිසා බය නැතුව මේක අහන්නේ ELAKIRI එකේ කොල්ලෙකුට උදවු කරන්න පුළුවන් හිත හොඳ කොල්ලෝ ඉන්න නිසා .. හැබැයි තවත් කෙනෙකුට මේක පිස්සුවක් වෙන්නත් පුළුවන් ...ඒත් යාලුවනේ පුලුවන්නම් මට මේකට හොඳ පිළිතුරක් දීල උදවුවක් කරන්න ගොඩක් පින් ..... අනේ මචන් මේක ගැන දෙන්න නැත්නම් BUMP එකක්වත් දල්ල යන්න ... :(:(:(

    මමත් මචං ඉස්කෝලෙ කාලේ අවුරුදු ගානක් කෙල්ලෙක්ට try කරා. ඒත් අන්තිමේ මට එක සෙට් උන්නෑ. මට අන්තිමේ සෙට් උනෙත් ඉස්කෝලෙ හිටපු කෙල්ලෙක්ම තමයි. අහම්බෙන් වගේ ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 2,3 කට පස්සේ සෙට් උනේ. මේ මගේ experience එක. මගේ අදහස නම් උඹට හිමි දෙයක් තියෙනවනම් කවදාහරි හම්බෙනවා. හිමි නැත්නම් ඒකට sorry.com තමයි. පොඩි උපදෙසක් දෙන්නම්. සිරාවට ආදරේ කරන කෙල්ලට අවංක වෙයන්. කෙල්ල උඹ ගැන විශ්වාසේ තියෙනවනම් තමයි උඹට කැමති වෙන්නේ. ගොඩක් කෙල්ලො හොයන්නේ අවංකව ආදරය කරන විශ්වාසේ තියන්න පුලුවන් කොල්ලෙක්.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුන බන්:yes::yes:දැන් මම කෙල්ලගෙන් අහන්න හිත හදාගෙන ඉන්නෙ..ඒත් ඒකට නියම වෙලාවක් හම්බ වෙන්නෙ නැති එකයි දැන් ප්‍රශ්නෙ:confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තමන්ට හිමි දෙයක් මොනා උනත් ලෑබෙනවා කියන එක මම විශ්වාස කරන්නෙ නෑ.අපිට ලබා ගන්න ඔන එවා ලබා ගන්න අපි හොද මාර්ග වලින් උත්සහ කරන්න ඔන.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    :yes::yes::yes::yes::no::dull::(:eek:;);):yes:meke hugak aya kiyapuwa hari....CHAT WALIN, 4N, SMS EPA....GIHIN KELINMA AHAPAN KELLATA BAA KIYALA KIYANNA BARI WENNA..MOKO MUNATA MUNA AHAWWE NATHI UNAMA THAMA KELLA JANPACHAN GANNE....matath oya sethema una...samaharu innawa athal denawa apith hithanne mekinam heta mawa bandeewi kiyala...habai lan wnakota menna bole epara kapanawa...KOLLO GEMBEK WENNATH EPA...PAJAA WENNATH EPA...HABAI ONAWATA WADA GANAN USSANNATH EPA...KISI DEYAK GANA ONAWATA WADA HOPES THIYAGANNA EPA....MOKO API UDA GIYA THARAMATA WATENNATHIYENA DURATH WADEE.....akilar25 kiyapu kathawa hariyata hari...katawathma kiyannepa :no:...ekak wenne samaharu kapanna puluwan...samaharu gemata bahinna puluwan anika kella wadiya kamathith na ekata....wishwaasawanthama ekekuta wage kiyapan nokiyama barinam....personal xperience machn...GOOD LUCK;):yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආදරේ නැතුව කෙනෙකුට ඉන්න පුලුවන්. නමුත් ඒකෙන් එයා ගොඩක් පීඩා විඳියි. Emotional or Intimate relationship එකක් නැති එක දරාගන්න නම් තමන් මානසිකව ශක්තිමත් වෙන්න ඕනේ. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන ඉන්න පුලුවන්. සමාජයේ ගොඩක් දෙනෙකුට, විශේෂයෙන් පුද්ගලවාදය ජනප්‍රිය නැති ලංකාව වගේ රටවල් වල අයට ඒක අමාරුයි.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අදරය තිබුනාම ජිවිතය ගොඩක් සම්පුර්නයි කියලා හිතෙන්වා :D
    මටත් ඔයා වගෙ ඉස්සර කෙල්ලෙක් ට ආදරය කලා හිතින් එත් මන් පරක්කු උනා!!මන් එයාට කිව්වෙ නැ එක නිසා මට එයාව නැති උනා!!එත් ඉට පස්සෙ මට තව කෙනෙක් හම්බ උනා :D මන් එයාට කියන්න කලින් එයා මට කිව්වා :D ඉතින් මට ඔයාට කියන්න තියෙනෙත් තමන් ආදරය හිතෙ තියන් ඉන්නෙ නැතිව කියන්න :D
    මගෙ ආදරය ගැන දැන ගන්න ඔනෙ නම් මෙ ත්‍රෙඩ් එක බලන්න කො :D =http://www.elakiri.com/forum/showthread.php?t=1078090
     
    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    අහන්න මචන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් කෙල්ලගෙන් කෙලින්ම අහපන්,අනික උබ කතාවක් අහල තියනවද"අවොත් ඇතා ,ගීයොත් වචනේ කීයලා"උබ කැමති කෙල්ලගෙන් අහලා, කමති උනොත් කෙල්ල,නැත්තන් උබගෙ වචනෙ වීතරනේ අපතේ යන්නේ,අනෙක මචන් කෙල්ලන්ට හිතින් බය වෙන්න එපා,බලපන් උබ අහුවොත් උබට කෙලින් අහන්න බැරිද කියලා?උබට පුලුවන් මචන්***********