සාමාන්‍ය දැණුම පරීක්ෂණ
සාමාන්‍ය දැණුම පරීක්ෂණ (සිංහල)
මේ සති අන්තේ SLAS විභාගේ කරන්න ඉන්න අයට වැදගත් වෙයි.
ආර්ථික, සමාජීය, සාහිත්‍ය, හා කාලීන තොරතුරු අඩංගු ඉලක්ක ප්‍රශ්න 25 තියෙනවා.
එවලේම ප්‍රතිපල දැන ගන්න පුළුවන්.
ගන්න ලකුණු ගබඩා කරලා තියා ගන්න නිසා සයිට් එකේ රෙජිස්ටර් වෙලා පිළිතුරු සපයන්න ඕන.
සිංහලෙන් මේ වගේ වෙන ඒවා නැතුව ඇති කියල හිතන්නේ. 
වැදගත් වෙන අය ඉන්නවනම් බලන්න. මේක මගේම වැඩක්