සාමාන්‍ය දැණුම පරීක්ෂණ

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
සාමාන්‍ය දැණුම පරීක්ෂණ

සාමාන්‍ය දැණුම පරීක්ෂණ (සිංහල)

මේ සති අන්තේ SLAS විභාගේ කරන්න ඉන්න අයට වැදගත් වෙයි.
:) ආර්ථික, සමාජීය, සාහිත්‍ය, හා කාලීන තොරතුරු අඩංගු ඉලක්ක ප්‍රශ්න 25 තියෙනවා. :) එවලේම ප්‍රතිපල දැන ගන්න පුළුවන්.:) ගන්න ලකුණු ගබඩා කරලා තියා ගන්න නිසා සයිට් එකේ රෙජිස්ටර් වෙලා පිළිතුරු සපයන්න ඕන.:) සිංහලෙන් මේ වගේ වෙන ඒවා නැතුව ඇති කියල හිතන්නේ. :)
වැදගත් වෙන අය ඉන්නවනම් බලන්න. මේක මගේම වැඩක් :)