මේක දැන් අමතක කරනවද. මම බුද්ධාගමට විරුද්ධව මෙච්චර කල් දාලා නැහැ දැම්මෙම වැරදි පැති පෙන්වලා වර්තමානයේ ව්‍යාජ බෞද්ධයන්ගේ. හොද දෙයක් කරන්නයි.නමුත් යහපත් ප්‍රතිචාර වල තත්වය එතරම් හොද නැති නිසා. අර්ථ ශූණය දේවල් එක්ක කාලය නාස්ති කාරන එක නවත්තන එකයි හොදයි. ඔය ගොල්ලන් තමන්ගේ ආගම ගැන බලාගන්න. නමුත් ක්‍රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට. නමුත් පදනමක් සහිතවක්. ඔයගොල්ලන් thread පිටින් විවේචනය කරලා දන්න පදනම් සහිතව එතකොට අපි නොබැන පිළිතුරු දෙන්නම්. දැන් මේ වෙනකොට මටම කුණු හරුප tags 10+ ද, -rep 10+ පමණද, public humiliations 20+ වඩා හම්වෙලා ඇති.
ඉතින් කරුණා කරලා නවත්තන්න මේක. මම හිතනවා mod මේක ඉක්මනින් lock කරයි කියලා.
Anyone who does not love does not know God, because God is love.
1 John 4:8
But God shows his love for us in that while we were still sinners, Christ died for us.
Romans 5:8
ජේසුස් වහන්සේ කියන්නේ ඉශ්ශාරායාලයේ හිටපු උන්මත්තකයෙක් විතරයි.
රාජ්‍ය ද්‍රෝහියෙක් වගේම හොද පල් හොරෙක් මේ වැරැධි සමුධායට වැරැදී කරුවෙක් වී පෝරකේට ගිය තවත් එක හිර කාරයෙක් විතරයි . පුලුවන්නම් නැහැ කියලා ඔප්පු කරන්න .
තමන් විදුරු ගෙවල් වල ඉද ගෙන අනුන්ට ගල් ගැහුවම තුවලා වෙන්නේ තමන්ට ම තමයි.








