prothean ඔය කියල තියන කරුණු හරි , සමාජය වැනසෙනවා.ඒකට හේතුව ආගමකින්
කියන දේ හරියට තේරුම් නොගන්න නිසා.එකට අදාල නැහැ එයා බව්ද්දද , ක්රිස්තියානිද,
ඉස්ලාම්ද, හින්දුද කියන එක.පුද්ගලයාව හික්මවන්න තමා ඔතන ගොඩක් ආගම් වල කියන්නේ.
ඒ මාර්ගයේ නොයන අය මොන ආගමේත් ඉන්නවා.හැබැයි ඒ අය පෙන්න පෙන්න ඔන්න
උබලගේ ආගමේ හැටි කියන එක වැරදි ඇත්තටම ඒ ආගමේ හරයට ආදරේ නම්, ගව්රවයක් තියේ නම්.
ආගමක වැරැද්ද නෙවේ තියෙන්නේ prothean එක අනුගමනය කරන අය එක හරියට නොකරන
ඒකයි මෙතන වරද .
වැඩේ තියෙන්නේ ඉපදෙද්දීම මෙයා මේ ආගමේ කියල උප්පැන්නෙට එනවනේ .අන්න එතනයි
වැරදුනේ .නැත්නම් ඕනේ නැති අය මොන ආගමකට වත් එන එකක් නැහැ.ඕන අය හදවතින්ම
සැනසීම දැනෙන ආගමට ඒවි..
අන්න ඒ වගේ දවසක නම් හැම ආගමකම හරය ඒ ඒ ආගම් වල භක්තිකයන්ගෙන් ඒවි..
එදාට වරදක් උනොත් බනින්න පුළුවන් ඔන්න උබල අගමැ අදහන හැටි කියල.එත් අද බනින්න
බැහැ නේද?ඇයි ඔක්කොම නෙවේ බොහෝ පිරිසක් ඉන්නේ නාමික ආගම් බක්තිකයෝ ..
ඉතින් බනින්න එපා පටු අරමුණක් නැත්නම්..
ඒ වගේම
ඔය මේ post එකමුලින්ම දාපු මුල් Thread එක පෙන්නන්න මට.

Last edited:

dan ati please.