________අපේ පූසා_____

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම එලකිරි එකට අවිත් ගොඩක් දේවල් ඉගන ගත්තා. ඉස්සර එලකිරි එකට එන්න කලින් නෙට්වර්ක් එකක වැඩක් කරගන්න බැරුව හිටියේ... ඉතින් මුල් කාලේ හෙමදාම කලේ help thread ඩාපු එක තමයි. හැබැයි ඉතින් මගේ වෙලාවට ඒ දවස්වල මාර සෙට් එකක් හිටියා දෙනුම අතින් උපරිම.:yes:
:dull:
:dull:
:dull:
:dull:
අද වනවිට මම ඇවිත් අව්රුදු දෙකක් විතර වෙනවා.. ගිය සතිය වෙනකන් මගෙ කොටු දෙකයි තිබුනේ.. මම කල්පනා කලා කොටුවක් පනින්නඕනෙ කියලා (වෙන වෙන කොටු නෙමයි) ඊට පස්සේ thread එකක් දෙකක් කලා. මට ගොඩක් අයගෙන් ගොඩක් හ්ද ප්‍රතිචාර හම්බ උනා. ultimately මමත් යමක් ඉගනගත්තා.. ඉතින් මගෙ ආදරනීය සොයුරු සොයුරියනි මම මේක ඔබ සැමට ස්තුති කරන්න අවස්තාව කර ගන්නවා....
මම ආවේ අපෙ පූසා ගැන කියන්න.:yes: මොනාද ඌ ගැන කියන්නේ:confused: ඔන්න දැනුත් අවිත් මම ලගට වෙලා ඉන්නවා.:eek:
පලවෙනි දේ තමයි ඌට කොයි වෙලෙත් අපි යන එන පාරම තමයි නිදා ගන්න හොද.:growl: ඉතින් අපිට ඌව මගහැර මගහැර යන්න වෙනවා. බැරිවෙලා හරි පෑගුනොත් ඉවරයි කෑගහගෙන ලොවෙත් නතිවෙන්න සද්ද දාගෙන දුවන්නෙ.:nerd:
අනික මේකා උදේ පන්දර 6.00ට විතර දොර ලගට ඇවිත් කෑගහනවා දොර අරිනකන්..:shocked: ඊට පස්සෙ ඌ කනකන් ඉදලා එලියට යන්න දොර අරින්න ඕනෙ නැත්තන් ආයෙත් කෑගහනවා:frown:
බලන්නකො ඌගෙ පින්තුර ටික

untitled-4588.jpg

untitled-4589.jpg

untitled-4590.jpg

untitled-4591.jpg

untitled-4592.jpg
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    මම ආවේ අපෙ පූසා ගැන කියන්න.:yes: මොනාද ඌ ගැන කියන්නේ:confused: ඔන්න දැනුත් අවිත් මම ලගට වෙලා ඉන්නවා.:eek:
    පලවෙනි දේ තමයි ඌට කොයි වෙලෙත් අපි යන එන පාරම තමයි නිදා ගන්න හොද.:growl: ඉතින් අපිට ඌව මගහැර මගහැර යන්න වෙනවා. බැරිවෙලා හරි පෑගුනොත් ඉවරයි කෑගහගෙන ලොවෙත් නතිවෙන්න සද්ද දාගෙන දුවන්නෙ.:nerd:
    අනික මේකා උදේ පන්දර 6.00ට විතර දොර ලගට ඇවිත් කෑගහනවා දොර අරිනකන්..:shocked: ඊට පස්සෙ ඌ කනකන් ඉදලා එලියට යන්න දොර අරින්න ඕනෙ නැත්තන් ආයෙත් කෑගහනවා:frown:

    :lol::yes::yes: හරියට හරි, අපේ අයත් එහෙම තමයි,, ගෙදර alarm clock එකක් ඕනෙ නෑ, පූසෙක් ඉන්නවනං :lol:. හරිම ශෝක් පූවෙක් :cool::D
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :lol::yes::yes: හරියට හරි, අපේ අයත් එහෙම තමයි,, ගෙදර alarm clock එකක් ඕනෙ නෑ, පූසෙක් ඉන්නවනං :lol:. හරිම ශෝක් පූවෙක් :cool::D
    ඔව් මචන් මට තමයි මාර ප්‍රස්නෙ මොකද මම නිදියන්නෙත් ගොඩක් රෑ වෙලා.:eek::confused::confused: අම්මලා බැරි වෙලාහරි ටිකක් වෙලාසන නැගිට්ටෙ නැත්තන් මටමයි දොර අරින්න වෙන්නෙ. එයාගේ කෑම එක එලියෙන් තියන්නත් බැහැ අනිත් පූසො අවිත් කනවා:(
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔව් මචන් මට තමයි මාර ප්‍රස්නෙ මොකද මම නිදියන්නෙත් ගොඩක් රෑ වෙලා.:eek::confused::confused: අම්මලා බැරි වෙලාහරි ටිකක් වෙලාසන නැගිට්ටෙ නැත්තන් මටමයි දොර අරින්න වෙන්නෙ. එයාගේ කෑම එක එලියෙන් තියන්නත් බැහැ අනිත් පූසො අවිත් කනවා:(

    ඉතිං කෑම එක ගේ ඇතුලෙන් තියන්නකො :eek: අපේ අයට නං යන්න වෙනම චූටි දොරක් තියෙනවා :lol::cool::shocked:
     
    ඉන්න පුසෝ මදිවට තවත් පුසෝ ගෙනල්ලා..
    එල එල... ලස්සන පුසා..

    rep++
    :love:

    :love:

    :love:

    :love:

    ඒක නෙමේ ...

    කෝ මේ අපේ සුදු පුසා..
    පුදුමයි මේකට rep නොදුන්නොත්..
    උගේ වර්ගයනේ..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඉතිං කෑම එක ගේ ඇතුලෙන් තියන්නකො :eek: අපේ අයට නං යන්න වෙනම චූටි දොරක් තියෙනවා :lol::cool::shocked:
    දන්නවද අපේ neighborhood එකේ ඉන්නවා පූසො හදන ගෑනියෙක්..:growl: ඒකිගේ පූසො සෙට් එක එනවා. කෑම ටිකත් කාලා අපේ වත්තේ අර කැත වැඩේත් කරලා අපේ පූසාටත් කාලා යන්නේ:growl::growl:. හිනා යන වැඩේ කියන්නේ උන්ට ගලකින් ගැහුවට රිදෙන්න වැදුනේ නැත්තන් දුවන්නේවත් නෑ:eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මුගෙ තියෙන්නෙ හොර බෑල්මට් එකක්.
    හොර බැලමක් තමයි..:lol::lol::lol: ඒක නෙවෙයි ඊයේ අරක හොයා ගත්තද?
    මට මේ දවස්වල මොන්ගල් බන් සින්හලත් බෑ
    :frown: