අඩොව්ව්ව්...!!:growl: :growl: මෙ BOX එකේ එක ලග Numbers එන්නෙ නෑති වෙන්න Numbers 8ම කරන්න Fill කරන්න..:confused: එ කියන්නෙ 1 දෑම්මොත්, ඔය දාල තියෙන තෑන් වලට 2 එන්න බෑ.. (තේරෙන්න කියනවනම් එක ලග ඉලක්කම් දෙකක් එන්න බෑ)..:yes::yes: කම්මෑලියො...