New-Router

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    ටික දවසක් එලකිරි එන්න බැරි උනා හේතුව ගොඩක් දුක හිතෙන සිද්දියක

    අවුරුදු 2 ක් හොදට වැඩකර කර තිබ්බ රවුටරේ හිටි හැටියෙම කෙලවිලා ගියා :(:(:(:(

    ඒත් අලුතෙන් එකක් ගත්ත
    :D:D
    impykcoaunqs.jpg


    දැන් ආයෙත් එලකිරි..............;);)


    ado elakirine...oya router ekama thama dan mage gavath thiyenne:yes::yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මූ වැල බාන්නෙ රවුටර් එක තියන නිසා කියල පොලිසිය අරන් ගියා.......ඒව දැන් නඩු භාණ්ඩ....මූ අපිට බොරුව දාන්නෙ...

    OBA HARI MATATH OKA HITHUNA