



මගේ පන්තියේ කෙල්ලෝ ඔක්කටම වඩා බය වෙලා බලාගෙන ඉන්නවා

..මම ගැන්සියක් ගෙනල්ල ගහන්ඩ හදනවා කියල හිතෙන්ඩ ඇති.....හික්
හික්
මට නම් ෆුල් ජොලි



...මම ඇහුව මොකද බන් උබල මේ පන්තියට ආවේ කියල.......වාසල මාර වැඩේ මචන් කියන ගමන් ඉද ගත්ත
..අනිත් කොල්ලෝ ටිකත් ඉද ගත්ත.. උන්ගේ පන්තියේ කෙල්ලෝ ඔක්කම මගේ පන්තියේ යක්ෂ කෙල්ලෝ ඉන්න පේලියට පිටි පස්සේ ඉද ගත්තා...
තව 2 න් නෙකට වගේ ඉඩ ගන්ඩ පුළුවන්.....අම්මේ මට තියෙන සතුට....
.මට මාර ගටක් ඇවිත් තියෙන්නේ.

.. දැන් යක්ෂ කෙල්ලොන්ගේ සද්දේ නෑ........
හරුපේ උබල අපේ පන්තියට ආවේ වාසල....

.....සර් කෝල් එකක් දීල කිවලු එන්ඩ වෙන්නේ නෑ කියල.......

.....යකෝ අපිට ගෙදර යන්ඩ එපා කියලා...උබලගේ පන්තියට ගිහින් ඉන්ඩ කිව්වලු........








අබන් ඊට දකුණු පැත්තේ ඉනේ එක ......මට කියපන්කො
.............
මම කොහොමද දන්නේ ප __ කියලා හිතුවට ..........



පාරක් විතර කිව්වා මුන් ආයේ ආයේ අහනවා එකම දේ ....

. නම මොකද්ද?මගේද යකෝ.....නෑ බන් අරකගේ
....මම වසලත් එක්ක ඉන්න අනිත් එකට කන්ට කරලා කිව්වා මම දන්නේ නෑ හු __..

......මොකද එයාව වැඩිය පෙන්නේ නෑ ඉස්සරහම බෝර්ඩ් ඒක ලග නිසා........ඒක හොදයි .........



......මුන්ගේ මල වදයක් වේගන එන්නේ......... විනාඩි 5 ක් විතර යනකොට සර් කාරයා ආවා....

...මු වෙනද වගේ පන්තිය ඉස්සරහට ගිහින් හිනාවක් දාලා....



..පොඩ්ඩක් වෙලා ගිහාම තමා මීටර් වෙන්නේ
...

මම ...........ආ ඔව් බන්,,,,ටිකක් පෙන්නේ නෑ.....

බන්,,,,,උබ මට වඩා උස වෙලත් උබට ඇස් පෙන්නේ නැද්ද?
...
දෙක දිහා බලනවා..හැම වෙලේම ඇස්දෙකට
වඩා පිටි ඔලුව පස්සේ තමා දකින්නේ

.....ඒක දකිනකොට මාරම හැගීමක් එනවා.....

















.....හිතින් හිතුව විතරි හොදේ.....





.....පුදුම විදිහට වෙලාව යන්නේ...ඔන්න දැම්ම...අනික් කොටසත් දාපන් ඉතින් අද හරි,
නිවාඩුව ඉන්නව වෙලාවක හරි..
![]()


පට්ටයි මචන්.
ඉතුරු කොටස ටික ඔක්කොම කියෙව්වා
නියෙමෙටම ලියල තියෙනවා.ඔක්කොම ලියපන්![]()
ඉස්තුති......ela ela
rep dennanam bahalu ban
ඉස්තුති......ෆට්ටයි.....දිගටම ලියමු කොල්ලා....ELAZ.....
ඉස්තුති......niyamai macho ikmanatama ithurau tika dapan. m hungry for that....
ඉස්තුති......BOOkmark kara anith tikath dannoo![]()
අඩේ එකටනම් සොරි හොදේ,,,,,කොමෙන්ට් යන නිසා අමාරු වගේ.......මේකේ කොටස් හොයා ගන්න අමාරුයි ඕයි...


maksa !
buk marked
Ela Ela Macho, Korama Thama.............
Ikmanata nxt Episode Eka Dapan...........












ඔන්න දැම්ම...
මම යනවා හෙට ඉතුරු ටික.......අනිවා දානවා...පුළුවන් විදිහට ඉක්මනටම දානවා......දැන් 7.38 බන් ගෙදර යන්ඩ එපැයි......කොමෙන් රෙප් වලට ගොඩක් ඉස්තුති..5500 පැනල කියවල මට ඇත්තම සතුටුයි ......

තව ඕන
haha sira![]()
ela ela
ahamban kiyawawa elakiri kathawak niyama film ekak machan
කෝ මේ අද ඉතුරු ටික දානව කියපු එකා![]()
![]()
![]()



danaw danawa haws wenakn poddak idaplla....![]()
ikmanata dapanko .... 


tawa monawa hawas wennada ban...ikmanata dapanko ....
![]()
ඔව් බං,
මඟුල..
අගේ කරන්නෙ නැතුව දාකො ඉතින්..
දැන් මීට වඩා හවස් නෙවෙයි රෑ තමයි වෙන්නෙ.
දාකො යකෝ කතාවෙ ඉතිරි ටිකත්....
