යථාර්තය වියතෙකු ඇසින්

Prothean

Member
Apr 25, 2011
866
93
0
යථාර්තය වියතෙකු ඇසින්

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන්නේ කවුද ?

Source
=>http://www.divaina.com/2011/04/24/feature13.html

බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වර්ෂ 2011 වන විට වසර 2600 ක්‌ සම්පූර්ණ වීම නූතනයෙහි දැකිය හැකි බොහොමයක්‌ බෞද්ධ ක්‍රියාකාරකම්වලට ආකර්ශනීය හේතු පාඨයක්‌ වී ඇත. සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය වන්නේ එකම ආකාරයකට සකස්‌ කළ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් සැරසෙමුය යන උදාන වැකිය සහිත දැන්වීම් පුවරුය. එකම තැනකින් එකම ආකාරයට එකම වැකියක්‌ රට පුරා ප්‍රදර්ශනය කරවමින් මේ පෙන්වා දෙන්නේ සම්බුද්ධත්වය අප හැමට අතිශය ගෞරවයෙන් සැමරිය යුතු බවය. සැබවින්ම සම්බුද්ධත්වය මිනිසකු විසින් සාක්‌ෂාත් කරගත හැකි අග්‍රතර ඵලය බව විවාද රහිත කරුණකි. අපමණ දුකින් පිරී ඇති මිනිස්‌ දිවියෙහි සැප ලෙස අප දකින දෙයද සැබවින්ම දුකකි. එසේ නම් මානව ජීවිතයෙහි කේන්ද්‍රීය සංරචකය දුකය. මුලු මහත් මානව දිවිය පාලනය කරන මෙම දුක කුමක්‌ද? එය නැති කිරීමේ වැදගත් අවශ්‍යතාව, දුක ඇති වන්නේ ඇයි? දුක නැති කරන මග කුමක්‌ද යන කාරණා මේ නිසාම ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් අවබෝධ කර ගැනීම මුලු මහත් විශ්මයම තේරුම් ගත හැකි අසිරිමත් ප්‍රඥවන්ත දැනුමකි. එම දැනුම ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් පිරිසිඳ අවබෝධ කර ගැනීම අප සැමරිය යුත්තේ කෙසේද? නවීකරණයට බඳුන් වූ නූතන සමාජයෙහි සිටින අප නූතනයෙහි ආගම මුහුණ දෙන අභියෝග තේරුම් ගෙන මෙම උත්කෘෂ්ට ප්‍රඥවන්තභාවය දෙස බැලිය යුතුය. පිළිවෙතින් පෙළ ගැසෙමුය යන්න විවිධාකාරව අර්ථ දැක්‌විය හැකි වදනකි. එහෙත් සම්බුද්ධත්වයෙහි සුවිශේෂත්වය බලන විට එය සමරන අප පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කුමන සමාජ සන්දර්භයකද? එහිදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද? කියා විමසුන් නැණින් තීරණය කළ යුතුය.

මෙයට වසර 55 කට පෙර බුදුන්වහන්සේ පිරිනිවීමෙන් වසර 2500 ක්‌ පිරීම සැමරීමට බෞද්ධ සමාජය දායක වූ ආකාරය ඒ සමයේ පැවති සමාජ සමය අවශ්‍යතා තේරුම් ගැනීමට පහසුවකි, එකළ සිදුකළ ප්‍රබල කාර්යයක්‌ වූයේ බුද්ධ ජයන්ති කාරක සභාවක්‌ මගින් ත්‍රිපිටක ධර්මය සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කිරීමයි. ඒ සඳහා ත්‍රිපිටක සංස්‌කාරක මණ්‌ඩලයක්‌ පත් කෙරුණේ ධර්මධර බහුශ්‍රැත මහ සඟරුවනේ මූලිකත්වයෙනි. මේ වනවිට සියලු ත්‍රිපිටක ග්‍රන්ථ අංග සම්පූර්ණ ශුද්ධියකින්ද යුතුව සිංහල පිරිවර්තනයකින්ද නිම කොට ඇත. ඒ සමග අට්‌ඨකථාද මේ වනවිට සිංහලයට නගා අවසන් කොට ඇත. මෙය ලක්‌දිව බුදු සසුනේ චිරජීවනය පිණිස ඉටුකළ අද්විතීය කාර්යයකි. මෙවැනි වැදගත් කාර්යයක්‌ කිරීමට හැකි අධ්‍යාපනික ශාස්‌ත්‍රිය හා සමාජ පසුබිමක්‌ පනහ හැට හැත්තෑව දශකවල මෙරට දක්‌නට ලැබුණි. මෙවැනි හරවත් කාර්යයන් ඉල්ලා සිටින සමාජයක්‌ එවකට ගොඩනැඟී පැවතුණි. එහෙත් දෙදහස්‌ හයසියයේ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමට බලා සිටින සමාජය සැබවින්ම එසේද? නූතනය ආචාරාත්මක පදනමකින් තොරව හඳුන්වා දුන් විවෘත ආර්ථිකයෙන් බැට කෑ සමාජයකි. දියුණු ධනවාදී රටවල දැකිය හැකි වෙළෙඳ පළ ආර්ථික ක්‍රමයන්හි, දුර්විපාක ජනිත කරන බලයක්‌ මැඬලීමේ යාන්ත්‍රනයන්ද දක්‌නට ලැබෙතත්, මෙරටෙහි එවැන්නක්‌ දක්‌නට ලැබුවේ නැත. එම අර්ථ ක්‍රමයේ දර්ශනය කෙසේ හෝ මුදල් උපයා ගැනීමයි. එය සදාචාරමය පසුබිමක සිදු විය යුතුය යන්න ඉන් ඉඳුරා අදහස්‌ නොවේ.

මෙම ආර්ථික අවශ්‍යතාව සහ ආගම එකම සමාජයක පවතින විට දැකිය හැකි දුර්දාන්ත ලක්‍ෂණ අද අප සමාජයෙහි දැකිය හැකිය. නූතන මිනිසා මුදල් ඉපයීමේ උපකරණයක්‌ වී ඇත. මෙලෙස උපකරණයක්‌ වූ මිනිසාට තමන් කරන්නේ නරක දෙයක්‌ය යන්න නොවැටහෙනවාත් මෙන්ම තමා අවසානයේ ඒ සමාජයෙන්ම රැවටෙන බවද නොවැටහේ. මෙබඳු පසුබිමක ආගම හා බැඳුණු ප්‍රජා චාරිත්‍ර යාතු කර්ම හා විචිත්‍ර වැඩසටහන් නවීකරණය වෙමින් ඉදිරියට ඇදී යයි. මිනිසුන් ආගම ලෙස දකිනුයේ තම ජීවිතයට සමීප කරගත් ආගමික ධර්මතා නොවේ. එම පුද පූජාවල පවතින බිස්‌තාරික විචිත්‍ර බවයි. බෝධි පූජා, පහන් පූජා, පැවිදි කිරීමේ පිංකම්, නායක උත්සව ආදී සියල්ලම නූතනයෙහි පෙරට එන්නේ නිවන් ලබා ගන්නා බලගතු පිංකම් හැටියටය. තෘෂ්ණාවෙහි දාසයෙකු වී, නොයෙක්‌ බඩු භාණ්‌ඩ අයිතිකර ගැනීමේ නොනවතින සටනක යෙදී සිටින නූතන මිනිසාට තෘෂ්ණාව අඩුකර ගත යුතුය යන පණිවුඩය නිකම්ම නිකම් නීරස වාක්‍යයකි. වෛර්ණ භෞතික ආවිචින්න කරා ඇදී යන නූතන බෞද්ධයාට තමා දන්නා ආගමද එලෙස නවීකරණය කොට ගැනීමට අවශ්‍යතාවක්‌ ඇත. එසේ නොමැතිව එම ආගමට හා ආගමික සංස්‌ථාවලට පැවතිය නොහැක.

මේ තත්ත්වය අද zජනප්‍රිය බුදු දහමZ තුළ දර්ශනය නොවෙයිද? ඉතාමත් ප්‍රබල ආරක්‍ෂණ පූජාවක්‌ වන පිරිත් ශ්‍රද්ධාවෙන් දිනපතා කියවීම එදා බෞද්ධයන්ගේ ආගමික වන්දනය විය. අද නවීකරණ සමාජයේ සියලුම ජනමාධ්‍යයන් පිරිත් සියල්ලම ප්‍රචාරය කරන්නේ එකම වේලාවටය. ගුවන් විදුලිය හෝ රූපවාහිනියෙන් එම නාලිකා ක්‍රියාත්මක කොට තම තමන්ගේ සුපුරුදු කාර්යයන් කර ගැනීමට නූතන බෞද්ධයා හුරුවී ඇත. ඔවුන් ඉල්ලා සිටින ඝෝෂාකාරී සමාජයේ පිරිස්‌ තවත් ඝෝෂාවක්‌ පමණි. පිරිත් ගෙදරක දැකිය හැක්‌කේ ද මෙබඳුම අලස නීරස තත්ත්වයකි. මේ සියල්ලම කරන්නේ කළ යුතුම නාමික තත්ත්වයෙනි. මේ මතුපිට පුද පූජාවලට විචාරයෙන් තොරව නැඹුරුවීමට නූතන සමාජය පෙළඹී සිටින්නේ ආගම් මූලික අන්තර්ගතයෙන් ඔවුන් බොහෝ ඈතක සිටින හෙයිනි. මෙබදු සමාජයක්‌ පෙළ ගැසෙන්නේ සම්බුද්ධ ජයන්තිය තවත් සැණකෙළියක්‌ කොට උද්දාම වීමට පමණි. එහෙත් සිදුවිය යුත්තේ එය නොවේ. අඩුම තරමේ පන්සිල් සුරකින සමාජයක්‌ කරා මූලික අඩිතාලම දැමීමටය. සැබවින්ම එය අද කළ හැකිද?

ශ්‍රී ලංකාව මත් පැන් පානයෙන් ඉතා ඉහළ තැනක සිටින්නේ දැනට දශක ගණනාවක සිටය. සිංහලයාගේ ප්‍රධාන ජාතික උළෙල මුලුමනින්ම අරක්‌කු විසින් අපිරිසිදු කළ උත්සවයකි. මෙවැනි දැය හදා ගැනීමට බොදු ආකල්ප ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේ ඉඩ හසර කියා දිය යුතුය. හුදු උත්සව පැවැත්වීමෙන් මේ තත්ත්වයෙහි වෙනසක්‌ අපේක්‍ෂා කළ නොහැක.
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේදී පෙරමුණ ගත යුතු මහා සංඝයා වහන්සේගේ නූතන අභියෝගාත්මක තත්ත්වය කුමක්‌ද? නූතනයෙහි භික්‍ෂු පරපුරේ දැකිය හැකි යම් යම් ලක්‍ෂණයන් ඊට පසුබිම් වූ අතීත සිදුවීම් වලින් වෙන් කොට තේරුම් ගැනීම දුෂ්කරය. නූතන භික්‍ෂුහු මේ අතීත ක්‍රියාදාමයෙහිම එක්‌ කොටසකි. එහිලා බලපෑ එක්‌ සිදුවීමකි 1946 ප්‍රකාශිත විද්‍යාලංකාර ප්‍රකාශනය සහ වල්පොල රාහුල හිමියන් ලියූ භික්‍ෂුවකගේ උරුමය නම් කෘතිය මගින් ඇති කරනු ලැබූ තත්ත්වයය. 1946 දී පමණ ගාලු මුවදොර දී කරනු ලැබූ ප්‍රසිද්ධ කථාවක්‌ තවදුරටත් දියුණු කොට දේශපාලන භික්‍ෂුව නැත්නම් සමාජ සේවක භික්‍ෂුන් වහන්සේ යන්න ග්‍රන්ථ ධුර, විදර්ශනා ධුර මෙන් තවත් එක්‌ වගකීම් සහගත ධුරයක්‌ ලෙසයි. එහිදී අර්ථ දක්‌වා ඇත්තේ, දැනට අඩ සියවසක්‌ ගෙවී ඇති තත්ත්වයක එම අර්ථ දැක්‌වීම මෙරටේ බුදු සසුනට අර්ථවත් ලෙස බල පෑ බවත් නොපෙනේ. භික්‍ෂුවගේ අනන්‍යතාව භික්‍ෂුවක්‌ ලෙස නොව සමාජ සේවකයෙක්‌ ලෙස නිර්වචනය වීම සැබවින්ම නිවැරැදි නොවේ. භික්‍ෂුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ නමක්‌ මිස වෙනත් අයෙක්‌ නොවේ. ඔහු සමාජ සේවකයෙක්‌ වන්නේ ද්විතියිකවයි. භික්‍ෂු ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස එය නිර්වචනය වීම මගින් දිගු කාලීනව සිදුවූයේ දේශපාලන නායකයන් මත ර¹ පවතින, විවිධ ව්‍යාපාර ව්‍යවසායකත්ව කරණයෙහි පූර්ණ කාලීනව නියෑලී සිටින භික්‍ෂුවකගේ ආගමනයයි. අද භික්‍ෂුන් කල්පනා කරන්නේ තමාගේ මුඛ්‍ය කාර්යය සමාජ සේවය නමින් කරන විවිධ කටයුතු බවයි.

අනෙක්‌ අතට භික්‍ෂු අධ්‍යාපනය ද නූතනයෙහි ව්‍යාකූලව පවතින බවකි පෙනෙන්නේ. මෙරට ප්‍රාචීන අධ්‍යාපනයට විශාල මෙහෙවරක්‌ කළ විදුදය විදුලකර පිරිවෙන් සරසවි බවට පත් කරන විට බෞද්ධ භික්‍ෂු අනන්‍යතාවක්‌ ආශ්‍රයෙන් භික්‍ෂු අධ්‍යාපනය ගොඩනැඟිය යුතුය යන අදහස නොපැවති බවය. පෙනෙන්නේ එවකට පැවති ලංකා විශ්වවිද්‍යාලයේ නවීන ආකෘතියට සමානව මෙම විශ්වවිද්‍යාල විකාශනය වීම මගින් ලෞකිකත්වය හඹායන වෘත්ත්‍යාභිමුඛ පාඨමාලා ඔස්‌සේ දිව යන භික්‍ෂුවකගේ ආගමනය සිදු වූ බව පිළිගත යුතුය. සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට යන ගිහි සිසුවා මෙන්ම පැවිදි සිසුවාද භූගෝල විද්‍යාව, අර්ථ ශාස්‌ත්‍රය හදාරා සරසවියෙන් පිටව එයි. නැත්නම් සරසවියේදී සිවුරු හැර දමයි. එසේ නම් නූතන භික්‍ෂු අධ්‍යාපනයෙන් නිර්මාණය කරන පුද්ගලයා කෙබඳුද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය භික්‍ෂුන් වහන්සේට නුසුදුසු යයි අපි නොකියමු. එහෙත් මෙරටේ අද එය සිදුවන්නේ භික්‍ෂුත්වය මුලුමනින්ම අමතක කරලමිනි. මෙයට දශක හතරකට පමණ පෙර අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටවනු ලැබුයේ මෙම අරමුණු වෙනුවෙනි. එහෙත් එය නවීන ජාතික විශ්වවිද්‍යාලයක්‌ බවට පත් කරන්නැයි හඬ නැගුවෝද භික්‍ෂුහුමය. ජාතික විශ්වවිද්‍යාලයක්‌ යයි කියන අද එම ආයතනයෙන් අසන්නට ලැබෙන්නේ නවීනත්වය කරා යන දරුණු පිරිසකගේ අමානුෂික නවක වදය පිළිබඳ අමිහිරි කථාය. පිරිවෙනාචාර්ය භික්‍ෂු අභ්‍යාස විද්‍යාලයද එවැනිම අසාර්ථක අත්දැකීම්වලට බඳුන් වූවකි. මෙයින් පෙනී යන්නේ මේ රටේ භික්‍ෂු අධ්‍යාපනය පිළිබඳ විධිමත් ආයතනයක්‌ සාර්ථකව නොපවතින බවය. මේ කරුණ දෙදහස්‌ හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ යුගයේ ඉතා වැදගත් ලෙස සලකා බැලිය යුතු කරුණකි.

සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම යුගයේ දහම් පාසලේ සැබෑ තත්ත්වය කුමක්‌ද? කියා සොයා බැලීsමද අවශ්‍යය. ක්‍රිස්‌තියානි මිෂනාරි ආධිපත්‍යයට එරෙහිව සෙන්පති හෙන්රි ඕල්කට්‌තුමා
(ඕල්කට් තුමා කියන්නේ ඇමරිකානු ජාතිකයෙකි නමුත් අද ලංකිකයන් වැඩියෙන්ම බනින්නෙත් ඇමරිකානුවන්ටම තමයි ,ඒ වගේම ක්‍රිස්තියන් කෙනෙක් වෙලා හිටපු කෙනෙක් ;)) :lol:
විසින් අරඹනු ලැබූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රබල භූමිකාවක්‌ ඉටු කළ දහම් පාසල ඒ යුගයේ එම අවශ්‍යතාව ඉටු කරමින් රට පුරා නැගී ගෙන ආ බෞද්ධ ප්‍රබෝධයට ගම් මට්‌ටමින් දිරි දුන් ආයතනයක්‌ විය. දහම් අධ්‍යාපනය ඉගෙනීමට තැනක්‌ නොතිබුණ එදා සිංහල බෞද්ධයන්ට ක්‍රිස්‌තියානි ඉරිදා දහම් පාසල් ක්‍රමය මෙන්ම බෞද්ධ දහම් පාසල් බොහෝ වැදගත් විය. අද දහම් පාසලේ අරමුණු ඉන් එහාට ගිය එකක්‌ විය යුතුය. ළමයින්ගේ පැත්තෙන් බැලුවොත් වඩාත්ම වැදගත් වන්නේ ඔවුන්ගේ පෞරුෂය ඉතා උසස්‌ මට්‌ටමකට ගෙන ඒමයි. පෞරුෂය යනු ඒ ඒ අවස්‌ථාවලට මුහුණ දීමේ ශක්‌තියයි. බොහෝ විට දහම් ඉගෙනීමට යන ළමයාට පන්සලේදී වැදගත් වන්නේ සුදු ඇඳුමක්‌ ඇන්දාද, මල් වලට පැන් ඉස්‌සාද, පාවහන් ගැලෙව්වාද, හාමුදුරුවන්ට වැන්දාද, හඳුන්කූරු ගෙනාවාද ආදී කාරණාවන්ය. මේවා බාහිර කාරණා පමණි. මේවා පූජාමය වශයෙන් දැන සිටිය යුතු වූවත් දහම් පාසලේ අරමුණු ඉන් එහාට ගිය එකක්‌ විය යුතුය.

අනෙක්‌ අතට නූතන දහම් පාසලේ උගන්වන විෂයය මාලාවද පාසලේ බුද්ධාගම විෂයය යටතේම ඉගැන්වෙන කාරණා වලින් පිරී ගිය එකකි. යම් යම් විෂම වන ජනරංජිත බොළඳ විශ්වාස, ධර්මය ලෙස ඉදිරිපත් වන අවස්‌ථාද ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය දෙන දහම් පාසල් කොළඹ නාගරිකය අවට පන්සල් වල දක්‌නට ලැබේ. එය කිහිප අතකට සිසුන්ගේ පැත්තෙන් වැදගත්ය. දහම් පාසල් වල උගන්වන ගුරුවරු සත්‍ය වශයෙන්ම ව්‍යවහාරික දහම් දැනුමින් යුක්‌ත ද? ඔවුන් සඳහා උපදේශක සැසි ක්‍රමානුකූලව පැවැත්වේද? මෙබදු තත්ත්වයක ප්‍රතිඵලය වන්නේ දහම් අධ්‍යාපනය කිසිවෙකුගේ සැලකිල්ලට ලක්‌ නොවීමය. මෙවර දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට ලියා පදිංචි වූ මුලු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩුවෙන් පෙනී සිටි බව ප්‍රකට කරුණකි. බෞද්ධ ධර්මාචාර්යය වැනි උසස්‌ විභාග වලද ප්‍රමිතිය හා පිළිගැනීම පිළිබඳ ගැටලු ඇත. මේ ගැටලු දශක ගණනාවක්‌ තිස්‌සේ පවතින ඒවා වුවත් ඒ පිළිබඳ ක්‍රමවත් විසඳුම් ලබා දිය හැකි විධිමත් ආයතනික ව්‍යqහයක්‌ තවමත් මෙරටේ නැත.


 

Prothean

Member
Apr 25, 2011
866
93
0

බුදු දහම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම සර්වකාලීන ජාතික අවශ්‍යතාවයකි. ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවලදී අප දැක ඇති කරුණක්‌ නම් එම රටවල උගත් වෘත්තීයවේදීන් බුදු දහමෙහි ධර්මය හා අන්තර්ගතය තමාගේ කාර්ය බහුල ජීවිතයට එක්‌කර ගැනීමට දරන අපමණ උනන්දුවයි. දිවා ආහාර විවේකයේදී ඔව්හු බෞද්ධ පන්සලට පැමිණ භාවනා කර සතුටු සිතින් යති. බුදුන් වහන්සේ කියාදුන් ගැඹුරු සත්‍යය තර්ක කරමින් විමසමින් සිටිති. පුද පූජා වත් පිළිවෙත් වලින් එම සත්‍යය යටකර ප්‍රදර්ශනාත්මක හැසිරීමක්‌ ඔවුන් කෙරෙන් දිස්‌ වන්නේ නැත.
(එහෙත් අද අන්තගාමි ලාංකික බෞද්ධයා කරනුවේ කුමක්ද, හුදු ලෙස සාම්ප්‍රදායට ඇලී සිටිම මිස ධර්මය ඉගෙන ගැනීමට කාලය නොයෙදීමයි)

එහෙත් සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසී සිටින මේ රටේ තත්ත්වය හාත්පසින්ම වෙනස්‌ය. අපේ රටේ ජනතාවට හැටේ, හැත්තෑවේ, අසූව දශකවල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ zබණZ තවමත් මතකය. හෙන්ඩියගල ශීලරතන, පියදස්‌සි, නාරද, පිටකෝට්‌ටේ සෝමානන්ද වැනි ශ්‍රේෂ්ඨ ධර්ම කථික ස්‌වාමින් වහන්සේලා එදා දෙසූ බණ අද අපට අසන්නට ලැබෙන්නේ එයට වඩා වෙනස්‌ ස්‌වරූපයකිනි. ඒවා බණට වඩා එදා එදා අපි කථා කරන සමාජ දුර්වලතාවන් පිළිබඳ හාෙස්‍යත්පාදක ඉදිරිපත් කිරීම්ය.:lol:
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
මෙසේ බුදු බණ තමන්ගේ අභිමතය පරිදි වෙනස්‌ කොට
(මේවා අද කරන්නේ කවුද ? බෞද්ධයාම නොවේද)
:lol:

ප්‍රසිද්ධ ජනමාධ්‍යයන්ගෙන් ඉදිරිපත් කිරීමට මේ රටේ ඉඩක්‌ ලැබී ඇත්තේ ඉහත දැක්‌වූ පරිදි එම නිස්‌සාර තොරතුරු ඉල්ලා සිටින සමාජයක්‌ අද මෙරටෙහි ඇති නිසාය. රූපවාහිනී මාධ්‍යය බලතොත් එහි ඇති ආගමික වැඩසටහන් පිටුපස අනෙක්‌ වැඩ සටහන් මෙන්ම ප්‍රබල වෙළඳ ආධිපත්‍යයක්‌ දක්‌නට ලැබෙන බව පෙනී යයි. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය නම් එම පිරිස්‌ තමන්ට අභිමත එකම පිරිසකට පමණක්‌ එම අවස්‌ථාව ලබා දීමයි. එතැන්හිදී පවසන දෙය සහ එහි ගුණාත්මක බලපෑම ගැන මේ අය සිනා නැත. මෙය එක්‌තරා ආකාරයක ආගමික ඒකාධිකාරයකි. මෙය පිටුපස දැවැන්ත ආර්ථික අරමුණු ඇත.

මෑතකදී එක්‌තරා නාලිකාවක දම් දෙසුමකදී පළ කළ අදහසක්‌ මේ යුගයේ ජනප්‍රිය බුදුදහම තේරුම් ගැනීමට සංකේතාත්මක ආධාරයක්‌ සපයන්නකි. එහිදී එම ස්‌වාමින් වහන්සේ පැවසූයේ නිවන් යැම සඳහා බොහෝ බෞද්ධයන් සිතා සිටින දාන ශීල භාවනා වලින් පිටුබලයක්‌ නොලැබෙන බවයි. එය කළ හැක්‌කේ එකම දෙයකින් බවයි. එනම් අත්හැරිම බවයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්‌ වූවත් එය ඉදිරිපත් කළ ආකාරය මහා බලගතු වස්‌ත්‍රයක්‌ රහසේ බෙදා දෙන බලගතු විද්‍යාධරයෙක්‌ සිහිපත් කරවන්නකි. එහි වැදගත්ම කොටස වන්නේ තමා විසින් ගොඩනංවා ඇති කෝටි 17 පමණ වටිනා මෙම සිද්ධස්‌ථානයේ ඉතිරි වැඩ කර ගැනීමට ආධාර කරන ලෙසද කරනු ලැබූ ඉල්ලීමයි. එවැනි තත්ත්වයක්‌ ඇති වී ඇත්තේ මෙරටේ ජනප්‍රිය බුද්ධාගම, ලෝකයේ විශාලම බුදු පිළිමය නිර්මාණය, විශාලම චෛත්‍යය නිර්මාණය කිරීම, මහායාන බුදුරුව නිර්මාණය කිරීම, ප්‍රධාන නගරවල බුදු පිළිම සෑදීම, වැනි දෑ බුදු දහමේ අග්‍ර ඵලයන් සේ සලකනු ලබන මනෝ මූලික තත්ත්වයක්‌ ඇති කර ඇති නිසාය. සම්බුද්ධ ජයන්තිය සමරන මේ යුගයේ මෙම ව්‍යාපාරික බුදු දහම සහ එහි සැබෑ තත්ත්වය අප තේරුම් ගත යුතුය. බෞද්ධයා රූපවාහිනී නාලිකාව වැනි ප්‍රයෝජනවත් විද්යුත් මාධ්‍යවල ව්‍යාප්තිය වැඩි කළ යුතුය.

මෙයින් පෙනී යන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය සමරන මේ යුගය සැබවින්ම බුදු දහමේ සංක්‍රාන්තික යුගයක්‌ බවයි. විවිධ වේශයෙන් පැමිණ ව්‍යවසනයන්ට පිරිසිදු බුදු දහම ගොදුරු වෙමින් සිටින අතර ඒ නිසාම සත්‍ය වශයෙන්ම බුදුන් වදාළ ධර්මය කුමක්‌ද යන්න මතු පරපුරටම දැන ගැනීමට නිවැරැදිවම විවෘත කළ යුතු තත්ත්වයක්‌ උද්ගතව ඇත. එසේ නොමැතිව සම්බුද්ධ ජයන්තිය වර්නවත් සැණකෙළියක්‌ බවට පත් කොට පුද්ගලයන් හා ආයතන හුවා දක්‌වන ප්‍රචාරක පුවරුවකට එය සීමා කිරීමෙන් සිදුවන සෙතක්‌ නැත.

මහාචාර්ය දයා අමරසේකර

පසු සටහන By Prothean

දැන් වත් අවබෝධ කරගන්න යථාර්තය කුමක්ද ව්‍යාජය කුමක්ද කියලා.
සම්ප්‍රදායෙන් එහාට ගිහින් හිතන්න. නුතනයේ පිරිසිදු බුද්ධ ධර්මයේ විනාශය වැඩිමනක් කරනු ලබන්නේ ඔය කියන නාමික බෞද්ධයන් විසිනුයි. එම නිසා මට නැවත කියන්න තියෙන්නේ නූතන බෞද්ධයා SUX
SUX
->Used to connote a lack of quality or skill
යනු සෑබෑ ලෙස ගුණාත්මක බවෙන් හෝ දක්ෂතාවෙන අඩුයන්න මිසක් අපහසයක් නොවෙයි. නමුත් මිත්‍යාවට වහල් වී ඇති මෙම බෞද්ධ කියා ගන්න පිරිස් අද කරන්නේම යම් කිසි කෙනෙකු සම්ප්‍රදායෙන් එහාට යන්න හදන විට පහර ගැසීමටයි.
නූතන සම්ප්‍රදය ගොඩනැගි ඇත්තේ හුදෙක්ම පටු ආශවන්/මතයන් මත මිසක් සෑබෑ ලෙස ධර්මය අවබෝද කරගන්න නෙවෙයි.එම නිසා එම තත්වය වෙනස් කරලිය යුතුයි.
එය රාජ්‍යය මට්ටමේ සිට කිරිය යුතු දෙයක් ලෙස මම දකින්නේ.

තෘෂ්ණාවට, බල ලෝභීකමට, මමත්වයට, අන්තවාදයට, පටු මානසිකත්වයට,ව්‍යාජ සම්ප්‍රදායට ,කොටු වී සිටින බෞද්ධයා සෑබෑ ලෙස මෙම විකෘත තා වෙනස් කළ නොගතහොත් ඉදිරියේදි නාමික වශයෙන් බෞද්ධයන් පිරිසක් පමණක් මෙම ලංකාව නැමැති භූමියේ බිහිවේවි.


අවසාන වශයෙන් මට කීමට ඇත්තේ
මහණෙනි සෑබෑ ලෙස ධර්මය දකින්නා මා දකිති - බුදුරජහණන් වහන්සේ.


 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාතර කිඹුලා;10170194 said:
    මචන්ලා මේක කියෝන උඹලා මේක මෙතනින් එහාට මේක බම්ප් කරන්නේ නෑ හොදද මේ හැතිරි මේක දාපු එක ලොකු දෙයක් දැන් මෙයා තවත් හොදට පෘව් කළා එයා එළකිරි එන අරමුණ මේකෙ ලින්ක් එක ඇඩ්මින්ට යවාපු ගමන් වැඩේ හරි මොකද මෙයාගේ අරමුණ හොදට පැහැදිලි වෙනවා ඒකෙන් මුල පේජ් එකේදිම මෙයාට දෙන්න ඕනා කියන්න ඕනා දේවල් කිව්වානේ අපි දැනටමත් මෙයාගේ හොල්මන වගේ ඉදපු එක්කෙනෙක් බෑන්වෙලා ඉවරයි:lol:
    picture.php


    මෙන්න මා හද බැදි තවත් පින්තූරයක්
    picture.php


    දැන් මේකෙ තව දුරටත් මොනවත් ලියන්න එපා කියන්න තියෙන දෙයක් මෙතනට ගිහින් කියන්න මොකද මෙයාගේ උවමනාව තමා මේක බම්ප් කරන එක
    මිෂනාරියකගේ ගොන් පාට්
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Thief

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙච්චර කියලත් මෙ *ල්ලී ,ඒකම කරන්නේ මොකටද කියල තේරෙනවා නේද GTRZ ..මෙයා කාගෙන්දෝ ලොකු කොන්ත්‍රාත්තුවක් අරං...

    පොඩ්ඩක් බලන්න මෙයා ගේ වැඩ


    Prothean
    user_offline.gif
    Topology
    user_offline.gif

    Senior Member Senior Member





    GTRZ අයියේ මේවගේ අනුන්ට කරදරයක් වෙන විදියට හැසිරෙන මෙයා BAN කරන්නේ නැත්තේ ඇයි.පුදුම අනුකම්පාවකින් පටන් ගන්නා මෙයාගේ ත්‍රෙඩ් ඉවර වෙන්නේ ද්වේශ සහගත ලෙස තවත් කෙනෙකුට බැන වදිමින් .

    තවත් තැනක මෙයා කෙනෙකුට විහිලුවට ලක් කරනවා

    http://www.elakiri.com/forum/showpost.php?p=10147092&postcount=3


    මෙයාට පුදුම කැක්කුමක් බුදු දහම ගැන තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=10147119&postcount=9


    මෙයාගේ හොර IDඑක ඊළගට වැඩේට බහිනවා
    http://www.elakiri.com/forum/showpost.php?p=10147256&postcount=18


    වැඩේ නාගත්තම ත්‍රෙඩ් එක වහන්න කියලා නහයෙන් අඩනවා
    http://www.elakiri.com/forum/showpost.php?p=10149963&postcount=45


    අහන ප්‍රශ්න වලට උත්තර නැහැ ,දැන් ට්‍රේඩ් එක වහන්න ලු එයා පරදයිලු.
    මේවා ලෝකේ හිනස්සන හිගන වැඩ නේද
    මෙටික කියන්නද මෙයා මේක දාලා අම්මා තාත්තට බැනුම් අහගත්තෙ.
    http://www.elakiri.com/forum/showpost.php?p=10155157&postcount=370


    අන්තිමට මෙතනින් නවත්වනවා වෙලාව උදේ 1.46
    http://www.elakiri.com/forum/showpost.php?p=10155223&postcount=375


    ඔන්න ආයෙත් FAKE එක කරලියට එනවා .පැය පහකට පස්සේ ඇවිත් අහනවා ඇයි එයා ගාව ගන්නේ එයා FAKE එකක් නෙවෙයි කියලා පෙන්නන අසාර්ථක උත්සාහයක යෙදෙනවා .


    http://www.elakiri.com/forum/showpost.php?p=10155431&postcount=380


    ඊට පස්සේ කුණු හරුප වැලයි
    මෙන්න මෙයාගේ තවත් තේර්ඩ් එකක්,බොහොම අහිංසක ප්‍රශ්නයක් අහන්නේ.
    "වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?"
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937



    දැන් කියනවා මෙයාට රහතන් වහන්සේලා ඉන්න තැන බලන්න ඕනෑලු
    මොකට ද දන්නේ නැහැ බලන්න යන්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=10003312&postcount=9


    ඔන්න අවා පීල්ලට දැන් කියනවා බෞද්ධයන්SUXලු.
    මෙයාට තියෙන්නේ අරුම පුදුම කැක්කුමක් නේ බෞද්ධයන් ගැන.
    http://www.elakiri.com/forum/showpost.php?p=10125992&postcount=20


    ආයෙත් නාගෙන හිමිට ගැරඩියා වගේ මාරු වෙලා යනවා .
    http://www.elakiri.com/forum/showpost.php?p=10146821&postcount=24


    මේ හොර ID දෙකම අයිති එක්කෙනෙකුට මෙන්න එයා

    Flyboy
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    1.මේවගේ අනික්‌ ආගම් වලට පහර දෙන හොර ID BAN කරන්නේ නැත්තේ මේවගේ වැඩ අනුමත කරන නිසාද?
    2.වෙන ආගමකට බැනලා මේවගේ පොස්ට් දැම්මනම් GTRZ විනාඩියෙන් ඒ ID එක BANකරනවා.(තෙරෙඩ් ඇතුලට ගියානම් ඕන තරම් බලා ගන්න පුළුවන් BAN කරපු ID).
    3.අනිත් අයට අදාළ වෙන නීති මේ හොරාට අදාළ නැතිවෙන්නේ කුමක් නිසාද?

    බලන කට්ටිය බම්ප් එකක් දාගෙන ම යන්න



    මාතර කිඹුලා;10159289 said:
    ඔරිජිනලි පෝස්ටඩ් බයි dath kimbula
    prothean හෙලිදරව් කිරීම...........


    මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!

    මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......

    http://elakiri.com/forum/showthread....1119937&page=2

    http://elakiri.com/forum/showpost.ph...2&postcount=20

    කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....

    http://elakiri.com/forum/showthread.php?t=1125217

    මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
    http://elakiri.com/forum/showthread....1126443&page=3

    හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්‍රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807

    පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????

    මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!

    http://elakiri.com/forum/showpost.ph...6&postcount=24

    මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....

    http://elakiri.com/forum/showpost.ph...4&postcount=26

    එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්‍රිස්තියානුවෙක් නේ....!!!!!!

    http://elakiri.com/forum/showthread....1126443&page=2

    මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)

    http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32

    මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!

    http://elakiri.com/forum/showpost.ph...1&postcount=42

    දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න.........."

    නුවනින් විමසන්න...............

    මේක මං වෙන තැනක දැම්මේ.......එතන අල කලා කුනු හරුප කියලා.....
    කරුණා කරල ඒක මෙතන කරන්න එපා.....අපට ප්‍රශ්නයක් තියනවා.....
    අපට ඕන ඒක විසද ගන්න ....කුළල් කා ගන්නවත්, කුණු හරප කියන්නවත් නෙවෙයි........!!!!!

    මාතර කිඹුලා;10159330 said:
    Prothean අනගාරික ධර්මපාල තුමා ගැන පැවසූයේ මෙසේය " ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......" අනේ අපොයි ලන්කාවේ දිවිහිමියෙන් අරගල කළ එතුමාට මේ කරන අපහාසයක තරම ලෝකයාම එතුමා හදුන්වන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුම යනුවෙනි ඇයි? මා ප්‍රශ්ණ අසන්නේ මේවා ගැනය බුද්ධාගම ගැන කතා කරනවා යනුවෙන් පෙන්වාගනිමින් අදාල නොවෙන ත්‍රෙඩ්වල අදාල නොවෙන රිප්ලයි දමා ප්‍රශ්ණ ඇතිකිරීම ගැනද උපතේ සිටම සුපිරි ඉතිහාසයක් ඔබට තිබෙයි ඔබ මාහට රිප්ලයි කරන්නට නොහැක මාගේ තර්ක බිදින්නට නොහැක පිළිතුරු නොදී ලිස්සා යන ඔබ ලැජ්ජාව වසා ගන්නට හැමවිටම හෑල්ලක් දමා යයි මේ හෑල්ලේ නගා ඇති විලාප බොහොමයකට ඔප්පු කිරීමක් නැත දේශපාලනය සහ සංස්කෘතියත් ආගමත් තමාට රින රෙප් වැටීමත් ඔබ කරන නොපෙනෙත් කම් නොඉවසා සිට එයට විරුද්ධව කතා කරන අට ගැනත් එකට පටලවාගෙන මේ කියවන ඔබගේ හෑලි ලිඛිතව නිරවුල් කිරීම අපහසු වැඩකි ඒ සදහා පිටුගණණ් ලිවීමට සිදුවනු ඇත ඒ නිසා මෙහි ඇති මා අසන ප්‍රශ්ණවලට අදාල කොටස් පමණක් උපුටාගෙන මැයගේ කපට කම සහ නිර්ලජ්ජිත බව වටහා දෙමි

    Prothean තවත් තැනක කියන්නේ මෙසේය

    " සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි. මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

    මට ඔබට කියන්නට ඇත්තේ ත් එයමය බෞද්ධ නායකයන්ට නිගා වෙන අන්දමට අමතමින්නේ ඔවුන් මැයගේ දාසයන් ලෙස සිතාගෙනදෝ දන්නේ නැත "බෞද්ධයා sux.." යනුවෙන් නිගා කරන ඔබට ඔවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන ප්‍රශ්ණ නගන්නේ ඇයි ඒ ගැන පුදුම විය යුතුද මෙය බලන්න සෝම හිමිගේ අපවත් කරවීම ගැන ෆේක් එකවුන්ට් එකකින් ආ පුද්ගලයෙක් (ඒ මැයම බව මට දැන් සිතේ) ඔහු මෙවැනි අන්දමට ඒ ගැන කතා කරයි ".................අනේ ගොනෝ සෝම මලේ හාර්ට් ඇටෑක් එකකින් හාර්ට් ප්‍රොබ්ල්ම්ස් තිබුනා ඒත් ඒවා සගවාගෙන සිටියා කියලා දොස්තර කියලා තියෙනවා අනික් කාරණය ආචාර්ය උපාධියක් ගැනීමට තිබූ තණ්හාව................." මෙය වර්ණයෙන් ලකුණු කරන මැය "අනුග්‍රහය more>> thanks for him for that. " යනුවෙන් ලියයි ඒ මේ අයුරිනි

    picture.php


    තවද මේ සකස් කරගත් ස්ක්‍රීන් ෂොට් එක වෙසක් Competition එකේ දැමීමට යයි මෙහිදී අත්වැරදීමකින් මැය මැයගේ ස්ක්‍රීන් ෂොට් එක දමන්නේ මගේ ත්‍රෙඩ් එකේය මේ ගැන මා ප්‍රශ්ණ කිරීමට පටන් ගත් කළ මැය කීවේ මෙයය
    picture.php

    සාමකාමීව ඇදී යන වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් මේ පාපකාරී මිත්‍යාදෘෂ්ටික කාන්තාව බලාපොරොත්තුවන්නේ බුද්ධ ධර්මය නගාසිටුවීමලු බෞද්ධයා ගේ වැරදි පෙන්වා දීමලු එතැන මෙය දැමීමෙන් සම්පූර්ණයෙන්ම ත්‍රෙඩ් එක අවුල් කර දැමීමට මෙම තිරිසනීට හැකියාව ලැබේ සෝමහිමිට අපහාස කරමින් තවත් නනා ප්‍රාකාර අපහාසයන් කරමින් නිර්මාණය කරගත් මේ පින්තූරයේ "අනුග්‍රහය more>> thanks for him for that. "
    කියා ලියන්නේ බෞද්ධයා රැකීමටද ? උත්තර දිය ගැහැණිය ! උත්තර දිය !

    picture.php


    "...... මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

    ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රතිඋත්තර දෙන්නට ආවේ කෙසේද ඔබ ? ඔබ දෙන්නට හැදූ දැණුම තමා ඔය උඩ පෙනෙන්නට තියෙන්නේ කම්පාවන්නට එපා !!! වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් අපට බුද්ධාගමය රැක දෙන්නට එන මිෂනාරී සහෝදරිය අටලෝ දහමින් කම්පාවෙන්නේ ඇයි ඇයි මේ පලායන්නේ ? එන්න එන්න සෝම හිමිට අපහාස කළාට අනුග්‍රහය සහ ස්තූතිය දක්වන අනගාරික ධර්මපාල තුමන්ට අපහාස කරන "බෞද්ධයා sux.." කියනා උදව් කාරිය එන්න ඇවිත් බුද්ධ ධර්මය රැක දෙන්න !

    ලංකාව යනු සර්වාගමික රාජ්‍යයක් නොවේ මෙහි ප්‍රධාන ආගම වූයේ අතීතයේ සිටම බුද්ධාගම වන අතර ප්‍රධාන ජාතිය වූයේ සිංහල ජාතියය ඔබ මේ පවසන අන්දමට ".........අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද?............." ඉතින් ඔබේ මේ කපට මොළයට අපේ මිනිසුන් හසුවේයැ සිතනවා නම් එය මුලාවකි කපට ලෙස තම පරමාර්ථයට යන ඔබටගේ
    මෙම වාක්‍ය ඛණ්ඩය දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට උතුරේ හා නැගෙන හිර වෙනම පාලනයකට බලය බෙදන රචනාවේ මුල්ම වාක්‍යයි මෙවන් අදහසක් ඔබ තුල නැතැයි ඔබ කීවද ඔබව කඩේ යන පල්ලිය මෙහෙයවන්නේ කුමන රටද යන්න අප දන්නෙමු මේවාට සිංහල බෞද්ධයන් හසුවන්නේ නැත ස්තූතියි
    ඔබ කරන්න කටයුත්තට ඔබට කීයක් ගෙවනවාදැයි ඇසීමට තරම් මා අසාධාරණ වන්නේ නැත ඉතින් තවත් ලිවීමට බොහෝ දේ තිබේ එහෙත් මාහට දැන් නිදිමතය බයි බූයි !
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අබෞද්ධයෙක් වන Prothean හට මෙලෙස බුද්ධාගම ගැන කැක්කුමක් ඇතිවී ඇත්තේ කුමක් නිසා දැයි නොදනිමි...
    කුමන ආකාරයේ වියතුන් පඬි වරුන් තම තමන්ගේ මත හුවා දක්වමින් ප්‍රකාශ කළත් බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි බුදු දහමේ උන්නතිය පවතින්නේ නිවන් පතා ප්‍රතිපත්ති මාර්ගයේ පිළිවෙත් පිරීම තුළින් පමණයි..

    කෙසේ වුවත් අවුරුදු 5000 ක ආයු කාලය ඇති ගෞතම බුදු සසුනේ පිරිහීම කෙසේ හෝ ටික ටික සිදුවීම කා හට වත් වැළැක්විය නොහැක.

    කළ යුත්තේ මෙ බුද්ධෝත්පාද කාලයේ ඉපිද උතුම් මිනිසත් බවින් හැකි තාක් දුරට ධර්මය හදාරමින් නිවන් මගේ ඉදිරියට යාමයි...

    නූතන බෞද්ධයා SUX යැයි සමස්ථයක් ලෙස කීමට ඔබට කිසි සේත් නොහැක.එය පව් පිරෙන කියමනකි.කුමක් නිසාද යත් ඔබ නොදන්නවාට අද සමාජයේත් ආර්ය පුද්ගලයන් ජීවත් වේ.අද අදම නිවන් දැකිමට බලාපොරොත්තුවෙන් පිළිවෙත් පුරන්නෝද බොහෝය. අනික කාර්ය බහුලත්වය නිසා මිනිසුන් ගුණ දහමින් ඈත් වුවත් තමන්ට පුලුවන් ආකාරයෙන් හැකි විදියට පින් දහම් කරයි...මේ පෝය දිනයේ පන්සල් උපාසක උපාසිකාවෙන් පිරී ඉතිරී ගියේ ඔවුන් තුල බෞද්ධකම තාමත් හොඳින් පවතින බැවිනි.බෞද්ධ කොඩි,දන්සැල්,විදුලි පහන් රහිත පාරක් තොටක් නොවීය.ඒ ගැන හද පත්ලින්ම ආඩම්බර විය යුතුය...

    නූතන බෞද්ධයා SUX යැයි ඔබ කියන්නේ ඔබ මිථ්‍යා දෘශ්ටියෙන් අන්ධ වී ඇති බැවිනි...ක්‍රිස්තියානි කාරයෙකු වන ඔබ ඔබගේ ප්‍රකාශ ගැන මීට වඩා ප්‍රවේසම් විය යුතුය...කුමක් නිසාද ‍යත් පව් පළ දීමේදි ආගම ප්‍රශ්නයක් නොවන බැවිනි..එසේ නොවුවහොත් ඔබටත් නරකාදියේ ලෝ ගුලි ගිලීමට සිදු වෙනවා නිසැකය..

    සියළු සත්වයෝ නිවන් අවබෝධය ලබත්වා!
     
    Last edited:
    • Like
    Reactions: Thief

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේකි රෑ 10ට විතර තමයි ආයි එන්නෙ :lol: ඇවිල්ල බෙරිහන් දෙයි "ඇඩ්මින් ත්‍රෙඩ් එක ලොක් කරන්න" කියල :lol: අයියෝ ප්‍රෝටීන් :lol::lol:
     
    • Like
    Reactions: laknath123

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේවට උත්තර දුන්නොත් මෙන්න ප්‍රථිඵලය............



    කොහොමද ආගම දහම අතින් අතිවිශිෂ්ට තැනක ඉන්න කෙනාගේ වැඩ................
    කතාවනං පත්තිනි අම්මා වගේ.................
    වැඩ කාලි අම්මාටත් හපං...................
    මෙයාලා ගෙවල් වලත් කතා කරනවා ඇත්තේ මෙහෙම තමා................
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Prothien/Topology නොකියන යතාර්ථය


    p6.jpg
    පිළියන්දල, කහතුඩුව ප්‍රදේශය කම්පා කළ ෙ€දවාචකයක්‌ පිළිබඳ පසුගිය සතිඅන්ත ජාතික පුවත් කිහිපයක්‌ වාර්තා කර තිබිණි. ඒ තම බිරිඳත්, දරු තිදෙනාටත් ගිනි තබා තමා ද ඒ ගින්නෙන් දිවි හානිකරගත් සිද්ධියයි. එහිදී දරු තිදෙනා මියගිය අතර බිරිඳ බරපතල පිළිස්‌සුම් තුවාල ලබා බේරී ඇති බව ද වාර්තා විණි. ඒ සෑම පුවතකම මේ සිදුවීම පිටුපස අදාළ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාගේ අනියම් සබඳතාවක්‌ හේතුවී ඇති බවත් ඔහු මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වූ බවත් වැඩිදුරටත් සඳහන් වී තිබිණි.

    නමුත් මෙම ෙ€දවාචකයට සම්බන්ධ යෑයි පවසන පුද්ගලයා (දසනායක) එදින උදෑසන දහයට පමණ අතුරලියේ රතන හිමියන් වැඩ සිටින රාජගිරියේ සදහම් සෙවනට පැමිණ කළ පාපොච්චාරණය බඳු කතාව මෙම ඝාතනය පිටුපස අපට නොපෙනෙන, සමාජ සාමයට බලවත් සේ හානිකරන සිදුවීමක්‌ හේතුවී ඇති බව හෙළිකරයි. දසනායක පසුගිය පළමුවැනිදා උදෑසන රාජගිරිය සදහම් සෙවණට පැමිණ අතුරලියේ රතන හිමියන් බැහැ දැක තම හිතේ කැකෑරෙන වේදනාවක්‌ පිළිබඳ උන්වහන්සේට පවසා ඇත. පසුව ඔහු පැවැසූ සියලු දේ ඒ මොහොතේ එහි සේවය කළ සුසන්ත මහතා සටහන් කරගත් අතර එම සටහන අවසානයේදී දසනායක තමාගේ අත්සන තබා ඒ පැවැසූ සියලු දේ පිළිබඳ සහතික කර ඇත.

    දසනායක පැවැසූ ඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නේ ඔහුගේ මරණයත් සමගම මේ කතාව වැළලී යා හැකි බැවිනි. මක්‌නිසාද පසුගිය සතිඅන්ත පුවත්පත්වල සඳහන් වූ කරුණු සියල්ල මෙම සිදුවීමෙන් පිළිස්‌සුම් තුවාල ලැබූ බිරිඳගේ පාර්ශ්වයෙන් පවසන කතා හෙයිනි. දසනායකගේ කතාව තුළ ගැබ්ව ඇති මේ සමාජයේ උඩුදුවන පිළිකාවක්‌ බවට පත්ව ඇති කරුණක්‌ පිළිබඳ අවධාරණය කරන්නටය. මේ ඔහු පවසා ඇති කතාවයි.

    "මම පිරිසිදු බෞද්ධයෙක්‌මි. බිරිඳ සහ දරුවන්ද එසේය. නමුත් 1991 මගේ විවාහයට පෙර මගේ බිරිඳ පෙන්තකොස්‌ත ආගමට බැඳී ඇති බවද එයට රැගෙන ගිය මම එම ආයතනයේ කෙරෙන බොරුව සහ ප්‍රොaඩාව හොඳින් වටහාගත් බැවින් එම ආගමට බැඳීමට විරුද්ධ වුණෙමි. 1992 සිටම මා මගේ බිරිඳ මෙයින් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටියේ පොලිසියට පැමිණිලිකොට. එහිදී සමාදාන වී සමගියෙන් විසීමට ගිවිස ගත් නමුත් දැන් වසර දෙකක පමණ සිට නැවතත් ඇය තදින්ම පෙන්තකොස්‌ත පල්ලිය හා බද්ධ වී මගේ ළමුන් තිදෙනාද ඉතා ක්‍රමානුකූලව මොළ හෝදා ඒ පැත්තට නම්මවා ගැනීමට කටයුතු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දැන් මගේ කීමට ඇහුම්කන් නොදෙන ඉතාම අවුල්සහගත තත්ත්වයකට අප පවුල පත්ව ඇත. එම ආගමට එකතු වන්නේ නම් සියලු අවුල් විසඳෙන නමුත් හොඳ බෞද්ධයකු වන මා ඊට කිස්‌සේත්ම එකතු නොවෙමි. ළඟදී මා බුදුගුණවලින් මගේ ගේ ආරක්‌ෂා කිරීමට කටයුතු කළෙමි. මාගේ බිරිඳගේ පාර්ශ්වයේ පවුලේ සාමාජිකයෝද බොහෝ දෙනෙක්‌ පෙන්aතකොස්‌ත සභාවට බැඳී ඇති අතර හලාවත වෙසෙන මස්‌සිනා කෙනකු ගෙන්වා මට තර්ජනය කළේය.

    ඔවුන් මා කෙසේ හෝ එම ආගමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී. මගේ දරුවන් සහ මා මේ උවදුරෙන් බේරා ගැනීමට හැකි ක්‍රමයක්‌ හෝ කෙනෙක්‌ සොයමි. මට අවශ්‍ය මගේ දරු දෙදෙනා මෙන්ම ඉදිරියේද මේ රටේ බෞද්ධ දරුවන් මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමටය. මගේ දරුවන්ද මේ වනවිටත් බිරිඳ සමග පල්ලියට යැමට පුරුදුකරගෙන ඇති අතර මැටි පිළිමවලට වඳිනවා යෑයි මට සමච්චල් කරන තත්ත්වයට ගෙනැවිත් ඇත. මේ සම්බන්ධව මා හැම පරීක්‌ෂණයකට පැමිණීමට කැමැත්තෙමි"

    පාපොච්චාරණයක්‌ බඳු ඔහුගේ මෙම ප්‍රකාශය තුළ බරපතල අනතුරක සේයාවක්‌ අපි දකිමු. එපමණක්‌ නොව බිරිඳගේ ක්‍රියා කලාපයට විරුද්ධ වීම නිසා තමන්ට මරණ තර්ජන තිබූ බවද ඔහු අනාවරණය කර ඇත.

    මෙම ෙ€දනීය සිදුවීම සිදුවූයේ එදින (1 වැනිදා) රාත්‍රියේදීය. දසනායක එදින පවුලේ සියලුදෙනා සමග සතුටින් රාත්‍රිය ගත කර ඇති අතර තම යතුරුපැදියේ තෙල් ටැංකිය ගලවාගෙන ඇත්තේ එය සුද්ද කිරීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් මධ්‍යම රාත්‍රිය ළඟාවෙත්ම දසනායක තමාටත්, තම බිරිඳ සහ දරුවන්ගේ ඇඟටත් ප්‍රෙටල් වත් කර ඇත. පසුව ඔහු තමාගේ ඇඟට ගිනිතබාගෙන දරුවන් නිදා සිටි කාමරයට පැන තිබේ.

    දසනායක මෙම ෙ€දවාචකය සිදුවූ දින උදෑසන පවසා ඇති කතාවත්, පසුගිය සතිඅන්ත පුවත්පත්වල මෙම ෙ€දවාචකයෙන්a දිවි බේරා ගත් ඔහුගේ බිරිඳත්, ඇයගේ පාර්ශ්වයේ ඥතීනුත් පවසන කතා අතර පරස්‌පරතාවක්‌ ඇති බව ඉතා පැහැදිලිය. කුමන තත්ත්වයක්‌ යටතේ වුවද මේ ම්ලේච්ඡ ක්‍රියාව අප අනුමත නොකරන්නෙමු.

    එහෙත් දසනායකගේ බිරිඳ හා ඇයගේ ඥතීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසන කතා එකිනෙකාට පරස්‌පරය. මෙම සිදුවීම පිළිබඳ පිළිස්‌සුම් තුවාල ලබා සිටින ශ්‍යාමලී පවසා සිටියේ තම සැමියාට (දසනායක) ඔලුවේ අමාරුවක්‌ තිබෙන බවයි. ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරියක්‌ පවසන්නේ දසනායකට අනියම් සබඳතාවක්‌ තිබූ බවයි. එමෙන්ම එදින ඔහු බීමතින් සිටි බවද ඔවුහු පවසති.

    එහෙත් අප මේ සිදුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් කළ විමසීම්වලදී හෙළිවූයේ දසනායක බීමතින් හැසිරෙන පුද්ගලයකු නොවන බවත්, ඔහුගේ බිරිඳගේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවල කිසිදු පදනමක්‌ නැති බවත්ය. ඔවුන්aගේ කතා අනුව අපට පැහැදිලි වූයේ දසනායක යනු කිසිවකුටත් කරදරයක්‌ නොකරන තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක චරිතයක්‌ බවයි. එමෙන්ම දසනායකගේ බිරිඳගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ගම්වාසීන් අතර එතරම් පැහැදීමක්‌ නොතිබූ බවද හෙළි විය.

     
    • Like
    Reactions: laknath123

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපරාදේ Bytes ටික :lol:


    reputation_neg.gif
    මිථ්‍යාව සහ යථාර්ථය 05-19-2011 09:54 AM -------

    reputation_neg.gif
    මිථ්‍යාව සහ යථාර්ථය 05-18-2011 11:19 PM නිකන් ගොන් ටොක්ස් දෙන්න ඒපා.

    reputation_neg.gif
    මිථ්‍යාව සහ යථාර්ථය 05-18-2011 10:35 PM 7-

    reputation_neg.gif
    මිථ්‍යාව සහ යථාර්ථය 05-18-2011 09:02 PM පලයන් වෙසිගෙ පුතා යන්න

    අයි බන් Rep ටික..
    මටනම් සිරාවටම Rep වැඩක් නැහැ.
    මම යනවා අද එලියට..මේකේ ඉඳල බැහැ..
    මේ ටිකේ කුජීතයි
    මේක..:lol:
     
    Last edited: