@admins:එලකිරිය තුල members Only Section එකක් දෙන්න බැරිද?

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @admins:එලකිරිය තුල members Only Section එකක් දෙන්න බැරිද?

    දැනට තියන ගොඩාක් ගැටළු වලට පිළියම මේක තමා.:sorry:google කරාට
    එන්නේ නැති මේකේ memberslata විතරක් Post,දාන්නත් view
    කරන්නත් පුළුවන් කොටසක් දුන්නොත් මම හිතන විදිහට , එළකිරි එකේ කීර්ති නාමයවත්
    6.gif

    රැක ගන්න පුළුවන් වේවි:nerd:.ඒ කියන්නේ දේශපාලනය වගේ කට්ටිය ටිකක් අවේග ශීලී වෙන
    ඒවා ටික එකේ කර ගන්න පුළුවන්.හැබැයි මම කියන්නේ එකේ තියන ඔක්කොම අලුගුත්තේරු
    වැඩ ටික කරන්න නෙවේ.අඩුම තරමේ මේකට එන පොඩි උන්ගේ හරි ඔලු ටික බේරිලා තියේවි.:confused:
    පාලනය කරගන්න ඕන නිසා එක්කෝ පොස්ට් 300 වැඩි හරි, ඇවිත් මස තුනක් පරණ වගේ අයට
    විතරයි එන්න පුළුවන් කියල නීති ටිකක් දාන්න:frown:.ඔතොකොට Fake banned කර කර ඉන්න
    කාලයෙන් mod ලාටත් පුළුවන් වැදගත් Thread එකක්
    සකස් කිරීම වෙනුවෙන් ඒ කාලය ඉතුරු කරගන්න:nerd:.
    අද අපේ හිටින් ටින්:sorry: දැම්ම වගේ හොද Thread එකක් ..:cool:
    මේක ඉතින් කරන්න බැහැ කියල අමනාපෙකුත් නැහැ.:dull:

    ******************************
    Thanks for your suggestion bro.....
    Forwarded your suggestion to administrators
    Moderator

    • Like
    Reactions: kavindaprabhath

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    දැනට තියන ගොඩාක් ගැටළු වලට පිළියම මේක තමා.:sorry:google කරාට
    එන්නේ නැති මේකේ memberslata විතරක් Post,දාන්නත් view
    කරන්නත් පුළුවන් කොටසක් දුන්නොත් මම හිතන විදිහට , එළකිරි එකේ කීර්ති නාමයවත්
    6.gif

    රැක ගන්න පුළුවන් වේවි:nerd:.ඒ කියන්නේ දේශපාලනය වගේ කට්ටිය ටිකක් අවේග ශීලී වෙන
    ඒවා ටික එකේ කර ගන්න පුළුවන්.හැබැයි මම කියන්නේ එකේ තියන ඔක්කොම අලුගුත්තේරු
    වැඩ ටික කරන්න නෙවේ.අඩුම තරමේ මේකට එන පොඩි උන්ගේ හරි ඔලු ටික බේරිලා තියේවි.:confused:
    පාලනය කරගන්න ඕන නිසා එක්කෝ පොස්ට් 300 වැඩි හරි, ඇවිත් මස තුනක් පරණ වගේ අයට
    විතරයි එන්න පුළුවන් කියල නීති ටිකක් දාන්න:frown:.ඔතොකොට Fake banned කර කර ඉන්න
    කාලයෙන් mod ලාටත් පුළුවන් වැදගත් Thread එකක්
    සකස් කිරීම වෙනුවෙන් ඒ කාලය ඉතුරු කරගන්න:nerd:.
    අද අපේ හිටින් ටින්:sorry: දැම්ම වගේ හොද Thread එකක් ..:cool:
    මේක ඉතින් කරන්න බැහැ කියල අමනාපෙකුත් නැහැ.:dull:

    :no::no::no::no::no::no:site ekata minissu ona.. site eka ohey hadala kawruth enne nathu wa giyoth katada padu.. ena unwa limit karala halana eka neme karanna ona..

    mata nam mey yana widhiha hondai.. ehen mehen ekek dennek burnawa thama.. ewath thiyenna ona.. .. ehema ekek dennek gaha gaththu plaiyata meke keerthi namayata hani wenne nah ban..

    FB eken wena jada wada hinda FB eke keerthi namayata haani unada nahh ne..

    nisis kriyamaraga aran podak neethi wadi karala.. genichcha nam wadey hari.. umbalath babu wage ne.. gon wada , kapili ketili ewath thiyenne ona jeewithey.. :lol::lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දේශපාලනය වගේ ඒවා ඇයි මෙම්බර්ස්ලා විතරක් හොරෙන් කතා කරන්නෙ.........:eek::eek::eek:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.
    Now, how do we figure out each people's IQ
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Now, how do we figure out each people's IQ

    It's easy. conduct an IQ test at registration stage.
    for people who has already registered. we can make a separate test.
    somehow they have to face to the test in order to participate for debates.
    also I suggest to open a separate section for debates.
    people who has 500 posts are only allowed to participate for debates.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    It's easy. conduct an IQ test at registration stage.
    for people who has already registered. we can make a separate test.
    somewhat they have to face to the test in order to participate for debates.
    also I suggest to open a separate section for debates.
    people who has 500 posts are only allowed to participate for debates.

    yeah.......thats a good idea I think..you mean something like this...right..

    unledwe.jpg

    And I think, before any debate beigns, rules for that particular debate should be declared..by "rules", I mean the stuff like the number of words per post...etc
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    yeah.......thats a good idea I think..you mean something like this...right..

    unledwe.jpg

    And I think, before any debate beigns, rules for that particular debate should be declared..by "rules", I mean the stuff like he number of words per post...etc

    Exactly. :yes: you got my point.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Exactly. :yes: you got my point.
    I completely agree with this suggestion.
    In this kinda debate section, one should only talk upto the point and corroborate his/her allegations with evidences..and in a debate, one can't just insult other members with out proof..:yes:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Rep to moderator

    සිරාවටම Tintin උබ මේකට Rep කරපු එකත් මගේ හිතට Fit .
    මම දන්නවා මේක කරාම තියන ඊළගට අනිසි විපකෙත් ඉතින්.
    මොන දේ උනත් අපේ අය වැරදියට තේරුම් ගන්නවා සහ වැරදියට
    පාවිච්චි කරනවනේ.දැන් දැක්කනේ මේ ලොක්ක අය්යා මල්ලි කියල
    තියන කතාව.මම පොරට වෙනම Reply එකක් දෙන්නම්..
    කොහොම හරි මේක කරනවා නම් මාර විදිහට පාලනය කරලා
    තමා කට්ටිය ඒක සදහා සුදුසු කම් ලත් භාවයට පත් කරන්න
    ඕන.ඒක මම හිතන්නේ admin Crew එකට කරන්න පුළුවන්.
    මොකද අපි හැමෝවම අධ්‍යනය කරන බව මම දන්නවා, මට තේරෙනවා.
    අඩුම තරමේ දෙයක් නිදහසේ කතා කරන්නවත් පුළුවන් වේවි මැදින් ඇවිත්
    කරන බාද වලින් තොරව( Fake ID හදන ඇවිත් කරන වගේ ) වැදගත්
    සංවාදයක් යන වෙලාවට අපිට මචන් මේකලැබුනොත් නම්. අනික මොකක්
    හරි දේක කෙලවරයක් වෙනකම් කතා කරන්න ලැබේවි
    පුද්ගලිකව එලකිරියන්ට පමණක් විවර වෙන නිසා මේ area එක..
    නැවතත් ස්තූති ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන මචන්..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.
    ඇත්ත Prothean දැන් දැක්කනේ ඔයාම ඇස දෙකෙන් කට්ටිය මේකට දල තියන Reply ..
    මොකක් හරි කිව්වම වැරදි දේමයි දකින්නේ මේ මිනිස්සු.ඔයා කියන දේත් හරි,
    ඇත්තටම ඒක තමා සුදුසුම දේ මේ දේ කරන්න.එත් එක මේ වගේ තැනක කරන්න
    අමාරුයි, කාලය , ශ්‍රමය ගොඩාක් වැය වෙන වැඩක් වේවි.අනික් දේ තමා ඉතින් ඔය හිතනවද
    අපිට සංවාදයකට සුදුසු මට්ටමේ ඉන්න කීදෙනෙක් එකතු කර ගන්න පුළුවන් වේවි කියල?
    මම නම් දන්නා තරමින් ඉන්නේ මුළු site එකටම 40 අඩු ගානක් ඒ වැඩේට.
    ගොඩාක් අය කතා කරන්න දන්නේ නැහැ, අනික් මිනිහටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්
    තියන බව අමතක කරනවා
    ඒ වගේම කට කැඩිච්ච කතාවක් කියල ඒ වෙලාවේ යන
    environment එක නැති කරනවා.
    හරි කමක් නැහැ අඩුම තරමේ මුල් මට්ටමෙන් වත් තැනක් හදා ගන්න පුළුවන් උනොත් ඒ
    ඇතී..ඒ වගේම නුසුදුසු හැසිරීම් තියන අයට එතන සාමාජිකත්වය ලබා නොදී හිටියම
    ඉවරයි..
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ok
    according to prothean which category of IQ u r implying to let register in the forum?

    above average?
    superior intelligence?
    genius?
    :confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :no::no::no::no::no::no:site ekata minissu ona.. site eka ohey hadala kawruth enne nathu wa giyoth katada padu.. ena unwa limit karala halana eka neme karanna ona..

    mata nam mey yana widhiha hondai.. ehen mehen ekek dennek burnawa thama.. ewath thiyenna ona.. .. ehema ekek dennek gaha gaththu plaiyata meke keerthi namayata hani wenne nah ban..

    FB eken wena jada wada hinda FB eke keerthi namayata haani unada nahh ne..

    nisis kriyamaraga aran podak neethi wadi karala.. genichcha nam wadey hari.. umbalath babu wage ne.. gon wada , kapili ketili ewath thiyenne ona jeewithey.. :lol::lol::lol::lol:
    ලොක්කෝ ඉස්සෙල්ලම බලපන් මම කියල තියන දේ මම කියන්නේ මුළු එළකිරි එකම
    members only කරන්නද කියල බලල ඊළගට reply කරපන් .
    උබ මහ ලොකුවට කිව්වා නේද FB ගැන?දන්නේ නැද්ද මුළු FB එකම members Only
    bawa 88% වඩා?
    කට්ටියව හලන එක ගැන කිව්වා නේද උබ දැන් ලොක්ක වගේ ?
    අහපන් GT gen මොන තරම් Fake ID තොගයක් දවසකට අයින් කරන්න වෙනවද
    කියල අපේ උන්ගේ තියන සීලාචාර කම වැඩි නිසා.අයි බන් ඔය වගේ පටු විදිහට
    හිතන්නේ උබල?

    නීති රීති වැඩි කරලා තියාගන්න තමා මාත් මේ හදන්නේ.තේරුනාද උබට?කැපිලි කෙටිලි ඕන නිසා
    තමා අනික් අයගෙන් මිදිලා ඒකට යන අයට විතරක් ඒක කරගෙන එන්න තැනක් ඉල්ලුවේ.
    ඔතොකොට අපේ කැපිලි දකින පොඩි උන් කපා නොගෙන ඉඳීවි?දැන් තේරුනාද පොඩි බබාට? :dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දේශපාලනය වගේ ඒවා ඇයි මෙම්බර්ස්ලා විතරක් හොරෙන් කතා කරන්නෙ.........:eek::eek::eek:
    හොරෙන් කතා කරන්නේ අනික් අයට ඇහුණාම හරි නැති නිසා..

    karuna karala kiyala thiyana de therum ganna bari nam
    Rep karanna epa machan..:dull:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්ත Prothean දැන් දැක්කනේ ඔයාම ඇස දෙකෙන් කට්ටිය මේකට දල තියන Reply ..
    මොකක් හරි කිව්වම වැරදි දේමයි දකින්නේ මේ මිනිස්සු.ඔයා කියන දේත් හරි,
    ඇත්තටම ඒක තමා සුදුසුම දේ මේ දේ කරන්න.එත් එක මේ වගේ තැනක කරන්න
    අමාරුයි, කාලය , ශ්‍රමය ගොඩාක් වැය වෙන වැඩක් වේවි.අනික් දේ තමා ඉතින් ඔය හිතනවද
    අපිට සංවාදයකට සුදුසු මට්ටමේ ඉන්න කීදෙනෙක් එකතු කර ගන්න පුළුවන් වේවි කියල?
    මම නම් දන්නා තරමින් ඉන්නේ මුළු site එකටම 40 අඩු ගානක් ඒ වැඩේට.
    ගොඩාක් අය කතා කරන්න දන්නේ නැහැ, අනික් මිනිහටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්
    තියන බව අමතක කරනවා ඒ වගේම කට කැඩිච්ච කතාවක් කියල ඒ වෙලාවේ යන
    environment එක නැති කරනවා.
    හරි කෑමක් නැහැ අඩුම තරමේ මුල් මට්ටමෙන් වත් තැනක් හදා ගන්න පුළුවන් උනොත් ඒ
    ඇතී..ඒ වගේම නුසුදුසු හැසිරීම් තියන අයට එතන සාමාජිකත්වය ලබා නොදී හිටියම
    ඉවරයි..
    Hi...Sahan,
    Lokka Ayya expressed his opinion...yes its negative..I mean its negative in the sense that its against what you suggested...but theres nothing to get over emotional :)

    Plus, don't automatically believe that he is seeing the වැරදි දේ of what you said...Instead, his main argument is that eventhogh people fight here, it doesn't have any impact on the site...

    I don't think that its harder to open a debate section here as Prothean suggested...It can be done..at least after a considerably significant effort...However, its something that is benificial and worthy.

    In addition, there are many people who are, in your words,
    "සංවාදයකට සුදුසු මට්ටමේ". For my understading this set constitute with people like AncientGlory, Dilankandy, Topology, kosandpol, Prothean, lkdood, RuZZa, Ahmed, ms48mail....to name a few...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෙල්ලෙක්ම කියන්න ඕන මුන්ට තේරුම් ගන්න .අනේ මේ වගේ 2.50 උන් .
    .මම තවත් මේකට Reply දන්නේ නැහැ
    වැදගත් කෙනෙක් මිසක් නෙවේ නම් අහන්නේ ..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හොරෙන් කතා කරන්නේ අනික් අයට ඇහුණාම හරි නැති නිසා..

    karuna karala kiyala thiyana de therum ganna bari nam
    Rep karanna epa machan..:dull:
    නෑ මම කිව්වෙ...දැන් අපි දේශපාලනේ ගැන කතාකරන කොට අපි අතරින් යම් යම් අදහස් ඉදිරිපත් වෙන්න පුලුවන්...අපේ රටේ ප්‍රශ්න විසදන විදිය ගැන....ඉතිං ඒවා දේශපාලනඥයින්, ආයතන ප්‍රධානීන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් දකින එක හොදයිනෙ:)
     
    Status
    Not open for further replies.