@admins:එලකිරිය තුල members Only Section එකක් දෙන්න බැරිද?
දැනට තියන ගොඩාක් ගැටළු වලට පිළියම මේක තමා.
google කරාට
එන්නේ නැති මේකේ memberslata විතරක් Post,දාන්නත් view
කරන්නත් පුළුවන් කොටසක් දුන්නොත් මම හිතන විදිහට , එළකිරි එකේ කීර්ති නාමයවත්
රැක ගන්න පුළුවන් වේවි
.ඒ කියන්නේ දේශපාලනය වගේ කට්ටිය ටිකක් අවේග ශීලී වෙන
ඒවා ටික එකේ කර ගන්න පුළුවන්.හැබැයි මම කියන්නේ එකේ තියන ඔක්කොම අලුගුත්තේරු
වැඩ ටික කරන්න නෙවේ.අඩුම තරමේ මේකට එන පොඩි උන්ගේ හරි ඔලු ටික බේරිලා තියේවි.
පාලනය කරගන්න ඕන නිසා එක්කෝ පොස්ට් 300 වැඩි හරි, ඇවිත් මස තුනක් පරණ වගේ අයට
විතරයි එන්න පුළුවන් කියල නීති ටිකක් දාන්න
.ඔතොකොට Fake banned කර කර ඉන්න
කාලයෙන් mod ලාටත් පුළුවන් වැදගත් Thread එකක් සකස් කිරීම වෙනුවෙන් ඒ කාලය ඉතුරු කරගන්න
.
අද අපේ හිටින් ටින්
දැම්ම වගේ හොද Thread එකක් ..
මේක ඉතින් කරන්න බැහැ කියල අමනාපෙකුත් නැහැ.
******************************
Thanks for your suggestion bro.....
Forwarded your suggestion to administrators
Moderator
දැනට තියන ගොඩාක් ගැටළු වලට පිළියම මේක තමා.
google කරාටඑන්නේ නැති මේකේ memberslata විතරක් Post,දාන්නත් view
කරන්නත් පුළුවන් කොටසක් දුන්නොත් මම හිතන විදිහට , එළකිරි එකේ කීර්ති නාමයවත්
රැක ගන්න පුළුවන් වේවි
.ඒ කියන්නේ දේශපාලනය වගේ කට්ටිය ටිකක් අවේග ශීලී වෙන ඒවා ටික එකේ කර ගන්න පුළුවන්.හැබැයි මම කියන්නේ එකේ තියන ඔක්කොම අලුගුත්තේරු
වැඩ ටික කරන්න නෙවේ.අඩුම තරමේ මේකට එන පොඩි උන්ගේ හරි ඔලු ටික බේරිලා තියේවි.

පාලනය කරගන්න ඕන නිසා එක්කෝ පොස්ට් 300 වැඩි හරි, ඇවිත් මස තුනක් පරණ වගේ අයට
විතරයි එන්න පුළුවන් කියල නීති ටිකක් දාන්න
.ඔතොකොට Fake banned කර කර ඉන්නකාලයෙන් mod ලාටත් පුළුවන් වැදගත් Thread එකක් සකස් කිරීම වෙනුවෙන් ඒ කාලය ඉතුරු කරගන්න
.අද අපේ හිටින් ටින්
දැම්ම වගේ හොද Thread එකක් ..
මේක ඉතින් කරන්න බැහැ කියල අමනාපෙකුත් නැහැ.

******************************
Thanks for your suggestion bro.....
Forwarded your suggestion to administrators
Moderator

you got my point.