needhelp4mu

Member
May 21, 2011
4
0
0
මට ලොකු උදව්වක් ඕනේ. මම දැන් ටික කාලෙකට කලින් Weight Lifting කරන්න පටන් ගත්ත. මම Supporter එකකුත් පාවිච්චි කරනවා ඒ උනාට දැන් මගේ වෘෂණ කලින් තිබුනට වැඩ පාත් වෙලා ( සුද්ද සිංහලෙන්ම කියනවනම් මට තේරෙනවා "ලබ්බ බැහැල වගේ"). මේකට බෙහෙත් තියෙනවද? නැත්තම් සදහටම මෙහෙමද? දන්න කෙනෙක් උදව් කරන්න :( :(:(:(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වහාම දොස්තර කෙනෙකුට පෙන්නන්න. hernia එකක් ද දන්නෙ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    not a Hernia bro I'm pretty sure about it :)
    no way to know for sure without getting a xray. It may not be a serious hernia where the lower abdomen wall is completely broken but it can still be a hernia.
    Dont take chances with this. stop lifting weights immediately and consult a doctor. You can resume weight lifting if a doctor clears you.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    no way to know for sure without getting a xray. It may not be a serious hernia where the lower abdomen wall is completely broken but it can still be a hernia.
    Dont take chances with this. stop lifting weights immediately and consult a doctor. You can resume weight lifting if a doctor clears you.

    :yes::yes::yes:
     
    Thanks bro if it is not a Hernia. then what to do :)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    eka oyata eheama thiranya karanna ba bro !!
    oya dr. ta kenekta penwanna 1st. :)
     
    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0
    ලබ්බබැහැලනම් වෙන මොනවා කරන්නද හොද විල් බැරෝවක් අරගනින්.:lol::lol:
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ජොකා ඇඳගෙන ව්‍යායාම වල නිරත වන ලෙස මම දන්වා සිටිමි..

    ශරීරයේ උශ්නත්වය ඉහල යන විටද අහවල් එක පහත් වීමක් දක්නට ලැබේ..

    එය අසාමාන්‍ය පරිදි පහත් වීමක් හෝ අහවල් එකේ රිදීමක්, වේදනාවක් වැනි දෙයක් සිදු වේ නම් වහාම
    දොස්තරවරියකට පෙන්වනු මැනවි..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    supporter ekak use kalata madi eka hariyata adinna one e wagema tikak tight supporter ekak wenna one ehenam gataluwak wenna. uba hari widihata sellam karanawa nam ehema prashnayak wenna widihak na macho. hodama de doctor kenek hamba wena ekai. ewagema samahara unge wushana wala nahara gata gahenawa.. hoda check up ekak dila balanna.