මට ලොකු උදව්වක් ඕනේ. මම දැන් ටික කාලෙකට කලින් Weight Lifting කරන්න පටන් ගත්ත. මම Supporter එකකුත් පාවිච්චි කරනවා ඒ උනාට දැන් මගේ වෘෂණ කලින් තිබුනට වැඩ පාත් වෙලා ( සුද්ද සිංහලෙන්ම කියනවනම් මට තේරෙනවා "ලබ්බ බැහැල වගේ"). මේකට බෙහෙත් තියෙනවද? නැත්තම් සදහටම මෙහෙමද? දන්න කෙනෙක් උදව් කරන්න









