කුලුදුල් පෙම

blackcord

Member
Oct 2, 2009
2,172
217
0

ඔන්න 8 වෙනි කොටස ...:love::love::love:

පිස්සු කෙල්ලොන්ගෙන් බේරිලා ඉන්ඩ මොකක් හරි ගැටයක් දාන්ඩ ඕනේ...
අප්පේ පිටට තඩි බැව පිටි පස්සෙන් කව්දෝ......කව්ද කියලා බලනකොටම......?


අඩේ මෙන්න වාසල උගේ පිරිසත් පිරි වරාගෙන මගේ පන්තියට ඇවිත්.........:shocked::shocked:මගේ පන්තියේ කෙල්ලෝ ඔක්කටම වඩා බය වෙලා බලාගෙන ඉන්නවා:oo::oo::oo:..මම ගැන්සියක් ගෙනල්ල ගහන්ඩ හදනවා කියල හිතෙන්ඩ ඇති.....හික් :lol:හික් :lol:මට නම් ෆුල් ජොලි:lol::lol::lol::rofl::rofl: ...මම ඇහුව මොකද බන් උබල මේ පන්තියට ආවේ කියල.......වාසල මාර වැඩේ මචන් කියන ගමන් ඉද ගත්ත:shocked:..අනිත් කොල්ලෝ ටිකත් ඉද ගත්ත.. උන්ගේ පන්තියේ කෙල්ලෝ ඔක්කම මගේ පන්තියේ යක්ෂ කෙල්ලෝ ඉන්න පේලියට පිටි පස්සේ ඉද ගත්තා...
කොල්ලෝ 5 නිසා එච්චරම අව්ලක් නෑ...හැබැයි මුළු පන්තියම කට කපලා ෆුල්..:cool:තව 2 න් නෙකට වගේ ඉඩ ගන්ඩ පුළුවන්.....අම්මේ මට තියෙන සතුට....:lol:.මට මාර ගටක් ඇවිත් තියෙන්නේ.:lol::lol::cool:.. දැන් යක්ෂ කෙල්ලොන්ගේ සද්දේ නෑ........
අප්පේ මොකද්ද මේ :shocked::shocked: හරුපේ උබල අපේ පන්තියට ආවේ වාසල....
නෑ බන් අපේ සර් ට අද හදිස්සි කරදරයක් ලු.තඩි ටිකකි කිව්වේ:angry::angry::angry: .....සර් කෝල් එකක් දීල කිවලු එන්ඩ වෙන්නේ නෑ කියල.......
ඉතින් :shocked::shocked::shocked:.....යකෝ අපිට ගෙදර යන්
එපා කියලා...උබලගේ පන්තියට ගිහින් ඉන් කිව්වලු........:shocked::shocked::shocked::shocked:
පන්තිය ඉවර උනාම ගෙදර යන්ඩ ලු ...මාර කට්ට බන්.......



අම්මේ මට ආපු හොදම චාන්ස් එක මුන්ව මගේ පන්තියට ඇද්ද ගන්ඩ.......:yes::yes::yes::yes::eek:
දැන් අනිත් කොල්ලොන්ට හෙන උන.....කෙල්ලෝ වාකරේ නේ මගේ පන්තියේ....
මුන්ට දැන් හොදටම උන .....ඒ අර කවද බන් කහ එකෙක් ඇදගෙන ඉන්නේ?
අර අර රතු එක......නෑ :eek:අබන් ඊට දකුණු පැත්තේ ඉනේ එක ......මට කියපන්කො:eek:.............
උන්ට කියන්ඩ තියා මමවත් දන්නේ නෑ...............
මේ අර පොකුටු කොන්ඩේ ඒක කව්ද බන්?:confused:මම කොහොමද දන්නේ ප __ කියලා හිතුවට ..........:lol:

මම දන්නේ නෑ බන් කියලා දැන් 10:growl::growl::growl::growl: පාරක් විතර කිව්වා මුන් ආයේ ආයේ අහනවා එකම දේ ....:frown::frown::frown:. නම මොකද්ද?මගේද යකෝ.....නෑ බන් අරකගේ:no::no:....මම වසලත් එක්ක ඉන්න අනිත් එකට කන්ට කරලා කිව්වා මම දන්නේ නෑ හු __..
කියලා බැරිම තැන.......:growl:
මම බයේ ඉන්නේ මුන්ගෙන් එකෙක් කව්රු හරි මගේ ලස්සන ඇස් දෙකගේ නම අහයි කියලා:baffled::baffled:......මොකද එයාව වැඩිය පෙන්නේ නෑ ඉස්සරහම බෝර්ඩ් ඒක ලග නිසා........ඒක හොදයි .........:lol:

මුන්ට හෙන විසේ, නැගිට, නැගිට බලනවා.....කොහොම හරි ටික වෙලාවක් ඉන්න කොට මුන් හැමෝගෙම වගේ නම් ඇහුවා.....
මම දන්නෑ දන්නෑ කියා කියා හිටිය:no::no::no::no:......මුන්ගේ මල වදයක් වේගන එන්නේ......... විනාඩි 5 ක් විතර යනකොට සර් කාරයා ආවා....
සර් කාරයා ට ෆුල් හැපී .:lol::lol::lol:...මු වෙනද වගේ පන්තිය ඉස්සරහට ගිහින් හිනාවක් දාලා....
ඔව් මට වීරසේකර සර් කෝල් කරා... සර්ට හදිස්සි කරදරයක් උනා කියලා..ඒක නිසා එන්ඩ වෙන්නේ නෑ කියලා ළමයි ටික මගේ පන්තියේ තියාගෙන උගන්නල පන්ති ඇරෙන වෙලාවට ගෙදර යවන්ඩ කිව්වා...:yes::yes::yes:
කව්රු හරි පන්තියේ අඩුද වීර සේකර සර්ගේ පන්තියේ......නෑ නෑ සර් වාසල ඇතුළු පිරිස කිව්වා...
මගේ පන්තියේ ඉන්න යක්ෂ කෙල්ලෝ අද සද්දයක් නෑ.......මොකද දන්නේ නෑ.......
සර් දන් වීරසේකර සර්ට වැඩක් දෙයි වගේ..... මු බොක්කෙන්ම උගන්නවා...හරුප එහෙමත් කියනවා:cool::shocked:..පොඩ්ඩක් වෙලා ගිහාම තමා මීටර් වෙන්නේ:confused::eek:...
සර් වෙනදට වඩා බොක්කෙන් උගන්නනේ වීර සේකර සර්ගෙන්
ළමයි කඩා ගන්ඩ වගේ කියලා මගේ මොලේට අදහසක් ආවා.....සර් වැඩක් දීල යන්ඩ ගියා....වසල මගේ පුටුවට එහා පැත්තේ ඉදගෙන ඉන්නේ.....උ අහනවා මොකද බන් උබ ඔච්චර එහාට මෙහාට වේවි බලන්නේ බෝර්ඩ් ඒක පෙන්නේ නැද්ද?:nerd::nerd::nerd: මම ...........ආ ඔව් බන්,,,,ටිකක් පෙන්නේ නෑ.....
වාසල :මට හොදට පේනවා නේ:eek::eek::eek: බන්,,,,,උබ මට වඩා උස වෙලත් උබට ඇස් පෙන්නේ නැද්ද?
ඔඑ උබ දන්නේ නැද්ද උස ගිහපුහම ඇස් පෙන්නේ නැතුව යනවා...නුදොකින් මූ වගේ ගොනෙක්:eek::growl:...

ඔඔව් යකෝ මට ඇස් දෙක පෙන්නේ නෑ..ඒක නේ මෙච්චර දගලන්නේ..ඇත්තටම පුළුවන් හැම වෙලාවකම මගේ ලස්සන් ඇස්:love::love: දෙක දිහා බලනවා..හැම වෙලේම ඇස්දෙකට:love: වඩා පිටි ඔලුව පස්සේ තමා දකින්නේ:(:(:(.....ඒක දකිනකොට මාරම හැගීමක් එනවා.....:cool::cool::cool:
වාසල මනෝ පාර කෑවා..මේ උබලගේ පන්තියේ මාර කැලි ටිකක් නේ ඉන්නේ බන්.......:P:P:P:P:P
මම : මම කිව්වේ........ උබලට කොහොමද මගේ පන්තිය.....
වෙන කොල්ලෙක්.:පිස්සු හැදෙනවා නිතිල......:P:P:P
මම :මේ උබල ලබන සතියේ ඉදන් මගේ පන්තියට වරෙන්....
කොල්ලෝ ඔක්කම මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා...මම වැරදි දෙයක් කිව්වද?:shocked::shocked::shocked:
වෙන කොල්ලේක් : පිස්සුද බන් වීරසේකර සර්ගේ මුණ බලන්නේ කොහොමද?
මම:මුණ බලන්ඩ බැයි නම් අහවල් ඒක බලපන්:rofl::rofl::rofl::oo::oo:.....හිතින් හිතුව විතරි හොදේ.....
වෙන කොල්ලේක් :හරි බලමුකෝ.............
උන්ට දන් මගේ පන්තියට එනමයි හීත.......
සර් ආයේ ඇවිත් පාඩම කියලා දෙනවා......බොක්කෙන්ම බැහැල උගන්නවා......:cool::yes::yes:
පන්තිය ඇරෙන්ඩ විනාඩි 15 ක් ඇති තව:(:(:(:(.....පුදුම විදිහට වෙලාව යන්නේ...
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
:yes: අනික් කොටසත් දාපන් ඉතින් අද හරි,:sorry: නිවාඩුව ඉන්නව වෙලාවක හරි.. :)
ඔන්න දැම්ම...:lol::lol:

පට්ටයි මචන්.
ඉතුරු කොටස ටික ඔක්කොම කියෙව්වා:):)
නියෙමෙටම ලියල තියෙනවා.ඔක්කොම ලියපන් :yes::yes:;)

ඉස්තුති......



ela ela
rep dennanam bahalu ban
ඉස්තුති......

ෆට්ටයි.....දිගටම ලියමු කොල්ලා....ELAZ.....:lol::lol::lol::lol::lol::lol:
ඉස්තුති......
niyamai macho ikmanatama ithurau tika dapan. m hungry for that....
ඉස්තුති......
BOOkmark kara anith tikath dannoo:yes::yes:
ඉස්තුති......

මේකේ කොටස් හොයා ගන්න අමාරුයි ඕයි...
අඩේ එකටනම් සොරි හොදේ,,,,,කොමෙන්ට් යන නිසා අමාරු වගේ....... :(:(

maksa !


buk marked

ඉස්තුති

Ela Ela Macho, Korama Thama.............

Ikmanata nxt Episode Eka Dapan...........

ඉස්තුති..........:lol::lol::lol::lol::lol::cool::cool::cool::love::love::love::love:

මම යනවා හෙට ඉතුරු ටික.......අනිවා දානවා...පුළුවන් විදිහට ඉක්මනටම දානවා......දැන් 7.38 බන් ගෙදර යන්ඩ එපැයි......කොමෙන් රෙප් වලට ගොඩක් ඉස්තුති..5500 පැනල කියවල මට ඇත්තම සතුටුයි ......
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔන්න දැම්ම...:lol::lol:
මම යනවා හෙට ඉතුරු ටික.......අනිවා දානවා...පුළුවන් විදිහට ඉක්මනටම දානවා......දැන් 7.38 බන් ගෙදර යන්ඩ එපැයි......කොමෙන් රෙප් වලට ගොඩක් ඉස්තුති..5500 පැනල කියවල මට ඇත්තම සතුටුයි ......

11.gif
එළzzz... :yes: :cool:
 

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
නියම කතාව මචන් පැය බාගයක් විතර ගියා මේ ටික කියවන්න. ඉතිරි කොටසුත් දාන්න REP ++
11.gif
11.gif
11.gif
:nerd::nerd:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
tawa monawa hawas wennada ban...:) ikmanata dapanko .... :yes::yes::yes:

:yes: ඔව් බං, :( මඟුල.. :sorry: අගේ කරන්නෙ නැතුව දාකො ඉතින්.. :eek: දැන් මීට වඩා හවස් නෙවෙයි රෑ තමයි වෙන්නෙ. :no: දාකො යකෝ කතාවෙ ඉතිරි ටිකත්.... :( :(