Job offer in Dialog Telecom

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    රිස්ක් එක වැඩී. පෙර කල පව් වලට අකුණක්වත් ගැහුවොත් කරුකුට්ටන් වෙනවා. පවුලට වන්දි දෙනවද? මැරුනොත්.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රිස්ක් එක වැඩී. පෙර කල පව් වලට අකුණක්වත් ගැහුවොත් කරුකුට්ටන් වෙනවා. පවුලට වන්දි දෙනවද? මැරුනොත්.:lol::lol::lol::lol::lol::lol::lol:

    පවුලට වන්දි දෙන්නේ නැහැ, හැබැයි පවුලට Dialog එකට වන්දි ගෙවන්න වෙනවා, මොකද උබගේ පව් වලටනේ කුළුනට අකුණු වැදුනොත් වදින්නේ ;););););)
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පවුලට වන්දි දෙන්නේ නැහැ, හැබැයි පවුලට Dialog එකට වන්දි ගෙවන්න වෙනවා, මොකද උබගේ පව් වලටනේ කුළුනට අකුණු වැදුනොත් වදින්නේ ;););););)
    :shocked::shocked::shocked::shocked::lol:එහෙම බැලුවොත් මෙලහට ඩයලොග් එක අකුණු ට්‍රාන්ස්ෆරින් මැසිමක් වෙලා.:lol::lol::lol:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020468.gif