Court order ekak awoth denawa Dialog eken Details .....![]()
But, mage Dialog ekata awa adala naa...... Defense ministry eken order eka awoth thamaa......![]()
![]()
Athule Kawuru Hari Innawanm Ganna Puluwan Samaharawita
ehema eka ekata details denne nam na
but policeyata wage nam ganna puluwan athi![]()
එහෙම ගන්න බැහැ බං..උසාවි නියෝගයක් තිබ්බොත් පුළුවන්


hamogema adahas walin kiyawenne ganna amaruii kiyala neda..![]()
Amarui.... But, bari kamakuth nathi wennath baa..... 
SIM එක යාලුවාගේ නමට තියෙනවා නම් පොරට ඩීටේල්ස් ගන්න බැහැ,
හැබැයි මිනිහා ඩයලොග් එකේ වැඩ කරන හරි , ඩයලොග් එකේ කන්ටැක්ස් තියෙන ඩයල් එකක් නම් සොරි තමා

ow machan mata hithenne tikak contac thiyenawa uta .. eka ne wade
machan ubai mamai call karanakota thawa kenk (oyage yaluwa kiyala hithamu)
Conference dala api denna kiyana eka ahanna puluwanda?
එහෙම දෙයක් නම් , dialog එකේ වැඩ කරන එකෙට්ට වුනත් කරන්න ගොඩක් අමරුය සහෝ...මම හිතන විදිහට , එකට තින ඉඩකඩ් 1% අඩුය සහෝ.....
