Chrome_සමග_වරුවක්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Chrome සමග වරුවක්…
    images


    මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ? හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
    තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.
    chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.
    හරි, ඉස්සෙල්ලා බලමු කොහොමද කියලා Stable Chrome 1.X වල ඉදන් developer channel එකට update එක මාරු කරන්නේ කියලා. මේ සදහා Google අය විසින්

    Channel Changer
    කියලා tool එකක හදලල තියනවා. (වැඩි විස්තර මෙතනින්)

    chrome-channel-chnager.jpg


    Dev චැනලය තෝරාගෙන Update click කරන්න, දැන් Chrome close අරලා, නැවත Open කර, Settings -> About Google Chrome වෙත යන්න, එවිට අප්ඩේට් එකක පෙන්වයි, update කරන්න. your done
    ටැබ් එකක් හිර උනොත් මොකද කරනෙ ? මුලු chrome ම වහනවා ද ? නැත්නම් අර Firefox වගේ ඔකොම crash වෙනවාද ? අපෝ නෑ, windows task manage වගේ chrome වල්ත් එනවා task manger එකක්

    chrome-task-manager.jpg


    මරු නේද, අල උනේ මොකද කියල බැලුවා එක end process කරා, මේක තමයි Firefox හා Chrome වල තියන ලොකුම වෙනස, Chrome හැම එකක් සදහාම වෙන process එකක දුවනවා, මොකක් හරි උනොත් ඒ process එක විතරයි kill කරන්න ඕනේ, Firefox වල්දී මේක් බෑ, ඔකොම අල තමයි මොකද Firefox වල මේ design fault එක තියනවා, single process නිසා.
    Shift + Esc අගහන්න Chrome වල Task manager එක ගන්න.
    දන්නවා Google Chrome හි Tab, Dynamic tabs කියලා, ඒ කියනේ, ටැබ් ඇදාල එලියට ගන්න, තියන පිලිවෙල වෙනස් කරන්න, වෙන වින්ඩෝ එකක තියන ඒවා තව වින්ඩෝ එකක්ට දාන්න වගේ දේවල් ද පුලුවන්.


    මෙන්න තව මරු වැඩක්, Application Shortcut, මේ කියන්නේ පුලුවන් අපිට gmail වගේ එකක් windows application එකක් වගේ run කරන්න හරිම ලේසියි, gmail වෙත ගොස් ලොග් වෙන්න, දැන්

    app-short-cut-1.jpg


    New කියන Menu එකට ගොස් Create application shortcuts.. කියන එක click කරන්න

    app-short-cut-2.jpg


    shortcut එක හැදෙන්න ඕනේ තැන තෝරලා, OK කරන්න. දැන් තියෙන්නේ මීට පසේ gmail වෙත් යන්න ඔනේ වෙලාවට desktop එකේ Shortcut එක click කරන්න විතරයි. එවිය එක නිකන් windows application එකක් වගේ start වෙනවා.

    app-window-300x222.jpg



    මෙන්න කොල්ලනේ නියම එක, කාටවත් පේන්නේ නැටිවෙන්න, history save නොවෙන්න web site එකකට යන්න ඕනේද ? හරිම ලේසියි.

    incognito-window.jpg


    සෙටින්ග් වලට ගිය, New incognito window (Ctrl+Shit+N) දැන් අලුත් වින්ඩෝ එකක් එයි.

    incognito-window2-300x224.jpg


    මේකේ cookies, history, taking කිසිම දෙයක් save වෙනේ නෑ, ඉතින් බය නැතුව යන්න පුලුවන්, මොකද පසුවෙ වෙන කෙනකුට ඔයාගේ chrome history, හරි computer tmp වල හරි, මේක හොයාගන්න බෑ.
    අනිත් මරු එක තමයි about:memory කියන එක, මේක address bar එකේ අතුලත් කරහම, chrome memory usage එක පෙන්නනවා, chrome විතරක් නෙවෙයි, ඒ වෙලාවේ ඇරලා තියන අනිත් browsers වල ඒවද පෙන්නනවා.

    aboutmemory.jpg



    තව ඕනේද ? හික්… තව තියනවා… අලුතෙන් chrome දාපුවහම්, මොකද වෙන්නේ Firefox එකේ History, Bookmark, saved password අපෝ හරිම ලේසියෙන් import කරන්න පුලුවන්, Firefox විතරක් නොවෙයි, IE වල ඒවත්.

    import-1.jpg


    Settings -> Import bookmarks & settings…

    import-2.jpg


    ඕනේ එක select කරා import කිව්වා, හරිම ලේසියි.
    තව මරු එකක් තමයි one click bookmarking,

    one-click-bookmark.jpg


    URL එකට කලින් තියන Star එක ක්ලික් කරන්න

    Rep+++ දෙන්න අමතක කරන්න එපා..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ මන්ද මචන් මම ගාවත් chrome තියනවා තාම යූස් කලෙ නෑ:confused:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල පොස්ට් එකෙක් ලොක්කා... මං නම් ක්‍රෝම් ආපු දවසේ ඉඳල යුස්‌ කරනවා.. ගිනි හිවලා කැලේ..

    රෙපය දෙන්න බැරිලු..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Chrome eka FB ekata poddak case :( chrome eken FB log wunama hitapu gaman stuck wemawa :P