කුලුදුල් පෙම

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඔන්න 9 වෙනි කොටස දැම්ම.....:love::love::love:
සර් ආයේ ඇවිත් පාඩම කියලා දෙනවා......බොක්කෙන්ම බැහැල උගන්නවා......:cool::yes::yes:
පන්තිය ඇරෙන්ඩ විනාඩි 15 ක් ඇති තව:(:(:(:(.....පුදුම විදිහට වෙලාව යන්නේ........


වෙලාව යනවා පිස්සු හැදෙනවා...:(:(:(
සර් දැන් පන්තිය අරින්ඩ ලෑස්ති මට මාර දුකයි...:(:(මොකද අද සෙනග නිසා හරිය දැක්කෙත් නෑ....:(
කොමෙන් කොහොම හරි පන්තිය අරුණ කියමුකෝ.........
දැන් කොල්ලෝ ඉස්සලම එලියට ආවා:yes:.....දැන් වාසලට එහෙම ගෙදර යන්ද හදිස්සිය.........:frown::frown::frown:මම ඉතින් මගේ අස්දෙකගේ මුණ බලා ගන්ඩ ඕනේ නිසා ...
මම හිමින් යනවා...

අපේ ඉස්කෝලේ හිටපු අනිත් කොල්ලෝ දෙන්නටත් ගෙදර යන්ඩ හදිස්සිය.........
දන්නවා නේ කොල්ල දැම්ම ටෝකක්:shocked::yes:;)..කලස් එකේ ඉදන් හෝල්ට් එකට පයින් යන ගමන්..මේ මචන් හැමදාම ක්ලාස් එක අරුණ ගමන් ගෙදර යන්ඩ බෑ බන්,,,:no::no::no:
බලපන් උබල පෙන්නපු කහ කල්ල හිටන් හෝල්ට් එකට එනවා හිටපන් ..........ඔක්කම කෙල්ලෝ නැතත් ඕකෙන් බාගයක්ම එන්නේ හෝල්ට් එකට:yes::yes::yes::yes:....අප්පේ කියපු බොරුව:shocked::shocked::shocked: ..........එයි බලන් හිටපල්ලා ලබ්බක් කියල හිතින් හිතුව. මට හිතින් හිතන දේ කටින් කියන්ඩ බෑ..මොකද කිව්වොත් එක අහන එවුන්ට අප්ප්‍රසන්න ගතියක් දැනෙනවා කියල අපේ අම්ම කිව්වා එක දවසක්....උබ හිතන් හිතන් දේ හිතේම තියාගනින්..මගෙන් කුණු හරප අහන්නේ නැතුව කියල....


මම දන්නේ මගේ ලස්සන අස් දෙක එනවා කියල විතරයි .....
මුන්ට දැන් හෙන උන කව්ද බන් එන්නේ..කහ ඇදල හිටපු එකත් එනවද?අර කොන්ඩේ පොකුටු එක........එක එකාට එක එක චෝයිස් නේ....පව් අප්පා මන් දන්නවා දැන් මුන් මගෙත් එක්කම බස් එක යනවා කියල..කොල්ලෝ ඉස්සලම ගිහින් හෝල්ට් එකේ බැංකු කැල්ලේ ඉගෙන් ඉන්නවා....
අප්පේ මගේ ඇස්දෙක එනවා.:shocked::shocked::shocked::shocked::lol::lol:..මට ඉබේටම නැගිට්ටුනා.......අපෙත් එක්ක හිටපු තව කොල්ලේ පුදුමෙන් වගේ මගේ දිහා බලනවා..:shocked::shocked::shocked:මොකද මම නේ පොරකාලා ඉ
ගත්තේ.....උට ටොපිය දීල...උටත් මොකද උ පැනපු ගමන් ඉ ගත්ත...
මගේ ලස්සන අස් දෙක එනවා වෙනද වගේ පාර
අයිනෙන්ම;) ...මන් ආසයි පාරේ ඓනෙන් එන කෙල්ලොන්ට;) .......එයාගේ යාළුවා වෙනද වගේ එනවා ...අපේ වයසේ අයට වඩා කොට කෙල්ලෙක්..මට එයාව නම් දැකල පුරුදුයි ටිකක්......
කොහොම උනත් කොල්ලෝ ටික
මග බලාගෙන ඉන්නවා උන්ගේ චොයිස් එනකන්....උන් මට කෝ බන් අරක නෑ නේ කියල....මම කිව්වා හිටපන් එයි ..කියල..
හැමදාම වගේ කිව්වට ගිය සතියේ වගේ ........ මට එහා තිබුන හෝල්ට් එකේ ලස්සන අස් දෙක ඉන්නවා.:yes::lol:..ඉදල හිටලා අපි ඉන්න පැත්ත බලනවා....ලස්සන මල් මල් ගව්මක්:lol::lol::love:...මම හිතුව හරි.......
කොල්ල හෝල්ට් එකේ කණු බදාගෙන :love::love::love:ඒ පැත්ත බලනවා.....කොහොම හරි වසලයි අනිත් කොල්
ඉතුරු වෙන කොල්ලෝ ඔක්කම ගීයා මට බැන බැන:growl::growl::growl::angry::angry::angry: ....
වාසල යන බස් එකේ මටත් එල්ලිලා යන්ඩ පුලුවන්
,,,අනිත් එකත් යන්නේ එකම බස් එකේ ......එක නිසා අපි
3 දෙනාටම එකම බස් එකේ යන්ඩ පුළුවන් නිසා මම උන්ව තියා ගත්ත.....
එක වෙලාවකට හිතෙනවා ලස්සන අස් දෙක මට වඩා උසයි වගේ කියල........නෑ :no::no::no: නෑ මම උසයි:yes::yes::yes:...

ඔහොම ඉන්නකොට වාසලගේ පැත්තට යන බස් එකක් ආවා.....මු යන්ඩ ලෑස්ති.......මම ඉතින් බොරු කියා කියා තියාගෙන හිටිය දැන් විනාඩි 20 විතර හිටිය:yes::yes: මෙන්න බොලේ කොට රෝස බස් එක එනවා ඇද වෙලා ...මුන්ට පොල්සියෙන් ලියන්නේ නැද්ද මන්දා....මට මාර දුකි..මොකද ලස්සන ඇස්දෙක යනවා නේ......අනේ නැග්ග බස් එකාට මුණ දෙල් කරගෙන මමත් බලගෙන ඉන්නවා..ගිය සතියේ වගේ මම ඉන්න පත්තට හැරිලා අන්තිම පේලියේ ඉඩ ගත්ත යාලුවත් එක්කම.......අද නම් බැලුවේ නෑ........මුන්ගේ ගනකම් කියල හිතගෙන............:(:(:(:(
අපි 3 දෙනාම ඊලග බස් එකේ ආවා......මම වාසලට කිව්වා උබල දෙන්න වරෙන් මගේ පන්තියට කියල.......
උන් දෙන්න කල්පනා කරල කියන්නම් කිව්වා..........මමත් හෝල්ට් එකේ බැස්ස..මම ඉතින් වෙනද වගේ මනෝ පාරක් ගහගෙන ගෙදර යනවා.....ටික දුරක් යනකොට මට මොනවා හරි අමතක් උන වගේ:confused::confused::confused::yes::yes: දැනුන.....අම්මේ අයිස් එකක් :rolleyes::Pකන්ඩ...... කඩේ පහු කරගෙන ඇවිත් ගොඩක් දුර,,,,අපහු යන්ඩ කම්මැලි කම නිසා මම ගෙදරම ගියා....:(:(වෙනද වගේ කාල නාල
කරලා නිදා ගෙන ඇහැරියේ ඉරිදා උදේ.....මාර නින්දක් නේ 9 10 11 12 පන්ති වල ඉන්නකොට යන්නේ.......ඔන්න දහම් පාසල් යන්ඩ ලෑස්ති වෙන්ඩ උදෙන්ම ඇහැරවන්කොට.....:confused::confused::eek:


 
  • Like
Reactions: idhasitha

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඉක්මනට දාපන්කෝ බන් අර මොකක්ද එක අවුස්සන්නේ නැතුව......

ela ela digatama liyapan mchn
:D

mama bookmark 1kuth dagena ube kathawa kiyawanne

යකා;10176187 said:
නියම කතාව මචන් පැය බාගයක් විතර ගියා මේ ටික කියවන්න. ඉතිරි කොටසුත් දාන්න REP ++
11.gif
11.gif
11.gif
:nerd::nerd:

Ela ela. Patta kathawa Rep++

ela kiri kolla

tawa monawa hawas wennada ban...:) ikmanata dapanko .... :yes::yes::yes:

:yes: ඔව් බං, :( මඟුල.. :sorry: අගේ කරන්නෙ නැතුව දාකො ඉතින්.. :eek: දැන් මීට වඩා හවස් නෙවෙයි රෑ තමයි වෙන්නෙ. :no: දාකො යකෝ කතාවෙ ඉතිරි ටිකත්.... :( :(

ඔන්න දැම්ම......:lol::lol: ටිකයි බන් දැම්මේ වැඩ වැඩි.......:(දානවා නම් එලටම දාන්ඩ ඕනේ:yes::yes:...මොකද නැත්තන් මගේ හිතට හරි නෑ:no::no:......කමක් නෑ..උබල බලගෙන ඉන්න නිසා දැම්ම....මම ඉතුරු ටික දානවා හෙන ගොඩක් ලියල..බය වෙන්ඩ එපා..... රෙප් නම් 100 වඩා ලැබිල තියෙනවා මේකට ...කියන්ඩ සතුටයි :lol::lol::lol::lol:
....
රෙප් දුඋන්න හැමෝටම ඉස්තුතියි :yes::yes::yes:..පුළුවන් හැමෝටම වගේ මමත් රෙප් දුන්න:yes::yes:...දෙන්ඩ බැරි උන ය තරහ වෙන්ඩ එපා.:(:(..කොමෙන්ට් වලටත් ගොඩක් ඉතුතියි :lol::lol:...වැරදි එහෙම තියෙනවා නම් කියපල්ලා.....:lol::lol::lol::dull:
 
Last edited:
  • Like
Reactions: zome

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ඔන්න දැම්ම......:lol::lol: ටිකයි බන් දැම්මේ වැඩ වැඩි.......:(දානවා නම් එලටම දාන්ඩ ඕනේ:yes::yes:...මොකද නැත්තන් මගේ හිතට හරි නෑ:no::no:......කමක් නෑ..උබල බලගෙන ඉන්න නිසා දැම්ම....මම ඉතුරු ටික දානවා හෙන ගොඩක් ලියල..බය වෙන්ඩ එපා..... රෙප් නම් 100 වඩා ලැබිල තියෙනවා මේකට ...කියන්ඩ සතුටයි :lol::lol::lol::lol:
    ....
    රෙප් දුඋන්න හැමෝටම ඉස්තුතියි :yes::yes::yes:..පුළුවන් හැමෝටම වගේ මමත් රෙප් දුන්න:yes::yes:...දෙන්ඩ බැරි උන ය තරහ වෙන්ඩ එපා.:(:(..කොමෙන්ට් වලටත් ගොඩක් ඉතුතියි :lol::lol:...වැරදි එහෙම තියෙනවා නම් කියපල්ලා.....:lol::lol::lol::dull:

    උබගේ ලව් ස්ටෝරියත් දැන් හරියට අර පට්ට සිරා ටෙලි නාට්‍යක් වගේ :yes::yes::yes: කොටසින් කොටස දෙනකොට කුතුහලය ඇවිස්සිලා ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නේ එලකිරියෙ ප්‍රේක්ෂකයො ටික:lol::lol:... සිරා දිගටම ලියමු.... :yes::yes::yes:
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    haha එල එල 10 වෙනි එපිසෝඩ් එක release කරනකන් මම බලන් ඉන්නෝ :D කලබල නොවී ලස්සනට ලියල දාපන් ;) :P :lol:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    11.gif
    11.gif
    11.gif
    V WANT MORE:yes::yes:
    danawa danawoo....

    උබගේ ලව් ස්ටෝරියත් දැන් හරියට අර පට්ට සිරා ටෙලි නාට්‍යක් වගේ :yes::yes::yes: කොටසින් කොටස දෙනකොට කුතුහලය ඇවිස්සිලා ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නේ එලකිරියෙ ප්‍රේක්ෂකයො ටික:lol::lol:... සිරා දිගටම ලියමු.... :yes::yes::yes:

    අප්පේ කට්ටියටම ගොඩක් ඉස්තුති.... :lol::lol::lol:

    නරි පෑටිය;10179190 said:
    ane manda
    ane manda:eek::eek:

    fate fatta...ado loweth na...
    thnxxx:yes::yes::yes:

    එල එල....ටිකක් දිගට ලියල දාන්නකෝ.........
    අනිවා දානවා :lol::lol::lol::yes::yes:
    machan api drama ekak karamuda? boda meedum wage? :P ela kiri ah!!!!!!!!!!!!!!!
    mama liyala iwara unama gahapn.........:yes::lol:


    thanxxx:lol::lol:
    ela macho ithuru tikath ikmanatama dapan harida.....
    aniwa danawa......

    haha එල එල 10 වෙනි එපිසෝඩ් එක release කරනකන් මම බලන් ඉන්නෝ :D කලබල නොවී ලස්සනට ලියල දාපන් ;) :P :lol:

    ඔව් බන් දන එක ලස්සනට දාන්ඩ.....:yes::yes: ඕනේ නැත්තන් මට හිතට හරි නෑ....:no::no:අන්තිමට උබල බනි මොකද්ද යකෝ මේ හරුපේ කියල....
    දැම්මේ නැත්තන් මරනවා කියනවා නේ බන්:sorry::sorry::sorry::sorry:...මුන් මව මැරුවොත් එහෙම...
    :shocked:
    Maxxa
    +rep

    thnxxx:lol::lol::lol:

    ado maxxa kathaawa..api balan inne... ikmatata daapan machooo rep++
    thnx danawa ikmanatama...:lol::lol::lol:

    ela kathawa ban, matath hithenawa adare karanna patan ganna :yes::yes::yes::yes::yes::yes::yes:
    ආදරේ පටන් ගන්න ලේසි..... පවත්වාගෙන යන එක තරම් අමාරු වැඩක් නෑ බන්.;)
    ලස්සනයි බන් ආදරේ.......හැම දේම දරාගන්න් පුලුවන්නන්ම් විතරක් ආදරේ කරපන්..
    :lol::lol::lol:

    Ithuru tika danne kawadada
    REP 5+ Machooo
    aniwa danwa....:lol::lol::lol:

    koooooooooooooooooooooooooooooooooo................................?
    monawada ban kooooooooooo.....:lol::lol::lol:

    daapan nathnam maranawa.....
    අඩේ මරපන් ඔක්කම කතාව ලිව්වට පස්සේ...නැත්තන් කතව ඉතුරු ටික දාගන්ඩ බෑ....:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :lol::lol::lol::lol:;)