admin වරුන්ගේ අවධානය පිණිසයි!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    admin වරුන්ගේ අවධානය පිණිසයි!

    යාලු ල,

    ඇත්ත කතා කරන්න, ඇත්ත දැනගන්න, ඇත්ත පිළිගන්න, බයවෙන්න ඕනේ නැති එකේ, පුලුවන්ද අනික් වගකිවයුත්තොත් එක්කත් කතාකරලා, 'මම' ඉන්නේ කොහෙද? thread එක කාගේත් වැඩි අවධානයට යොමුවෙන්න හදල දාන්න, sticky එකක් කරන්න??

    මම කලිනුත් එකක් sticky කරවගන්න ඇහුව... කවුරුත් respond කලේ නෑ! නැත්නම් ඒ thread එකම continue කරන්න තිබුන. දැන් ඒකෙන් වැඩක් නෑ. ඒත් මේක ඊටත්වඩා පිළිවෙලයි, පැහැදිලියි.

    පුලුවන්ද මේක කාගේත් වැඩි අවධානයට යොමුවෙන්න හදල දාන්න??
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක religious section එකේ දානවානම් හොඳයි. talk section එකට දැනටම ගොඩක් sticky threads තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැකිනම් එහෙම කරන්න කියලා PM එකක් දාන්න.
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඒක religious section එකේ දානවානම් හොඳයි. talk section එකට දැනටම ගොඩක් sticky threads තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැකිනම් එහෙම කරන්න කියලා PM එකක් දාන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    යාලු ල,

    ඇත්ත කතා කරන්න, ඇත්ත දැනගන්න, ඇත්ත පිළිගන්න, බයවෙන්න ඕනේ නැති එකේ, පුලුවන්ද අනික් වගකිවයුත්තොත් එක්කත් කතාකරලා, 'මම' ඉන්නේ කොහෙද? thread එක කාගේත් වැඩි අවධානයට යොමුවෙන්න හදල දාන්න, sticky එකක් කරන්න??

    මම කලිනුත් එකක් sticky කරවගන්න ඇහුව... කවුරුත් respond කලේ නෑ! නැත්නම් ඒ thread එකම continue කරන්න තිබුන. දැන් ඒකෙන් වැඩක් නෑ. ඒත් මේක ඊටත්වඩා පිළිවෙලයි, පැහැදිලියි.

    පුලුවන්ද මේක කාගේත් වැඩි අවධානයට යොමුවෙන්න හදල දාන්න??

    ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්‍රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
    එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.
     
    • Like
    Reactions: pissupoosa jr.

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්‍රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
    එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.
    ඉතිං ඉල්ලන්න. කවුරුත් කිව්වෙ නෑනෙ ඉල්ලන්න එපා කියලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්‍රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
    එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.
    ඉල්ලන්න යාලුවා,අපි කිව්වෙ නැනෙ ඔයාට ඉල්ලන්න එපා කියලා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්‍රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
    එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.

    හෝව්! හෝව්!!
    මේ... මම කරන්නේ ආගමික ඒවා වත්, ජාතික ඒවා වත් නෙවෙයි!!!
    පොදුවේ බුද්ධිමත් මිනිස්සුන්ට,
    යන්තම් වත් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සුන්ට, අදාළ කතන්දර විතරයි!!!

    මේක religeous thread එකක් නෙවෙයි!!!
    ඒකයි කාටත් පොදු talks section එකේ කරන්නේ...

    ඔයාලගේ ආගම publish කරන්න උවමනාවක් නෑ...
    ඒක මිනිස්සුන්ට, 'ආ... ඇත්ත නේද?' කියල තේරෙණ එකක් උනා නම්, ඉබේටම publish වේවි!!
    එහෙම නැති ඒවා කොච්චර publish කලත් වැඩක් නෑ... 'බොරුවක් නේද?' කියල තේරිච්ච ගමන්, බුද්ධිමත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා!!!

    හැබැයි මෙහෙම දෙයක් තියනවා...
    දැන් මේකේ මම දාන කරුණු ටික, මොලේ තියන උදවිය තේරුම් ගත්තොත්,
    අදහන ආගම මොකක් උනත් අවුලක් වෙන්නෙත් නෑ!!! ජාතිය මොකක් උනත් ඒත් අවුලක් වෙන්නෙත් නෑ!!!

    මොකද මේ ඇවිල්ල ලෝක ධර්මතාවයක්!!!
    පණ තියනකම් හිතෙන හිතෙන ඒවා කලාට, තම තමන්ට කැමති ආගමක් අදහගෙන හිටියට,
    පණ යනකොටම මේ ලෝක ධර්මතාවය active වෙනවා!!!

    ඉතින් ජීවත්වෙනකම් පිස්සු කෙල කෙල හිටියට (ජාති/ආගම්/භාෂා කතා සියල්ල ඇතුළුව!)
    මේ පරම සත්‍ය ගැන යන්තම් වත් දැනගෙන තිබුනොත්, හැමදෙනාටම යහපතක් වේවි!!!

    ප්‍රධානම දේ, මේ පරම සත්‍ය ලෝකයෙන් එහෙම්පිටින්ම වැළලී ගියාම, ආයේ බුදුකෙනෙක් පහලවෙලාම හොයාගෙන කියල දෙනකම් සේරමලා අනාතයි!!! ඉතින්, දැන් මේ ඒ පරම සත්‍ය අහන්න, කියවන්න, දැනගන්න පුළුවන් වෙලේ, හැමෝටම යන්තම් වත් අවබෝධයක් ලබාගන්න උපකාර කිරීමයි මගේ වෑයම!!!

    මම, මල් පූජා කරන, පෙරහැරේ යන, භක්තිගීත කියන සාම්ප්‍රදායික බෞද්ධයෙක් නෙවෙයි!!! ඒ හන්ද මට ආගම් කතා කොහොමටවත් අදාළ නෑ...
    මමත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දා සසර දුකින් එතෙර වුන, උන්වහන්සේගේම තවත් එක් ශ්‍රාවක දරුවෙක් විතරයි!!!
    ශ්‍රී සද්ධර්මය 'බුද්ධිමත් මිනිසුන්ට' මිසක්, ඒකට copy rights මොකවත් නෑ...

    bump කල අය‍ට ස්තුතියි... හැබැයි කොච්චර කිව්වත් admins ලා මම කියපු දේ කරාවිද දන්නේ නම් නෑ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෝ මේ admins ල? නිදිද??
    එහෙම අය ඉන්නවද, මේවා බලනවද කියල කියල දැනගන්නත් එක්ක අඩුම ගනනේ
    බෑ කියලවත් දාන්න...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ admins ල? නිදිද??
    එහෙම අය ඉන්නවද, මේවා බලනවද කියල කියල දැනගන්නත් එක්ක අඩුම ගනනේ
    බෑ කියලවත් දාන්න...:yes:
    GTRZට හරි tintin123 ට හරි PM එකක් දාන්න. නිකං ත්‍රෙඩ් දැම්මට උන් දන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10197205 said:
    කෝ බන් මම මේකෙ දාපු කමෙන්ට් එකට මොකක් වුනාද ඒක නෑ නේ ??????
    :shocked::shocked::shocked::shocked::shocked:

    ME TOO....ME TOO.................!!!!!!!!!:shocked::shocked::shocked: Eka ayin karala wage.........!!!!!:shocked::shocked::shocked:
    Mama Ei paniwudaya nokiya innam.....!!!!!!:(:(:(:(:(:(
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උපුල් කුමාර;10197693 said:
    සසර දුකින් එතෙර වුනාලු එතකොට ඔබ පසේ බුදු/මහ රහත් කෙනෙක් ද?:shocked::shocked::shocked:

    :lol::lol::lol::lol::lol:
    මේ රහතන් වහන්සෙ කෙනෙක් ද කියන්න නම් මම දන්නෙ නැහැ, ඒත්...
    ඇයි දැන් රහතන් වහන්සේලා නැද්ද?
    දැන් රහත් වෙන්න බැරි නම් දැන් බුදු දහම යල් පැනල ද?
    බුද්ධාගම් කාරයන්ව හිතන්න පුරුදු කරල තියන විදිය :sorry: