මුලින් ම කියන්න ඔන මේ ත්‍රේඩ් එක දාන්නේ දැන් සයිට් එකේ තියන මේ ත්‍රේඩ් එක දැකපු නිසයි
http://www.elakiri.com/forum/showthread.php?t=1131805
හරි ඒ ත්‍රේඩ් එක ගැන නෙමෙයි මෙන්න මේක දැන් කියවමුකෝ....
බලල තියෙනවද මේ සිංදුව? විඩියෝව මේකෙ අන්තිම හරියෙ යන දර්ශනයක් නිසාත්, මේ ලඟදි දැකපු එකක මාතෘකාවක් (ඔබේ බිරිඳගේ , පෙම්වතියගේ ෆොටෝ ගන්න එපා ඒවා නවතින්නේ මෙතන වගේ අදහසක් තියෙන්නෙ) නිසාත් නිකන් මේ ලියන්න හිතුනේ.
සිංදුවේ අන්තිම හරියේ යාලුවො එකතු වෙලා වීඩියෝ එකක් බලනවා තමන්ගේ පෙම්වතියගේ දර්ශන අඩංගු මේකෙනම් තියෙන්නේ එච්චර අසභ්‍ය එකක් නෙමෙයි ඒත් ඕක ඇත්තටම වෙන්නේ ඒක. ආදරේ නොකලට කමක් නැහැ ඒත් මුලු ජීවිතේම විනාස කරන එකනම් අපරාධයක්.
ගෑනු ලමයෙක් මෙහෙම දෙයක් කරන්නේ කොච්චර විස්වාස කරලද, මිනිස්සු එහෙම කරවන්න කියන කතා ටික ඇහුවම හිතෙනවා කෙල්ලො මෙච්චර මෝඩද කියලත්. ෆෝන් එකක තියෙන එකක් නම් ෆෝන් එක නැති උනාම, පරිගනකයක එකක් නම් ඒක හදන්න දුන්නම මේවා එලියට යන්වා සමහරු ඕනේ කමෙන්ම එලියට දාන්වා.
මටනම් තාම සැබෑ ජීවිතේදි මෙහෙම උන කෙනෙක් හම්බ වෙලා නැහැ ඒත් දන්න කියන දෙතුන් දෙනෙකුට වෙලා තියෙනවා. ඊට පස්සෙ කෙල්ලෙක් කොහොමද සමාජයට මුහුන දෙන්නේ. මොකද ඉතින් ඊට පස්සෙ දකින් දකින් කොල්ල හිතන්නේ හරි මෙයා බඩුව අපිටත් චාන්ස් එකක් තියෙයි කියලානේ. මෙහෙම හිටිය හැමෝම වල්ද? මන් නම් හිතන්නේ එක්කෙනෙක් වත් වල් අය නෙමෙයි ගොඩක් සිදුවීම් අතිශය විශ්වාසය මත සිදු උන ඒවා.
ලඟදි රජයෙන් ගත්ත පියවරක් නිසා යම්තාක දුරට මේවා ප්‍රචාරය වෙන එක අඩුවෙලා තියෙනවා. ඒත් නවතී කියලා හිතන්න බැහැ.
ඕන් ඉතින් කියන්න එපා මන් මහ ජරා යකෙක් ඕවා බලනවා කියලා. ඔව් මන් බලනවා මට 18 පැනල නේ ඉතින් මන් බැලුවම මොකෝ වෙන්නේ. අනික කවුරු හරි කොල්ලෙක් කියන්වනම් මට ඉන්ටනෙට් තියෙන්වා මන් නම් කවදාවත් ඕකක් බලලා නැහැ කියලා අන්න එයා භයානකයි මට වඩා.
මන් මේ උඔලට කියන්නේ මොනා කලත් කමක් නැහැ හැඩරුව හිතේ තියාගන්න මොකො මුද්‍රිත පිටපත් වගේ නෙමෙයි ඉලෙක්ට්‍රොනික පිටපතක් කියන්නේ ආයි ඉතින් ඉවරයි තමා.
ගෑනු දැරිවියන්ට කියන්නේ අනේ ඉර හඳ නෙමෙයි ලෝකෙම දෙනවා කිව්වත් ෆොටෝ ගහන්නවත් වීඩියෝ කරන්නවත් නම් ඉඩ දෙන්න එපා. මිනිස්සු වෙනස් වෙන්නේ කොයි වෙලේද කියලා කවුරුත් දන්නේ නැහැ.
මේ සයිට් එකෙත් කෙල්ලෝ ඉන්නවනේ ඉතින් ඒ අයටත් එක්කයි දැම්මේ...අනික තමයි මම අර මේතන දාපු සිංදුවට නම් කැමතියි..කෙල්ලෙක්ට කියන්න පුලුවන්නේ මොකක් හරි සින් එකක් උනොත්
මේක මගේ යාලුවෙක් නෙට් එකට දාපු එකක්...එයා කොහෙන් හරි ගත්තද නම් දන්නේ නෑ...මොනවා උනත් වැදගත් දෙයක් නිසා දැම්මා ඔන්න...