ඔව්, ඉතින් හුගාක් අයට අපේ සාහිත්‍ය වචන
අල්ලන්නේ නෑ නේ..


..man dakinawa oyage hama comment1k wagema ehemay...


) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..
කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි
මොනා කර්න්නද පැන්නා...
එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසමdead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..
කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි
මොනා කර්න්නද පැන්නා...
එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසම

aththada?? ow ithin man kiwata me hamathanama nannath bariwa athi..

na ehema1k newe..mata tikak amuthuy wage..1y..samanayen hugak aya ehema katha karan nane.....man dakinawa oyage hama comment1k wagema ehemay...
![]()
අනික මගේ මේ ගිණුම කවුරු හරි හැක් කරලා තිබ්බා නම්..
ඒ විදියට කවුරුත් කරන්නේ නැති හින්දායි.
මම කරන්නේ..අනික මගේ මේ ගිණුම කවුරු හරි හැක් කරලා තිබ්බා නම්..
ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙයි නේ..
මේ අහවල් එක්කනා නෙවෙයි කියලා තේරුම් ගන්න...![]()




ඔව්, ඉතින් හුගාක් අයට අපේ සාහිත්‍ය වචන
අල්ලන්නේ නෑ නේ..

oya post karana widiha hodhai..unique
oya widihata digatama post karanna 
ow 1 aththa...eth aththama kiyanawanam e widiha tikak amuthu wadiy wage.1y.![]()
don't worry..oya post karana widiha hodhai..unique
oya widihata digatama post karanna
![]()


eka aththa....dead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..
කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි
මොනා කර්න්නද පැන්නා...
එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසම

wow maara experience eka ne
..dawilla? ekiuwe machanz me table salt da 
dead seaවල අපි ලන්කාවේ නානවා වගේ පැය ගනන් වතුරේ හිටියොත් dehydrate වෙනවා ඒ තරම් ලුනු කොටින්ම කියනවා නම් සමන්ය ගැබුර හරියට ගියාම වතුරේ පාවෙවී ඉන්න පුලුවන් යට යන්නේ නෑ.... අර පෙට්‍රල් වගේ ලුනු වතුර පේන්නේ....aththada?? ow ithin man kiwata me hamathanama nannath bariwa athi..
![]()

don't worry..oya post karana widiha hodhai..unique
oya widihata digatama post karanna
![]()

ඔව්, ඉතින් හැමෝම කරන දේ කරන්න ගියා නම් ඉතින් ඒ තරම් ගතියක් නෑ නේ..
ඒ හින්දායි ඒ වෙනසට මම මාරු වුනේ..
කවුරු අකමැති වුනත් නැතත් මේ ක්‍රමේ නම් දිගටම තියෙයි..

man akamathi kiyala kiwe nane..I like it..man kiwe mata therumganna amaruy..1y..
keep it up..

හිටපන් මමම ගත්ත පික්ස් දාන්නwow maara experience eka ne
hey lunu thiyenawa..dawilla? ekiuwe machanz me table salt da
![]()
මේකට තව ටිකකින්dead seaවල අපි ලන්කාවේ නානවා වගේ පැය ගනන් වතුරේ හිටියොත් dehydrate වෙනවා ඒ තරම් ලුනු කොටින්ම කියනවා නම් සමන්ය ගැබුර හරියට ගියාම වතුරේ පාවෙවී ඉන්න පුලුවන් යට යන්නේ නෑ.... අර පෙට්‍රල් වගේ ලුනු වතුර පේන්නේ....![]()


ow man dakala thiyenawa...wathure ganathwaya wadi nisay ehema wenne,,godak lunu thiyenneth 1y..man akamathi kiyala kiwe nane..I like it..man kiwe mata therumganna amaruy..1y..
keep it up..
![]()