නාමුද?????

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔව්, ඉතින් හුගාක් අයට අපේ සාහිත්‍ය වචන
    අල්ලන්නේ නෑ නේ..

    na ehema1k newe..mata tikak amuthuy wage..1y..samanayen hugak aya ehema katha karan nane...:confused::confused::confused:..man dakinawa oyage hama comment1k wagema ehemay...:confused::confused::confused:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    dead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්:growl:) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..:shocked: කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි:dull: මොනා කර්න්නද පැන්නා... :yes:එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසම
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්:growl:) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..:shocked: කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි:dull: මොනා කර්න්නද පැන්නා... :yes:එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසම

    :shocked::shocked:aththada?? ow ithin man kiwata me hamathanama nannath bariwa athi..:(:(
     
    • Like
    Reactions: wisal

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na ehema1k newe..mata tikak amuthuy wage..1y..samanayen hugak aya ehema katha karan nane...:confused::confused::confused:..man dakinawa oyage hama comment1k wagema ehemay...:confused::confused::confused:

    ඒ විදියට කවුරුත් කරන්නේ නැති හින්දායි.
    මම කරන්නේ.. :nerd: අනික මගේ මේ ගිණුම කවුරු හරි හැක් කරලා තිබ්බා නම්..
    ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙයි නේ..
    මේ අහවල් එක්කනා නෙවෙයි කියලා තේරුම් ගන්න... :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ විදියට කවුරුත් කරන්නේ නැති හින්දායි.
    මම කරන්නේ.. :nerd: අනික මගේ මේ ගිණුම කවුරු හරි හැක් කරලා තිබ්බා නම්..
    ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙයි නේ..
    මේ අහවල් එක්කනා නෙවෙයි කියලා තේරුම් ගන්න... :D

    ow 1 aththa...eth aththama kiyanawanam e widiha tikak amuthu wadiy wage.1y.:confused::confused::sorry::sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow 1 aththa...eth aththama kiyanawanam e widiha tikak amuthu wadiy wage.1y.:confused::sorry:

    ඔව්, ඉතින් හැමෝම කරන දේ කරන්න ගියා නම් ඉතින් ඒ තරම් ගතියක් නෑ නේ..
    ඒ හින්දායි ඒ වෙනසට මම මාරු වුනේ..
    කවුරු අකමැති වුනත් නැතත් මේ ක්‍රමේ නම් දිගටම තියෙයි..
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    dead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්:growl:) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට ඇස් අරින්නත් බෑ ගොඩට එන්නත් බෑ රැල්ල..:shocked: කව්ද ඉතින් ඔඋන් බේර ගන්න ඉන්නේ මම විතරයි:dull: මොනා කර්න්නද පැන්නා... :yes:එපා උනා එදා මගෙ ඇස් දෙකත් දෑවා දවසම

    :shocked::shocked: wow maara experience eka ne
    hey lunu thiyenawa:yes::yes:..dawilla? ekiuwe machanz me table salt da :shocked:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :shocked::shocked:aththada?? ow ithin man kiwata me hamathanama nannath bariwa athi..:(:(
    dead seaවල අපි ලන්කාවේ නානවා වගේ පැය ගනන් වතුරේ හිටියොත් dehydrate වෙනවා ඒ තරම් ලුනු කොටින්ම කියනවා නම් සමන්ය ගැබුර හරියට ගියාම වතුරේ පාවෙවී ඉන්න පුලුවන් යට යන්නේ නෑ.... අර පෙට්‍රල් වගේ ලුනු වතුර පේන්නේ....:eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්, ඉතින් හැමෝම කරන දේ කරන්න ගියා නම් ඉතින් ඒ තරම් ගතියක් නෑ නේ..
    ඒ හින්දායි ඒ වෙනසට මම මාරු වුනේ..
    කවුරු අකමැති වුනත් නැතත් මේ ක්‍රමේ නම් දිගටම තියෙයි..

    :shocked::shocked:man akamathi kiyala kiwe nane..I like it..man kiwe mata therumganna amaruy..1y..:confused::confused:keep it up..:):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dead seaවල අපි ලන්කාවේ නානවා වගේ පැය ගනන් වතුරේ හිටියොත් dehydrate වෙනවා ඒ තරම් ලුනු කොටින්ම කියනවා නම් සමන්ය ගැබුර හරියට ගියාම වතුරේ පාවෙවී ඉන්න පුලුවන් යට යන්නේ නෑ.... අර පෙට්‍රල් වගේ ලුනු වතුර පේන්නේ....:eek:

    :yes::yes::yes:ow man dakala thiyenawa...wathure ganathwaya wadi nisay ehema wenne,,godak lunu thiyenneth 1y..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked:man akamathi kiyala kiwe nane..I like it..man kiwe mata therumganna amaruy..1y..:confused::confused:keep it up..:):)

    නෑ ඔයා කිව්වාත් නැතත් ...
    මේ ගැන ඔයා විතරක් නෙවෙයි මීට කලින් කිහිප දෙනෙක් ම කිව්වා..
    ඒ හින්දායි ඒ වගේ අදහසක් දැරුවේ..