නාමුද?????

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ ඔයා කිව්වාත් නැතත් ...
    මේ ගැන ඔයා විතරක් නෙවෙයි මීට කලින් කිහිප දෙනෙක් ම කිව්වා..
    ඒ හින්දායි ඒ වගේ අදහසක් දැරුවේ..

    :shocked::shocked:ehemada??man hithata awa 1 kiwe..sorry:sorry::sorry:.aththatama oya doctor kenekda???:confused::confused:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    IMG_2502.jpg

    IMG_2503.jpg

    මේ වෙරලෙන් ගත්ත close up පික්ස් දෙකක් වෙරලේ මේ විදිහට ලුනු මිදිලා තියෙන්නේ...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    මෙතනින් ඉතින් මම දන්නා එකම තැන කණ්ඩලම විතරයි..අනික් එකක්වත් දැකලත් නෑ..නාලත් නෑ..මොනවා වුනත් කණ්ඩලම නම් සුපිරිම තැනක්..අපේ රටේ තැනක් හැටියට අපිට කිසිම බයක් නැතුව ආඩම්බර වෙන්න පුළුවන් තැනක්..පුළු පුළුවන් කට්ටිය ගිහින් බලන්න..ඉරබහින වෙලාවට මරු පොට් එක...:):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    IMG_2502.jpg

    IMG_2503.jpg

    මේ වෙරලෙන් ගත්ත close up පික්ස් දෙකක් වෙරලේ මේ විදිහට ලුනු මිදිලා තියෙන්නේ...

    apoiiiii me dakkama man hodatama baya una......:shocked::shocked:man hithuwe panuwo kiyala...:eek::eek::eek:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙතනින් ඉතින් මම දන්නා එකම තැන කණ්ඩලම විතරයි..අනික් එකක්වත් දැකලත් නෑ..නාලත් නෑ..මොනවා වුනත් කණ්ඩලම නම් සුපිරිම තැනක්..අපේ රටේ තැනක් හැටියට අපිට කිසිම බයක් නැතුව ආඩම්බර වෙන්න පුළුවන් තැනක්..පුළු පුළුවන් කට්ටිය ගිහින් බලන්න..ඉරබහින වෙලාවට මරු පොට් එක...:):)

    aththada???:):)
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace

    1306172167.jpg


    [/QUOTE]
    Wow superb!!!!!!!!!!!!!!!!!!!!! I just wanna jump in to that cool cool water & I wanna watch sun goes down slowly, slowly like our life's goes on. When I am with her I don't need this visuals to my eyes because actually I feel the same feeling by watching her eyes !!!:cool: it's gives calmness & cool state of mind that I never want to leave behind. :love::love::love::love::love:
     
    • Like
    Reactions: sayo

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Ela machanz daanna :yes:
    hey story ekak widihata danna..panapu hati..rescue karagaththu hati :D e4tos thiyenawada?
    ඒවා මතක් වෙද්දි හිනත් යනවා බන්..:lol: ඒ සැරේ ගත්ත පික්ස් කොහෙද දන්නේ නෑ..:eek: ඊට පස්සේ cyprus වලින් හාමුදුරු කෙනෙක් ආවා මෙහෙට බන කියන්න:shocked: එයාව එක්ක dead sea යන්න උනේ මට..spacial trip..:cool:ඒකෙදි ගත්ත පිස් කීපයක් තමඉ මම දැම්මේ:dull:
    IMG_2506.jpg

    මට පිටිපස්සේ එකෙක් පාවෙවී ඉන්නවා පේනවද?:lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    IMG_2502.jpg

    IMG_2503.jpg

    මේ වෙරලෙන් ගත්ත close up පික්ස් දෙකක් වෙරලේ මේ විදිහට ලුනු මිදිලා තියෙන්නේ...

    මම හිතුවේ බේරගත්ත ගෑනු ළමයිගේ ෆොටෝ කියල...:lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Wow superb!!!!!!!!!!!!!!!!!!!!! I just wanna jump in to that cool cool water & I wanna watch sun goes down slowly, slowly like our life's goes on. When I am with her I don't need this visuals to my eyes because actually I feel the same feeling by watching her eyes !!!:cool: it's gives calmness & cool state of mind that I never want to leave behind. :love::love::love::love::love:[/QUOTE]


    wowww nice....:):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no::no::no:aththatama oyata tbbe mano waydyawarayek wenna....:):)ethakota hoda sewayak karanna tibba..:):):)

    එහෙම වෙන්නම ඕනේ නෑ..
    අපිට පුලුවන් විදියට අපේ සේවය ඉටු කරනවා...
    ඒවා ඉතින් අපි කවදාත් කිය කිය කරන දේවල් නෙවෙයි නේ..
    අනික උදව් කරලා කියනවා නම්..
    ඉතින් ඒ උදව්වෙන් ඇති ඵලක් නෑ නේ..