කොලොම්පුරේ_අක්කිලා..

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ එවුන්ටත් ඉතින් කෙල්ලෙක් ලගට ඇවිත් කතා කලා නම්..
    ඇති නේ...
    කවුද කින්ද හොයලා බලන්නේ නැතිව ඒ කෙල්ලට රහ වැටිලා..
    ඕනම දෙයක් කරන්න ලැස්ති..
    අපේ එවුන්ටත් හිතන්නේ අහම්බෙන් කෙල්ලෙක් සෙට් වුනා..
    මේකිට නම් අද ගේම දිලාමයි යන්න ඕනේ.. අපි කවද්ද ආය මේ පැත්තේ එන්නේ..
    මේ ලැබුන අවස්ථාව නම් අත හැරියා නම් ජිවිතය පුරාවටම මේ ගැන හිතලා දුක් වෙන්න වෙනවා කියලා..
    හිතාගෙන නේ.. කෙල්ලෙක් කතා කල පලියට ඕය යන්නේ..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :P

    :yes: