filter rice for grandmother කිව්වාලු!![]()
කලින් ගත්තු එකක් ලු..
![]()
![]()
filter rice for grandmother කිව්වාලු!
උඹ ඉන්නෙ slave island පැත්තෙද 20mb ලින්ක් එකක් ගන්න ? ඕකට කීයක් ගෙවනවාද ?
මේක ඩවුන්ලෝඩ් වලටම තියෙන එකක් බං..
වැඩි විස්තර කීවොත් බෑ..
කියල කෙලවුනා කීප වතාවක්..
ත්‍රේඩ් වල ඇති සමහරවිට..
ලොල්,
මේ මගෙ පරණ ස්පීඩ්ටෙස්ට් එකක් හිහී.. 
20mb ලිනක් දුන්නා ADSL දෙන්න පටන්ගත්ත දවස් වල slave island, කොල්ලු පිටිය පැත්තෙ. මාසෙට 25000/- වගේ ඒ දවස් වල.![]()
![]()
![]()
![]()
මේක ඩවුන්ලෝඩ් වලටම තියෙන එකක් බං..
වැඩි විස්තර කීවොත් බෑ..
කියල කෙලවුනා කීප වතාවක්..
ත්‍රේඩ් වල ඇති සමහරවිට..
ලොල්,
මේ මගෙ පරණ ස්පීඩ්ටෙස්ට් එකක් හිහී..
![]()
![]()
මුගෙ අප්ලෝඩ් ස්පීඩ් එකක් නෑ කියන්නෙ මේ 1st රිපොර්ට් එකේ..
මඟුලයි...
![]()
![]()
20mb ලිනක් දුන්නා ADSL දෙන්න පටන්ගත්ත දවස් වල slave island, කොල්ලු පිටිය පැත්තෙ. මාසෙට 25000/- වගේ ඒ දවස් වල.
ඒකක්ද ඔය තියෙන්නෙ ? නැත්තං උඹත් fiber ලින්ක් එකක් ගත්තාද ?
හිහී...
නෑ බං.. ෆයිබ නෙවෙයි.
මේ ඩී.එස්.එල් ම තමයි. මේක මම කනෙක්ෂන් එක ගත්ත දවස් වල, මුල් මාස කීපයෙ වගේ. දැන් 2Mb වගේ එන්නෙ..
හිහී...
මේකෙන් බාන හැටියට 2Mbනෙවෙයි, 2kb වත් එන්න විදියක් නෑ.. 
20mb ලිනක් දුන්නා ADSL දෙන්න පටන්ගත්ත දවස් වල slave island, කොල්ලු පිටිය පැත්තෙ. මාසෙට 25000/- වගේ ඒ දවස් වල.
ඒකක්ද ඔය තියෙන්නෙ ? නැත්තං උඹත් fiber ලින්ක් එකක් ගත්තාද ?
මාතර කිඹුලා;10207854 said:අම්මට උඩු අප් එකක් නෑ නේ බොල![]()



ane machan sorry wenda one me dan thamay speed eka tikak withara hari giye siteekak load wennawath. uyploading speed ekak nathi ekamna connection eka only 4m Sri Lanka Asiyawe Ascharya. karannema amuthu weda kiyannema amuthu katha dennema amuthu game. kannema guu
ලොල්..
කට්ටියකට ස්පීඩ් තියෙනව ඇඬෙන්න,
කට්ටියකට නෑ..
හ්ම්ම්..
මගෙ මේක නම් යන්තම් අමුට්ටන් තියෙනව ගානට..
එකෙක්ට මේක ගැන කතාවට ගිහින් මම බැන්නත් එක්ක.
ඒක මම මේ විස්තර කීවාම මට - රෙප් දීල බැනල එව්ව..
ලින්ක් එක ඇති තාම ඒ ත්‍රේඩ් එකේ..
එනි වේ, ආශ්චර්යේ පෙර මං සලකුණු තමා ඔය.. 
තත්පරයක 15kb පමන අදික වේගයකින් dl වෙන slt adsl ලෝකෙටම 1
අපි තාම ඉන්ටනැට්ටෙන් ඉන්නෙ එකදාස් නවසිය අනූ ගනන් වල.. 1995 ටත් කලින්.. 
![]()
![]()
![]()
![]()
![]()
අපි තාම ඉන්ටනැට්ටෙන් ඉන්නෙ එකදාස් නවසිය අනූ ගනන් වල.. 1995 ටත් කලින්..
![]()


